Galle-The Canceled Trip~ with ElaKiri Traveler

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කට්ටියගෙ කෑම ගැන නම් කියන්න දෙයක් නෑනෙ :P:P
    මෙතන මාතෘකාව අනිත් එකනෙ බන්:rofl::rofl:
    මම හිතුවෙ කඩිය ඒවයින් තොර කොල්ලෙක් කියලා.
    අපිත් ගාල්ලෙ නෙවෙයි හරිය :P:P:P

    ඔව් ඔව් කඩියා ඒවයින් තොරයි කොහොමත්

    :lol: හරි හරි ඔයා ගාල්ලේ නෙමෙයි තමා​
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    හෆොයි ! නිර්මාංෂ නම් ගාල්ලේ ගිහින් බඩ ගින්නේ තමා ඉන්ඩ වෙන්නේ....:dull:

    පොඩ්ඩක් විතර කන්ඩ පුළුවන්....අනිත් පිගන් දිහා බලාගෙන ඉන්ඩ වෙයි...ඔයත් ගාල්​ල පැත්තෙද ඉන්නේ​

    :lol::lol::lol: ekek nagitala giyath ekka loka amaruwen pora aith wadi kara gaththeeeee
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ela ela elazz.....:):):)
    KeEp gO Ek Travelers
    11.gif
    11.gif
    11.gif
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ලොවෙත් නෑ
    මෙච්චර කාලෙකට දැකපු මැක්සම ත්‍රෙඩ් එක මචං!
    මේක බලලා ඉවර වෙද්දි අපිත් ගාල්ලෙ ගියා වගේ තමයි :D
    අපරාදෙ උඹලට isuruimg සෙට් කරගන්න තිබ්බා :P

    එළකිරි මචං! දිගටම කරමු! :)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එළකිරි මචන් නියම thread එක මාර fun අරන් තියෙනවා. මමනම් කවදාවත් ගාල්ලේ ගිහිල්ල නෑ. දැන්නම් ගිහිල්ල ආව වගේ තමා.:P :P

    ගොඩක් මහන්සි වෙලා තියෙනවා:) :)
    මීලග ට්‍රිප් එක කොහෙද?
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එළකිරි මචන් නියම thread එක මාර fun අරන් තියෙනවා. මමනම් කවදාවත් ගාල්ලේ ගිහිල්ල නෑ. දැන්නම් ගිහිල්ල ආව වගේ තමා.:P :P

    ගොඩක් මහන්සි වෙලා තියෙනවා:) :)
    මීලග ට්‍රිප් එක කොහෙද?

    Galle aniwa gihin waren ...

    next trip eka thaama koheda kiyyala sure na..mokak unath api karanne aluthma deyak..

    wada raajakaari ekka me tike tikak busy
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :lol::lol::lol: ekek nagitala giyath ekka loka amaruwen pora aith wadi kara gaththeeeee

    :oo: ඒ කතාව මොකක්ද කියලා අහගෙන එන්ඩ කිව්වා නේ බන් පොරට මතක නෑලු​
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ලොවෙත් නෑ
    මෙච්චර කාලෙකට දැකපු මැක්සම ත්‍රෙඩ් එක මචං!
    මේක බලලා ඉවර වෙද්දි අපිත් ගාල්ලෙ ගියා වගේ තමයි :D
    අපරාදෙ උඹලට isuruimg සෙට් කරගන්න තිබ්බා :P
    එළකිරි මචං! දිගටම කරමු! :)

    සැහ්....පොරත් ගාල්ලෙද.......
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    mata honda sihiya tibba ban...man maha raa 12ta bandawa daagena bicycle ekath padda

    අපි දෙන්නට විතරද මන්දා හොද සිහිය තිබ්බේ.....:rofl: තවත් බයිසිකල් එකක් ගියා එකේ දෙන්නා කොම ගියාද මන්දා....හැබැයි එ බයිසිකල් එකේ ඉස්සරහා ඉද ගෙන ගිය කෙනාගෙනම් කිසිම සද්දයක් තිබ්බේ නෑ බයිසිකලෙන් බහිනකම්....:nerd:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මේ ත්රේඩ් එකට උන මහන්සිය වෙනුවෙන් මෙන්න මචෝ මගෙනුත් ගාල්ලේ පිoතූ ටිකක්.....
    11.gif


    ගාලු කොටුව
    img0011aa.jpg


    ගාලු කොටුවට තවත් පිවිසුමක්
    picture002ie.jpg


    picture003fn.jpg


    මේ තමයි ගාල්ලේ පහන් කණුව
    picture006ub.jpg


    මේ museum එක
    picture007gw.jpg



    මේ තමයි ගාල්ලේ අභිමානය ගාලු කොටුවේ ඔරලෝසු කණුව
    picture009q.jpg


    11.gif

     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපි දෙන්නට විතරද මන්දා හොද සිහිය තිබ්බේ.....:rofl: තවත් බයිසිකල් එකක් ගියා එකේ දෙන්නා කොම ගියාද මන්දා....හැබැයි එ බයිසිකල් එකේ ඉස්සරහා ඉද ගෙන ගිය කෙනාගෙනම් කිසිම සද්දයක් තිබ්බේ නෑ බයිසිකලෙන් බහිනකම්....:nerd:

    aniwa...un denna melo sihiyakin newe hitiye...api witharai kelin