නියමඉ මචන් හුඟක් වටිනා පොස්ට් එකක්. අපි හිතන්නේ නැති දෙවල්ගොදක් මන් මේකෙන් ගත්තාබොහොම ස්තුති
ඒත් ප්රතිචාර බොහොම ටිකයි........ පේනවනෙ රිප්ලයි කරල තියන ගාන..... සේක්ස් ගැන දැම්මනම් කොහොමද.....????
ඒවා ගණන් ගන්න එපා..
අපේම නිර්මාණයක් වුනා නම් තමයි..
අපේ අය පුරුදු වේලා තියෙන්නේ.. ප්රතිචාර දක්වන්න..
අනික ඕය යාලුවා දැන් හදාපු ත්රේඩ් එක බෑලු බෑල්මට කාටත් පෙනවා..
කොපියක් කරලා අපිත් එක්ක බෙදා ගත්ත එකක් කියලා..
ඒත් අපේ අයට ඒ කොපිය තුල වැදගත් දෙයක් තියෙනවා කියලා තේරුම් ගන්න බෑරි තත්වයක් තමයි උදාවේලා තියෙන්නේ..
ඒ හින්දා ඒ ගැන හිතන්න යන්න එපා සහෝදරයා..
ස්තූතියි යාළුවා.... හැබැයි ඕන තරම් තියනව මගේම නිර්මාණ....ඒවටත් එච්චරම තමා..... හැබැයි අර සෙක්ස් ත්රීඩ්ස්නුත් මම හිතන විදිහට කොපිම තමා......
ඔව්, ඒක නම් එහෙම තමයි..
ඒ වුනත්.. අපේ නිර්මාණ වලට ප්රතිචාර ලැබුනත් නැතත්..
අපේ නිර්මාණ පුලුවන් තරම් අපි ඉදිරියටත් මේ ත්රේඩ් එකෙන් බෙදා ගන්න ඕනේ..
ඒතකොට තමයි..
අපේ නිර්මාණ වලට වගේම.. අපේ හැකියාවන් ගැන බොහෝ දෙනෙක් දැනුවත් වෙන්නේ..
මේ ප්රශ්නේ ඔයාට විතරක් නෙවෙයි.. බොහෝ දෙනෙකුට තියෙනවා..
ප්රතිචාර ලැබෙන්නේ නැති එක..
ඒ හින්දා ඒ ගැන වැඩිය හිතන්න එපා..
gud post kolla noseli ediriyatama yamu