හරියට සිංහල ලියන්න ඉගෙන ගන්න.
![]()
මචන් මම ස්න්හල ලියන්න පුරුදු වෙනවා තාමත්... අපහසුවක් උනානම් සමාවෙන්න
හරියට සිංහල ලියන්න ඉගෙන ගන්න.
![]()
සෑමදෙනාගෙන්ම ඉල්ලනවා ඊතාකාරුනික ඉල්ලීමක්...
කරුනාකර කුනුහරුප තමන් දන්නා බව ලොවට පෙන්නන්න එපා...
එලකිරි එකේ කුනුහරප පාවිච්චිකරීම සපුරා තහනම්.. නියම මහත්වරු වගෙ පර්ශ්න විසදා ගන්න
කුනුහරුප වීරයො වෙන්නෙ නෑතුව...
ගැසලිව මම ගොඩක් කල් ඉඳන් දන්නවා, මේ කේස් වලදී අනන්තව මම කියලා තියෙනවා උඹ ඕවට යන්න එපා නිකන් වලි වලට පැටලෙනවා කියලා..
මෙතනත් මම ගැසලිට බනින්නේ නෑ, ඌ වැරදි පෝස්ට් එකක් දැම්මනම් ඒකට විපාකේ ලැබුනා.., ගැසලි බෑන් වුනා ටික කාලයක්.
දැන් මෙතනත් ලොකු අකුරින් පෝස්ට් දාලා බොරුවට කරන්නේත් ඉස්ලාම් ආගමට මඩ ගහන එක.
silentsahan, මචන් ඔහොම කතා කරල ප්රශ්න විසඳන්න බැහැ. ඒ ගානට උඹ වැටෙන්න එපා. මේ ත්රෙඩ් එක දාපු කෙනා අන්ධ වෙලා දෙයක් හිතන්න බැරි කෙනෙක්. ඒ ගොල්ලොන්ට තේරුම් කරලා දෙන්න බැහැ මුකුත්. නිකන් වෙලාව නාස්ති වෙනවා විතරයි
මෙතන ගොඩක් පරණ මෙම්බර්ස් ලා කිව්ව වගේ මේ ප්රශ්න ආයිත් එලියට ඇදලා ගන්න ඕනෙ නැහැ කියලා තමා මමත් කියන්නේ. ගසාලි ඉස්සරහට වැරද්දක් කලොත් ඒක ගැන බලනවා ඇරෙන්නෙ මෙහෙම ත්රෙඩ් දාන එකෙන් වෙන්නෙ කලින් පෝස්ට් එකට නිකන් ප්රසිද්ධියක් ලැබෙන එක විතරයි.




මල්ලී උඹ සිංහල වෙන්න බෑ...
සිංහලයෝ ඔහොම කහින්නේ නෑ, ගොරවනවා මිසක්.....
download the Colombo University Offline Sinhalese App. if u want.
it's in Elakiri Blog page.



දවසකුත් මෙහෙම සීන් එකක් උනා, මගේ 


machan ubath hodin katha kaloth hodai nedaමර සීන් එක දැන් වෙලා තියෙන්නේ, මගේ කුණු හරප තමා දැන් මෙතන එකම අවුල ...
හැමෝම සත් ගුණවත් බොදු දරුවෝ වෙලා...දවසකුත් මෙහෙම සීන් එකක් උනා, මගේ
අකුරු ලොකු වැඩි කියල මට පලු යන්න බැන්න මම කියපුවට රිදිලා..
සැමගේ අව්දනයටයි...මම අද කුණුහරප බාවිත කාලේ මේ Shenl කියන කැරියගේ වැඩ
හින්ද..මම Banned නොවී ඉන්නකම්, Shenl කැරි වැඩ කරනකම් මම මෙහෙම තමා...![]()

ඔන්න තියනවා මිගාරගේ හොදකම
සිංහලේ ට අපහස කිරීම


ow ban matath therenawa chater kiyalaaththata ban kiwwe. ube kamaththak ithin. ube avatar ekane
![]()


ඇත්ත කථා කරන්න බයවෙන්න ඕනා නෑ, ඒක කරන්න ඕනා හරිවිදිහට...
දැන් මේක දැක්කොත් අනිත් මුස්ලිම් අය හිතයි අපේ ආගමට මුන් එකතුවෙලා බනිනවා කියලා,
එහෙම වෙන්න ඕනා නෑනේ..
එක අයෙක් නිසා ලොකු පිරිසකට අපහාස කරන්න ඕනා නෑ
අනේ ගොන් හරකෝ Shenl කියන එකා දාපුව තෝ දැක්කේ පලවෙනි වතාවටද?
තෝ මට කාල ත්රිත්වය ගැන කියනවා, එත් තෝ දන්නේ නෑ ඒවා Copy Past ඒවා කියල
වෙන එකෙක් කියපු.අනේ හරකෝ...
තෝ කියනවා වගේ ජාතිය ගොඩ ගන්න බැරිද මම වගේ උන් ඉන්නකම්.ඔතොකොට තොපි
වගේ ජාතිය බෙදා කරන සක්කිලි බල්ලෝ ඉන්න එක ගැන මොකද කියන්නේ?තොපි
වගේ උන් ඉන්න හින්ද තමා යකෝ අවුරුදු 30 දුක් වින්දේ...උබ මට Shenl ගැන
කියන්න එන්න එපා.උබට ඕනේ නම් මම මතක් කරලා දෙන්නම්...



ow ban matath therenawa chater kiyala
spk hadala denawa kiwwa ekak![]()
