60GB විතර movies බන්,
30GB විතර Games
මම DVD rip බලන්නෙ නැහැ බන්
BD,BR, 480p, 720p විතරයි බලන්නෙ
ඒවා ඉතින් හැම එකක්ම 1.5GB පැනලනෙ
hd (720p) movie ekak 4GB

dvdrip waradak naha
bluray disc laba wegena enne
+ you can rent if you want60GB විතර movies බන්,
30GB විතර Games
මම DVD rip බලන්නෙ නැහැ බන්
BD,BR, 480p, 720p විතරයි බලන්නෙ
ඒවා ඉතින් හැම එකක්ම 1.5GB පැනලනෙ

+ you can rent if you wantADSL is not slow but the the problem for SLT is international bandwidth
More users = less international bandwidth per user
uba hithuwada mama ADSL kiyana eke theruma danna kiyala
mama kiwwe lankawe ADSL gana 



call karala kelinma ahapan machan unlimited package eke limit ekak
thiyenne kohamada kiyala....

මංද මටනං Speed අවුලක් නැතුව වැඩ කරන්නෙ torrent වල විතරයි
HTTP Donwloading sux unless you download using multiple connections


මගෙත් දැන් connection slow බන්,
පෙරේදා වෙනකම් 60-70 speed එකක් තිබ්බා torrents වලට
ඒත් දැන් එන්නෙ 40-50 වගේ තමයි.
Direct Links 10KB වලටත් වඩා අඩුවෙන් එන්නේ.
Browsing ඇඩෙන්නම Slow වෙලා
මම මේ දැන් 1243 වලට කිව්වා, පැය 3කින් මට කෝල් එකක් දීලා කියයි කිව්වා, බලමුකො මොකෝ වෙන්නෙ කියලා,
මම නම් එහෙම උනොත් SLT එක කුඩු කරනවා යකෝ
හැබැයි මම ගිය මාසෙ විතරක් 90GB වලටත් වඩා Download කරා
![]()
hd (720p) movie ekak 4GB
dvdrip waradak naha
bluray disc laba wegena enne+ you can rent if you want



කතාව නම් ඇත්ත මචන්,
DVD Rips වල වරදක් නැහැ.
ඒත් HD බලනකොට ඒවා පට්ට Quality බන්.
බලන්න බලන්න ආස හිතෙනවා.
web pages vala pic load veneth na.![]()
uba hithuwada mama ADSL kiyana eke theruma danna kiyala
mama kiwwe lankawe ADSL gana
![]()
download dapanko yakata512 line eke 40-50 athara enawa kiyanne hodaine. 512 line eken eeta wadiya deyak balaporoththu wenne baha ban. 512/8=64![]()


,page ekakwath brows wenne na ne bans ikmanata,hena slow
download ekak dala ehema site ekakata log wenawa kiyanne maranayak 



කතාව නම් ඇත්ත මචන්,
DVD Rips වල වරදක් නැහැ.
ඒත් HD බලනකොට ඒවා පට්ට Quality බන්.
බලන්න බලන්න ආස හිතෙනවා.








aththama kiwwoth mata nam sure naha line eka 1 m da????

adsl slow wenawa aluth users add karamamasekata mama 50 gb vithara use karanava. internet on kara gaman idm eken down karanava. dan down speed eka 20kbps vadak na katha karalaweb pages vala pic load veneth na.

adsl slow wenawa aluth users add karama
pare kawru hari adsl gan na athi![]()

hotfile premium down karath 20-30kbps habai monvahari karla mama 50gb vithra down kranva me month ekatanam bari vei vage
epa wela ban thiyenne me magula
