කට්ටියගෙ කෑම ගැන නම් කියන්න දෙයක් නෑනෙ
මෙතන මාතෘකාව අනිත් එකනෙ බන්
මම හිතුවෙ කඩිය ඒවයින් තොර කොල්ලෙක් කියලා.
අපිත් ගාල්ලෙ නෙවෙයි හරිය![]()
ඔව් ඔව් කඩියා ඒවයින් තොරයි කොහොමත්
හරි හරි ඔයා ගාල්ලේ නෙමෙයි තමා
හරි හරි ඔයා ගාල්ලේ නෙමෙයි තමාකට්ටියගෙ කෑම ගැන නම් කියන්න දෙයක් නෑනෙ
මෙතන මාතෘකාව අනිත් එකනෙ බන්
මම හිතුවෙ කඩිය ඒවයින් තොර කොල්ලෙක් කියලා.
අපිත් ගාල්ලෙ නෙවෙයි හරිය![]()
හරි හරි ඔයා ගාල්ලේ නෙමෙයි තමාහෆොයි ! නිර්මාංෂ නම් ගාල්ලේ ගිහින් බඩ ගින්නේ තමා ඉන්ඩ වෙන්නේ....
පොඩ්ඩක් විතර කන්ඩ පුළුවන්....අනිත් පිගන් දිහා බලාගෙන ඉන්ඩ වෙයි...ඔයත් ගාල්ල පැත්තෙද ඉන්නේ


ekek nagitala giyath ekka loka amaruwen pora aith wadi kara gaththeeeee




එතකොට කඩියා![]()
මම හිතාගෙන හිටියෙ ඌ නිර්මාංෂ කොල්ලෙක් කියලා![]()

එළකිරි මචන් නියම thread එක මාර fun අරන් තියෙනවා. මමනම් කවදාවත් ගාල්ලේ ගිහිල්ල නෑ. දැන්නම් ගිහිල්ල ආව වගේ තමා.![]()
ගොඩක් මහන්සි වෙලා තියෙනවා![]()
මීලග ට්‍රිප් එක කොහෙද?
Wow !! awesomeeeeeeeeeeeeeeeeeeeeee... bravo kadiththa !![]()
ekek nagitala giyath ekka loka amaruwen pora aith wadi kara gaththeeeee
ඒ කතාව මොකක්ද කියලා අහගෙන එන්ඩ කිව්වා නේ බන් පොරට මතක නෑලුලොවෙත් නෑ
මෙච්චර කාලෙකට දැකපු මැක්සම ත්‍රෙඩ් එක මචං!
මේක බලලා ඉවර වෙද්දි අපිත් ගාල්ලෙ ගියා වගේ තමයි
අපරාදෙ උඹලට isuruimg සෙට් කරගන්න තිබ්බා
එළකිරි මචං! දිගටම කරමු!![]()
mata honda sihiya tibba ban...man maha raa 12ta bandawa daagena bicycle ekath padda
තවත් බයිසිකල් එකක් ගියා එකේ දෙන්නා කොම ගියාද මන්දා....හැබැයි එ බයිසිකල් එකේ ඉස්සරහා ඉද ගෙන ගිය කෙනාගෙනම් කිසිම සද්දයක් තිබ්බේ නෑ බයිසිකලෙන් බහිනකම්....
අපි දෙන්නට විතරද මන්දා හොද සිහිය තිබ්බේ.....තවත් බයිසිකල් එකක් ගියා එකේ දෙන්නා කොම ගියාද මන්දා....හැබැයි එ බයිසිකල් එකේ ඉස්සරහා ඉද ගෙන ගිය කෙනාගෙනම් කිසිම සද්දයක් තිබ්බේ නෑ බයිසිකලෙන් බහිනකම්....