Mawa Black List karala SLT UN

rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    nikan boru katha kiyanna epa ponnayo SLT eken thota nadu dai mama maseta 60 gb wage banawa oya kisi aulak na hitapu gaman slow wenawa ayema hari yanawa mu dialog katu kana ballek da koheda elakiri eke ohoma buruwo kipadenek innawa unge com wala aul walata net ekata pana yanna banina buruwo

    puthalam buruwo danna deyak kiyapan pc eke awul walata net speed ekath ekka thiyanna connection eka kiyapan balanna :dull::dull:
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    උන් උඔටනම් කලින් කියලා හරි තියෙනවා...
    මේ වෙ**පුත්තු මට කියන්නේත් නැතිවම මගේ නෙට් එක හෙදටම සේලෝ කරලා...
    මුන්ට හෙන ගහනවා කරන බලු වැඩවලට
    5.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඕකනෙ සින් එක වෙලා තියෙන්නෙ.ඕගොල්ලෝ රැයක් දවාලක් නෑ එක දිගට ටොරන්ට්ස් දාගෙන ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනව.ඕගොලොම තමයි මේ ප්‍රශ්නෙ මේ තරම් දුරට බැලැක්ලිස්ට් වෙන තරමටම ගෙනාවෙ.ඉන්ටනෙට් කියන්නේ ඉන්ටර්ටෙන්ට්මන්ට් ඇස්පෙක්ට් එකකට යොදාගන්න මාද්‍යක් තමයි.නමුත් ලංකාවෙ ඉන්ටර්නෙට් බැක්බෝන් එක පොඩ්ඩක් තේරුම් අරන් කට්ටිය පාවිච්චි කලානම් මේ තරම් දුරට මේ ප්‍රශ්න එන්නේ නෑනේ.ටොරන්ට් කියන්නේ සම්පූර්ණයෙන්ම බෑන්ඩ්විත් එක උරාබොන ටෙක්නික් එකක්.ඕගොල්ලෝ ෆිල්ම්ස් වගේ දඩ ෆයිල් බාන්ඩ ටොරන්ට්ස් පාවිච්චි කලාම ලංකාවේ අනිත් අයට ඒ මොහොත තුල භාවිතා කරන්ඩ තියෙන බෑන්ඩ්විත් ප්‍රමාණය අඩුවෙනව.එතකොට කොහොමද අනිත් අය බ්‍රොව්සින් කරන්නේ?ඉන්ටනෙට් තියෙන්නේ ෆිල්ම් බාන්ඩම නෙමේනෙ.එතකොට ඒ යූසර්ස් ලගෙන් ටෙලෙකොම් එකට කේස් එනව බ්‍රොසින් කරන්ඩ බැහැ කියල.ඉතින් අන්න එකයි ටෙලිකොම් එකට තමයි අයිතිය තියෙන්නෙ බෑන්ඩ්විඩ්ත් එක කන්ට්‍රෝල් කරන්ඩ.අනිවාර්යෙන් ඉතින් ඒ ගොල්ලෝ හයිබෑන්ඩ්විත් අනවශ්‍ය විදිහට යූස්කරන අයව බැලැක්ලිස්ට් දානව.මොකද ටෙලිකොම් හයි ප්‍රයෝරටි එක දෙන්නේ බ්‍රෝසින් වලට.උඹල තරහ වෙන්ඩ එපා මෙහෙම කිව්වට මම නම් එකඟයි වැඩේට.හැබැයි ආයේ යූසර්ස්ලට චාන්ස් එකක් දෙන්ඩ ඕනේ බැලැක්ලිස්ට් එකෙන් අයින් වෙන්ඩ.අඩුම ගානේ කම්පැණි එකක් පවා මුලින්ම කරන්නේ ටොරන්ට්ස් බ්ලොක් කරන එක.නැත්තම් ලෑන්ඩ් එක හැන්ඩ්ල් කරන්ඩ බෑ ලේසියෙන්:no::no::no::no:

    • Like
    Reactions: coxgulo
    Jul 8, 2007
    1,138
    156
    0
    Melbourne
    Me kathawa aththa.... Mage browsing speed dan hena slow..mala panala inne.... SLT ekata call karama e w*si kata arala kisi ganak nathuwa kiwwa "ahh oya heavy user category ekata dala tiyenne, eka nisa ape servers walin automatically ma speed eka adu karala tiyenne kiyala"... mun nikan boru baba part eka damma meka hungak issara gatte unlimited kiyalane dunne kiyala.. ethakota ow eka thamai eth dan usage eka wadi nisa apita loku issue ekaklu meka , e nisa speed adu karanawlau dan servers walin....

    HENA GAHAPIYA OKUNTA!!!!!! :growl::growl::growl::growl::growl:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මචං උඹේ ෆිල්ම් වල 720p කියන එකේ තියෙන වෙනස මොකක්ද?
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Me kathawa aththa.... Mage browsing speed dan hena slow..mala panala inne.... SLT ekata call karama e w*si kata arala kisi ganak nathuwa kiwwa "ahh oya heavy user category ekata dala tiyenne, eka nisa ape servers walin automatically ma speed eka adu karala tiyenne kiyala"... mun nikan boru baba part eka damma meka hungak issara gatte unlimited kiyalane dunne kiyala.. ethakota ow eka thamai eth dan usage eka wadi nisa apita loku issue ekaklu meka , e nisa speed adu karanawlau dan servers walin....

    HENA GAHAPIYA OKUNTA!!!!!! :growl::growl::growl::growl::growl:
    :shocked::shocked:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    machan ai uba kata piyan hitiye
    mawa BL wela thibila me mase lift karala thibba
    man dan me aye BL karana kan balan inne unge amma muththala mathak wenna katha karanna
    un machan regulation ekak publicity karanne nathiwa unta ehema ape dl speed limit karanna ba :angry:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    ඕකනෙ සින් එක වෙලා තියෙන්නෙ.ඕගොල්ලෝ රැයක් දවාලක් නෑ එක දිගට ටොරන්ට්ස් දාගෙන ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනව.ඕගොලොම තමයි මේ ප්‍රශ්නෙ මේ තරම් දුරට බැලැක්ලිස්ට් වෙන තරමටම ගෙනාවෙ.ඉන්ටනෙට් කියන්නේ ඉන්ටර්ටෙන්ට්මන්ට් ඇස්පෙක්ට් එකකට යොදාගන්න මාද්‍යක් තමයි.නමුත් ලංකාවෙ ඉන්ටර්නෙට් බැක්බෝන් එක පොඩ්ඩක් තේරුම් අරන් කට්ටිය පාවිච්චි කලානම් මේ තරම් දුරට මේ ප්‍රශ්න එන්නේ නෑනේ.ටොරන්ට් කියන්නේ සම්පූර්ණයෙන්ම බෑන්ඩ්විත් එක උරාබොන ටෙක්නික් එකක්.ඕගොල්ලෝ ෆිල්ම්ස් වගේ දඩ ෆයිල් බාන්ඩ ටොරන්ට්ස් පාවිච්චි කලාම ලංකාවේ අනිත් අයට ඒ මොහොත තුල භාවිතා කරන්ඩ තියෙන බෑන්ඩ්විත් ප්‍රමාණය අඩුවෙනව.එතකොට කොහොමද අනිත් අය බ්‍රොව්සින් කරන්නේ?ඉන්ටනෙට් තියෙන්නේ ෆිල්ම් බාන්ඩම නෙමේනෙ.එතකොට ඒ යූසර්ස් ලගෙන් ටෙලෙකොම් එකට කේස් එනව බ්‍රොසින් කරන්ඩ බැහැ කියල.ඉතින් අන්න එකයි ටෙලිකොම් එකට තමයි අයිතිය තියෙන්නෙ බෑන්ඩ්විඩ්ත් එක කන්ට්‍රෝල් කරන්ඩ.අනිවාර්යෙන් ඉතින් ඒ ගොල්ලෝ හයිබෑන්ඩ්විත් අනවශ්‍ය විදිහට යූස්කරන අයව බැලැක්ලිස්ට් දානව.මොකද ටෙලිකොම් හයි ප්‍රයෝරටි එක දෙන්නේ බ්‍රෝසින් වලට.උඹල තරහ වෙන්ඩ එපා මෙහෙම කිව්වට මම නම් එකඟයි වැඩේට.හැබැයි ආයේ යූසර්ස්ලට චාන්ස් එකක් දෙන්ඩ ඕනේ බැලැක්ලිස්ට් එකෙන් අයින් වෙන්ඩ.අඩුම ගානේ කම්පැණි එකක් පවා මුලින්ම කරන්නේ ටොරන්ට්ස් බ්ලොක් කරන එක.නැත්තම් ලෑන්ඩ් එක හැන්ඩ්ල් කරන්ඩ බෑ ලේසියෙන්:no::no::no::no:

    uba kiyana kathwa athha wenna puluwan machan eth api ganna kota mun ohoma magulak kiuwe na ne munta bandwith ekak handle kara ganna bari nam mun aluth connection nodi inna ona api gewanne unlimited walta apitaha ban airtel vage awa ganna puluwanne ban un 10gb denva 1000 walata ithin api mokatada ban 1800 gana dela me magula thiyanne inne utna handle kara ganna ba kiyanan eka nam machan nidahasata karaunak nevei anith ekke mun apita fup danva kiyala kiyannth nathiwa thamai ohoma kranne
    :growl::growl::growl:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඕකනෙ සින් එක වෙලා තියෙන්නෙ.ඕගොල්ලෝ රැයක් දවාලක් නෑ එක දිගට ටොරන්ට්ස් දාගෙන ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනව.ඕගොලොම තමයි මේ ප්‍රශ්නෙ මේ තරම් දුරට බැලැක්ලිස්ට් වෙන තරමටම ගෙනාවෙ.ඉන්ටනෙට් කියන්නේ ඉන්ටර්ටෙන්ට්මන්ට් ඇස්පෙක්ට් එකකට යොදාගන්න මාද්‍යක් තමයි.නමුත් ලංකාවෙ ඉන්ටර්නෙට් බැක්බෝන් එක පොඩ්ඩක් තේරුම් අරන් කට්ටිය පාවිච්චි කලානම් මේ තරම් දුරට මේ ප්‍රශ්න එන්නේ නෑනේ.ටොරන්ට් කියන්නේ සම්පූර්ණයෙන්ම බෑන්ඩ්විත් එක උරාබොන ටෙක්නික් එකක්.ඕගොල්ලෝ ෆිල්ම්ස් වගේ දඩ ෆයිල් බාන්ඩ ටොරන්ට්ස් පාවිච්චි කලාම ලංකාවේ අනිත් අයට ඒ මොහොත තුල භාවිතා කරන්ඩ තියෙන බෑන්ඩ්විත් ප්‍රමාණය අඩුවෙනව.එතකොට කොහොමද අනිත් අය බ්‍රොව්සින් කරන්නේ?ඉන්ටනෙට් තියෙන්නේ ෆිල්ම් බාන්ඩම නෙමේනෙ.එතකොට ඒ යූසර්ස් ලගෙන් ටෙලෙකොම් එකට කේස් එනව බ්‍රොසින් කරන්ඩ බැහැ කියල.ඉතින් අන්න එකයි ටෙලිකොම් එකට තමයි අයිතිය තියෙන්නෙ බෑන්ඩ්විඩ්ත් එක කන්ට්‍රෝල් කරන්ඩ.අනිවාර්යෙන් ඉතින් ඒ ගොල්ලෝ හයිබෑන්ඩ්විත් අනවශ්‍ය විදිහට යූස්කරන අයව බැලැක්ලිස්ට් දානව.මොකද ටෙලිකොම් හයි ප්‍රයෝරටි එක දෙන්නේ බ්‍රෝසින් වලට.උඹල තරහ වෙන්ඩ එපා මෙහෙම කිව්වට මම නම් එකඟයි වැඩේට.හැබැයි ආයේ යූසර්ස්ලට චාන්ස් එකක් දෙන්ඩ ඕනේ බැලැක්ලිස්ට් එකෙන් අයින් වෙන්ඩ.අඩුම ගානේ කම්පැණි එකක් පවා මුලින්ම කරන්නේ ටොරන්ට්ස් බ්ලොක් කරන එක.නැත්තම් ලෑන්ඩ් එක හැන්ඩ්ල් කරන්ඩ බෑ ලේසියෙන්:no::no::no::no:

    machan ai unta bari regulation ekak genalla 20 Gb walin passe FUP, 30 G walin passe FUP kiyala kiyanna bari :nerd:
    unlimited denawanam user ta ayithiya thiyenawa 24x7 unath dl karanna
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    Originally Posted by pawusi
    ඕකනෙ සින් එක වෙලා තියෙන්නෙ.ඕගොල්ලෝ රැයක් දවාලක් නෑ එක දිගට ටොරන්ට්ස් දාගෙන ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනව.ඕගොලොම තමයි මේ ප්‍රශ්නෙ මේ තරම් දුරට බැලැක්ලිස්ට් වෙන තරමටම ගෙනාවෙ.ඉන්ටනෙට් කියන්නේ ඉන්ටර්ටෙන්ට්මන්ට් ඇස්පෙක්ට් එකකට යොදාගන්න මාද්‍යක් තමයි.නමුත් ලංකාවෙ ඉන්ටර්නෙට් බැක්බෝන් එක පොඩ්ඩක් තේරුම් අරන් කට්ටිය පාවිච්චි කලානම් මේ තරම් දුරට මේ ප්‍රශ්න එන්නේ නෑනේ.ටොරන්ට් කියන්නේ සම්පූර්ණයෙන්ම බෑන්ඩ්විත් එක උරාබොන ටෙක්නික් එකක්.ඕගොල්ලෝ ෆිල්ම්ස් වගේ දඩ ෆයිල් බාන්ඩ ටොරන්ට්ස් පාවිච්චි කලාම ලංකාවේ අනිත් අයට ඒ මොහොත තුල භාවිතා කරන්ඩ තියෙන බෑන්ඩ්විත් ප්‍රමාණය අඩුවෙනව.එතකොට කොහොමද අනිත් අය බ්‍රොව්සින් කරන්නේ?ඉන්ටනෙට් තියෙන්නේ ෆිල්ම් බාන්ඩම නෙමේනෙ.එතකොට ඒ යූසර්ස් ලගෙන් ටෙලෙකොම් එකට කේස් එනව බ්‍රොසින් කරන්ඩ බැහැ කියල.ඉතින් අන්න එකයි ටෙලිකොම් එකට තමයි අයිතිය තියෙන්නෙ බෑන්ඩ්විඩ්ත් එක කන්ට්‍රෝල් කරන්ඩ.අනිවාර්යෙන් ඉතින් ඒ ගොල්ලෝ හයිබෑන්ඩ්විත් අනවශ්‍ය විදිහට යූස්කරන අයව බැලැක්ලිස්ට් දානව.මොකද ටෙලිකොම් හයි ප්‍රයෝරටි එක දෙන්නේ බ්‍රෝසින් වලට.උඹල තරහ වෙන්ඩ එපා මෙහෙම කිව්වට මම නම් එකඟයි වැඩේට.හැබැයි ආයේ යූසර්ස්ලට චාන්ස් එකක් දෙන්ඩ ඕනේ බැලැක්ලිස්ට් එකෙන් අයින් වෙන්ඩ.අඩුම ගානේ කම්පැණි එකක් පවා මුලින්ම කරන්නේ ටොරන්ට්ස් බ්ලොක් කරන එක.නැත්තම් ලෑන්ඩ් එක හැන්ඩ්ල් කරන්ඩ බෑ ලේසියෙන්:no::no::no::no:

    yakoo minissuu internet gann eka heetuwak thamaa film dl karana eka.. back bone eka hadanaaa misak black list karala hariyanawada ?..
     
    • Like
    Reactions: Djram

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕකනෙ සින් එක වෙලා තියෙන්නෙ.ඕගොල්ලෝ රැයක් දවාලක් නෑ එක දිගට ටොරන්ට්ස් දාගෙන ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනව.ඕගොලොම තමයි මේ ප්‍රශ්නෙ මේ තරම් දුරට බැලැක්ලිස්ට් වෙන තරමටම ගෙනාවෙ.ඉන්ටනෙට් කියන්නේ ඉන්ටර්ටෙන්ට්මන්ට් ඇස්පෙක්ට් එකකට යොදාගන්න මාද්‍යක් තමයි.නමුත් ලංකාවෙ ඉන්ටර්නෙට් බැක්බෝන් එක පොඩ්ඩක් තේරුම් අරන් කට්ටිය පාවිච්චි කලානම් මේ තරම් දුරට මේ ප්‍රශ්න එන්නේ නෑනේ.ටොරන්ට් කියන්නේ සම්පූර්ණයෙන්ම බෑන්ඩ්විත් එක උරාබොන ටෙක්නික් එකක්.ඕගොල්ලෝ ෆිල්ම්ස් වගේ දඩ ෆයිල් බාන්ඩ ටොරන්ට්ස් පාවිච්චි කලාම ලංකාවේ අනිත් අයට ඒ මොහොත තුල භාවිතා කරන්ඩ තියෙන බෑන්ඩ්විත් ප්‍රමාණය අඩුවෙනව.එතකොට කොහොමද අනිත් අය බ්‍රොව්සින් කරන්නේ?ඉන්ටනෙට් තියෙන්නේ ෆිල්ම් බාන්ඩම නෙමේනෙ.එතකොට ඒ යූසර්ස් ලගෙන් ටෙලෙකොම් එකට කේස් එනව බ්‍රොසින් කරන්ඩ බැහැ කියල.ඉතින් අන්න එකයි ටෙලිකොම් එකට තමයි අයිතිය තියෙන්නෙ බෑන්ඩ්විඩ්ත් එක කන්ට්‍රෝල් කරන්ඩ.අනිවාර්යෙන් ඉතින් ඒ ගොල්ලෝ හයිබෑන්ඩ්විත් අනවශ්‍ය විදිහට යූස්කරන අයව බැලැක්ලිස්ට් දානව.මොකද ටෙලිකොම් හයි ප්‍රයෝරටි එක දෙන්නේ බ්‍රෝසින් වලට.උඹල තරහ වෙන්ඩ එපා මෙහෙම කිව්වට මම නම් එකඟයි වැඩේට.හැබැයි ආයේ යූසර්ස්ලට චාන්ස් එකක් දෙන්ඩ ඕනේ බැලැක්ලිස්ට් එකෙන් අයින් වෙන්ඩ.අඩුම ගානේ කම්පැණි එකක් පවා මුලින්ම කරන්නේ ටොරන්ට්ස් බ්ලොක් කරන එක.නැත්තම් ලෑන්ඩ් එක හැන්ඩ්ල් කරන්ඩ බෑ ලේසියෙන්:no::no::no::no:

    උඹෙන් මං එක ප්‍රශ්නයයි අහන්නෙ
    Unlimited කියන එකේ තේරුම උඹ දන්නවද ?