Mawa Black List karala SLT UN

මගෙත් දැන් connection slow බන්,
පෙරේදා වෙනකම් 60-70 speed එකක් තිබ්බා torrents වලට
ඒත් දැන් එන්නෙ 40-50 වගේ තමයි.
Direct Links 10KB වලටත් වඩා අඩුවෙන් එන්නේ.
Browsing ඇඩෙන්නම Slow වෙලා
මම මේ දැන් 1243 වලට කිව්වා, පැය 3කින් මට කෝල් එකක් දීලා කියයි කිව්වා, බලමුකො මොකෝ වෙන්නෙ කියලා,
මම නම් එහෙම උනොත් SLT එක කුඩු කරනවා යකෝ:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

හැබැයි මම ගිය මාසෙ විතරක් 90GB වලටත් වඩා Download කරා:oo::oo:

aththama kiwwoth mata nam sure naha line eka 1 m da????
 

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    torrent වල speed එක අඩුවෙන්නේ නැහැ මගෙත් .හැබැයි සයිට් ඒකෙන ඩවුන්ලෝඩ් කරනකොට පට්ට ස්ලෝ.3Kbps
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    :shocked:

    hd (720p) movie ekak 4GB :(

    dvdrip waradak naha

    bluray disc laba wegena enne :) + you can rent if you want

    කතාව නම් ඇත්ත මචන්,
    DVD Rips වල වරදක් නැහැ.
    ඒත් HD බලනකොට ඒවා පට්ට Quality බන්.
    බලන්න බලන්න ආස හිතෙනවා. :lol::lol::lol:
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    කතාව නම් ඇත්ත මචන්,
    DVD Rips වල වරදක් නැහැ.
    ඒත් HD බලනකොට ඒවා පට්ට Quality බන්.
    බලන්න බලන්න ආස හිතෙනවා. :lol::lol::lol:



    720p mean 500MB ENcode from 300MB United. SCORP
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    512 line eke 40-50 athara enawa kiyanne hodaine. 512 line eken eeta wadiya deyak balaporoththu wenne baha ban. 512/8=64:rofl:
    download dapanko yakata :growl::growl::growl:,page ekakwath brows wenne na ne bans ikmanata,hena slow :P download ekak dala ehema site ekakata log wenawa kiyanne maranayak :P:P:P:rofl:
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    aththama kiwwoth mata nam sure naha line eka 1 m da????

    අපෝ නැහැ බන් 512Kbps
    උබ Private Torrent tracker එකකින් දාල බලපන්. එතකොට speed එක විදින්න පටන් ගන්නවා.
    මගෙ සමහර torrent වල average speed 53KB තියෙනවා බන්. :yes:
     

    ela-buwa123

    Banned
    Dec 14, 2010
    39
    7
    0
    nikan boru katha kiyanna epa ponnayo SLT eken thota nadu dai mama maseta 60 gb wage banawa oya kisi aulak na hitapu gaman slow wenawa ayema hari yanawa mu dialog katu kana ballek da koheda elakiri eke ohoma buruwo kipadenek innawa unge com wala aul walata net ekata pana yanna banina buruwo
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    mama da koheda oya black list eke udinma inne:baffled::baffled:hotfile premium down karath 20-30kbps habai monvahari karla mama 50gb vithra down kranva me month ekatanam bari vei vage:dull::dull:epa wela ban thiyenne me magula:growl::growl: