ආලය~අන්ධයි

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ඔව්, මචන් ආදරේ සුන්දරයි..
    ඒ සුන්දරත්වය ගොඩ නැගෙන්නේ දෙදෙනා අතර තියෙන විශ්වාසය පදනම් කර ගෙනයි..
    ඒ විශ්වාසයට ඇඹිත්තක් තරම් අවිශ්වාසයක් ආවා නම්..
    ඒ ආදරයට බාධාවක් ඇති වෙනවා...
    ඒ හින්දා අපි තේරුම් අරන් ඒ ආදරයට අවිශ්වාසයක් පැන නගින්නේ නැති වෙන විදියට කටයුතු කරන්න වගබලා ගන්න ඕනේ..

    ඕව් ඒක ඇත්ත. මට උනෙත් ඒක. ඒත් මන් දැන් ඒක හදාගන්න ගමන් ඉන්නේ. :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕව් ඒක ඇත්ත. මට උනෙත් ඒක. ඒත් මන් දැන් ඒක හදාගන්න ගමන් ඉන්නේ. :)

    ඒක හොදයි..
    ආදරයක් කරද්දි ඒ වගේ අමනාපකම් ඇති වෙනවානම්
    තමයි ඒත් අපි ඒවා ඒ තරම් දුරට ගෙනියන්නේ නැතිව
    ඉන්න කටයුතු කරන්න ඕනේ..
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    mata meh vage eva dekkama andenava ... mevage eva kiewama mata mage kellava matak venava ... ergh !!! kiala vedak na thanXz 4 da sharing this post :)
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura

    ඒ කියන්නේ යාලුවාටත්..
    ආදරයක් වෙනුවෙන් අසරණ වෙන්න සිදු වුනා ද ?

    ow ehema deyak thamaii mage ass deka dunneh nathii unata eyata mage hadavatha dunna.... dan eva gena katha kerala vedak na... mokada eyage hadavatha eya arang giya ....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow ehema deyak thamaii mage ass deka dunneh nathii unata eyata mage hadavatha dunna.... dan eva gena katha kerala vedak na... mokada eyage hadavatha eya arang giya ....

    ඒ වගේ සිදුවිමක් වුනාම..
    අපේ හිතට බොහෝ සේ දුකක් නම් දැනෙනවා තමයි..
    ඒ වගේම අපි බලාපොරොත්තු වු හදවත..
    අපිට ලැබෙන්නේ නැති වුනාම.. ඒ වේදනාව..

    කවදාවත් මේ ජිවිතයෙන් අමතක කරලා දාන්න බෑ..
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura

    ඒ වගේ සිදුවිමක් වුනාම..
    අපේ හිතට බොහෝ සේ දුකක් නම් දැනෙනවා තමයි..
    ඒ වගේම අපි බලාපොරොත්තු වු හදවත..
    අපිට ලැබෙන්නේ නැති වුනාම.. ඒ වේදනාව..

    කවදාවත් මේ ජිවිතයෙන් අමතක කරලා දාන්න බෑ..

    Hmmmmmmm siravata machan ubeh kathava nam aththa eth apita oneh de apita vada Deviyanvahanse dannava...apita deyak sudusu neththam eya eka apeh margayen ain keranava ... Deviyanvahanse Dena Seka... Deviyan vahanse Gath seka...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hmmmmmmm siravata machan ubeh kathava nam aththa eth apita oneh de apita vada Deviyanvahanse dannava...apita deyak sudusu neththam eya eka apeh margayen ain keranava ... Deviyanvahanse Dena Seka... Deviyan vahanse Gath seka...

    ඔව්, යාලුවා..
    හැම දෙයක් ම වෙන්නේ හොදටයි කියලා හිත හදා ගන්න තමයි අපිට තියෙන්නේ..
    ඒත් ඒ ආදරය කරපු කාල වලදි වුන සිදුවිම් ඒ මිහිරි සිහින අපිට නම් අමතක කරලා දාන්න බෑ..

    අනික අපි දැන් දුක් වෙන්න දෙයක් නෑ..
    අපේ ජිවිතය බලාපොරොත්තුවෙන් කෙල්ලෙක් කවදා හරි දවසක එනවා..
    ඒ කාලය උදාවෙනකම් අපිට බලාපොරොත්තු තියාගෙන ඉන්න වෙනවා..
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    ඔව්, යාලුවා..
    හැම දෙයක් ම වෙන්නේ හොදටයි කියලා හිත හදා ගන්න තමයි අපිට තියෙන්නේ..
    ඒත් ඒ ආදරය කරපු කාල වලදි වුන සිදුවිම් ඒ මිහිරි සිහින අපිට නම් අමතක කරලා දාන්න බෑ..

    අනික අපි දැන් දුක් වෙන්න දෙයක් නෑ..
    අපේ ජිවිතය බලාපොරොත්තුවෙන් කෙල්ලෙක් කවදා හරි දවසක එනවා..
    ඒ කාලය උදාවෙනකම් අපිට බලාපොරොත්තු තියාගෙන ඉන්න වෙනවා..

    anivaryen kelloOo kianneh harima Borukara jathiyak koOochchara kellekta adare kerath ee kellata eka mohothak athii vena kollekta hitha yanna ... hemoma nemeii eth 99% evage... balaporoththu thiyagena hitiyata vadak naa machan kellekta adare keranna oneh bandhata passe... naththan venneh apeh bauthika lokayay athmika lokaiii dekama vinasa vena eka vitaraii ...
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    dukahithena kathawak .
    tnx 4 sharing with us .
    True luv has clarity n honesty.True luv doesn't hv or need a pair of eyes 2 c.That's y it's called as luv is blind.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    anivaryen kelloOo kianneh harima Borukara jathiyak koOochchara kellekta adare kerath ee kellata eka mohothak athii vena kollekta hitha yanna ... hemoma nemeii eth 99% evage... balaporoththu thiyagena hitiyata vadak naa machan kellekta adare keranna oneh bandhata passe... naththan venneh apeh bauthika lokayay athmika lokaiii dekama vinasa vena eka vitaraii ...

    ඔව්..ඒක ඇත්ත.
    ඒක නේ මචන් අපි කොයි තරම් ආදරේ කරන අවදියේ වුනත්..
    අපි කෙල්ලොන් ගැන ලොකුවට විශ්වාසයක් ගොඩ නගා ගන්නවා නේ..
    ඒ අවධියේදී.. අපි ඉතින් තහංචි පනවන්න යන්නේ නෑ නේ..
    ඒ අය ඒක අවස්ථාවක් කර ගන්නවා..

    තමන්ගේ වාසියට..
    අපි ආදරය කරන අවධියේදි.. වෙනත් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ වත් නෑ..
    ඒත් කෙල්ලෝ එහෙම නෑ. ( බොහෝ දෙනෙක්. )

    ඒ හින්දා අපි බදින්න ඉන්න කෙල්ලට වත් ආදරය කරලා හිත හදා ගන්න එක තමයි කරන්න
    පුලුවන් හොදම වැඩේ..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mamath piligannava umbala kiyana eka deyak.. " Saba adaraya anda nove" adaraya andai kiyanne, ekinekage adaraya hariyata therum ganna baruwa jivithe waraddagena duk vindina aya machanla, Itin api anda nati adarayak hoya gamu. Ivaseema tibbot okkoma hari.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mamath piligannava umbala kiyana eka deyak.. " Saba adaraya anda nove" adaraya andai kiyanne, ekinekage adaraya hariyata therum ganna baruwa jivithe waraddagena duk vindina aya machanla, Itin api anda nati adarayak hoya gamu. Ivaseema tibbot okkoma hari.

    ඔව්, ඇත්ත..
    මට වුවමනා වුනේ..
    තමන්ගේ ආදරය අදුරු කර ගන්නේ නැතිව..
    දෙදෙනා අතර තේරුම් කර ගත් ජිවිතයක් ගෙනියන්න පුලුවන් වෙන්න
    කියලා අදහස් දක්වලා කරුණු ටිකක් පෙන්නුම් කරන්නයි..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    adare sundarai,eth adare karanna tharam watina,kellek hoya ganna eka thamai amaru,ada kale wiswasa karanna puluwan kellek hoya ganna eka bohoma amarui sahodaraya :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    adare sundarai,eth adare karanna tharam watina,kellek hoya ganna eka thamai amaru,ada kale wiswasa karanna puluwan kellek hoya ganna eka bohoma amarui sahodaraya :(

    ඒ කතාවට මම එකග වෙනවා..
    කොහොම වුනත්.. දැන් අපි බලාපොරොත්තුවෙන කෙල්ල අපිට ආදරය කරන්නේ නෑ..
    ඒ වගේම අපි නොහිතන කෙල්ලෙක් තමයි අපිට ආදරය කරන්න පෙලබෙන්නේ..
    ඒ නිසා අපිට ලැබෙන ආදරය ගැන ඒ තරම් තැකිමක් කරන්නේ නැති හින්දායි මචන්..
    බොහෝ දෙනෙකුට ආදරයක් ගොඩ නැගෙන්නේ නැත්තේ..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    oya wesa **** sathekata vishwasa karanna be.
    mage yaluwekutath oya wage seen akak una.uth bokken love karapu dial akak.salli dakala a belli wena akek lagata giya.passe mage frienda tika dawasak pissuwen wage idala train akata panala meruna...uta aka vishwasa karanna aparu una.a kella wena akek gawata giya kiyala...
    okun (kello)hari ikmanata decisions change karanawa.
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    කොහොම වුනත්.. අපේ ජිවිතයට ආදරයක් එකතු වෙන්නේ අපි නොහිතු මොහොතකයි..
    ඒ එකතු වෙන ආදරය මුල් කාල වලදි.. ඒ තරම් දැනුනේ නැති වුනාට
    ඒ ආදරය ඉදිරියට යද්දි අපිට දැනෙනවා ඒ ආදරය අපිට නැතුව බැරි විත්තිය..

    :):)
    සහතික ඈත්ත අයියෙ..
    Rep+

    අන්තිමට දීල තියෙන පනිවිඩේ ගොඩාක් වටිනවා හෑමොටම....