අම්මා..........

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
img010.gif

img001.gif

img002l.gif

img003.gif

img004.gif

img005.gif

img006.gif

img007z.gif

img008.gif

img009v.gif
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නියමඉ මචන් හුඟක් වටිනා පොස්ට් එකක්. අපි හිතන්නේ නැති දෙවල්ගොදක් මන් මේකෙන් ගත්තාබොහොම ස්තුති

ස්තූතියි සහෝ......

ඒත් ප්‍රතිචාර බොහොම ටිකයි........ පේනවනෙ රිප්ලයි කරල තියන ගාන..... සේක්ස් ගැන දැම්මනම් කොහොමද.....????
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි මේ දේ බෙදා ගත්තාට.

    බොහෝ දෙනෙකුට තම මව මෙන්ම ගෙදර උදවියවත්..
    අමතක වෙනවා.. තමාගේ ජිවිතයට එකතු වෙන
    කෙල්ලක් වෙනුවෙන්..

    ඒ කෙල්ල දැක්කාම අපේ එවුන් අවුරුදු ගාණක් තිස්සේ තමාව හදා වදා ගත්තා..
    ඒ අම්මාව අමතක කරන උදවියක් තමයි මේ සමාජයේ බොහෝමයක් ඉන්නේ...

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඒත් ප්‍රතිචාර බොහොම ටිකයි........ පේනවනෙ රිප්ලයි කරල තියන ගාන..... සේක්ස් ගැන දැම්මනම් කොහොමද.....????

    ඒවා ගණන් ගන්න එපා..
    අපේම නිර්මාණයක් වුනා නම් තමයි..
    අපේ අය පුරුදු වේලා තියෙන්නේ.. ප්‍රතිචාර දක්වන්න..

    අනික ඕය යාලුවා දැන් හදාපු ත්‍රේඩ් එක බෑලු බෑල්මට කාටත් පෙනවා..
    කොපියක් කරලා අපිත් එක්ක බෙදා ගත්ත එකක් කියලා..

    ඒත් අපේ අයට ඒ කොපිය තුල වැදගත් දෙයක් තියෙනවා කියලා තේරුම් ගන්න බෑරි තත්වයක් තමයි උදාවේලා තියෙන්නේ..
    ඒ හින්දා ඒ ගැන හිතන්න යන්න එපා සහෝදරයා..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඒවා ගණන් ගන්න එපා..
    අපේම නිර්මාණයක් වුනා නම් තමයි..
    අපේ අය පුරුදු වේලා තියෙන්නේ.. ප්‍රතිචාර දක්වන්න..

    අනික ඕය යාලුවා දැන් හදාපු ත්‍රේඩ් එක බෑලු බෑල්මට කාටත් පෙනවා..
    කොපියක් කරලා අපිත් එක්ක බෙදා ගත්ත එකක් කියලා..

    ඒත් අපේ අයට ඒ කොපිය තුල වැදගත් දෙයක් තියෙනවා කියලා තේරුම් ගන්න බෑරි තත්වයක් තමයි උදාවේලා තියෙන්නේ..
    ඒ හින්දා ඒ ගැන හිතන්න යන්න එපා සහෝදරයා..

    ස්තූතියි යාළුවා.... හැබැයි ඕන තරම් තියනව මගේම නිර්මාණ....ඒවටත් එච්චරම තමා..... හැබැයි අර සෙක්ස් ත්‍රීඩ්ස්නුත් මම හිතන විදිහට කොපිම තමා......
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තූතියි යාළුවා.... හැබැයි ඕන තරම් තියනව මගේම නිර්මාණ....ඒවටත් එච්චරම තමා..... හැබැයි අර සෙක්ස් ත්‍රීඩ්ස්නුත් මම හිතන විදිහට කොපිම තමා......

    ඔව්, ඒක නම් එහෙම තමයි..
    ඒ වුනත්.. අපේ නිර්මාණ වලට ප්‍රතිචාර ලැබුනත් නැතත්..
    අපේ නිර්මාණ පුලුවන් තරම් අපි ඉදිරියටත් මේ ත්‍රේඩ් එකෙන් බෙදා ගන්න ඕනේ..
    ඒතකොට තමයි..
    අපේ නිර්මාණ වලට වගේම.. අපේ හැකියාවන් ගැන බොහෝ දෙනෙක් දැනුවත් වෙන්නේ..

    මේ ප්‍රශ්නේ ඔයාට විතරක් නෙවෙයි.. බොහෝ දෙනෙකුට තියෙනවා..
    ප්‍රතිචාර ලැබෙන්නේ නැති එක..
    ඒ හින්දා ඒ ගැන වැඩිය හිතන්න එපා..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔව්, ඒක නම් එහෙම තමයි..
    ඒ වුනත්.. අපේ නිර්මාණ වලට ප්‍රතිචාර ලැබුනත් නැතත්..
    අපේ නිර්මාණ පුලුවන් තරම් අපි ඉදිරියටත් මේ ත්‍රේඩ් එකෙන් බෙදා ගන්න ඕනේ..
    ඒතකොට තමයි..
    අපේ නිර්මාණ වලට වගේම.. අපේ හැකියාවන් ගැන බොහෝ දෙනෙක් දැනුවත් වෙන්නේ..

    මේ ප්‍රශ්නේ ඔයාට විතරක් නෙවෙයි.. බොහෝ දෙනෙකුට තියෙනවා..
    ප්‍රතිචාර ලැබෙන්නේ නැති එක..
    ඒ හින්දා ඒ ගැන වැඩිය හිතන්න එපා..

    thnx bro........