GTRZ WETHA LIYAMI !

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හරියට සිංහල ලියන්න ඉගෙන ගන්න.
    :no:


    මචන් මම ස්න්හල ලියන්න පුරුදු වෙනවා තාමත්... අපහසුවක් උනානම් සමාවෙන්න
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    silentsahan =
    _42093952_kashmir-ap416.jpg


    :lol::lol::lol::lol::lol:

    :no::no:
     

    virajsameera

    Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    සෑමදෙනාගෙන්ම ඉල්ලනවා ඊතාකාරුනික ඉල්ලීමක්...
    කරුනාකර කුනුහරුප තමන් දන්නා බව ලොවට පෙන්නන්න එපා...

    එලකිරි එකේ කුනුහරප පාවිච්චිකරීම සපුරා තහනම්.. නියම මහත්වරු වගෙ පර්ශ්න විසදා ගන්න

    කුනුහරුප වීරයො වෙන්නෙ නෑතුව...

    meke admin danaganna ona lankawe lokuma site ekak vidiyata meeta wada practically neethi kriyathmaka karanna , neethi pothe withark thibbata hari yanne na ,
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    ගැසලිව මම ගොඩක් කල් ඉඳන් දන්නවා, මේ කේස් වලදී අනන්තව මම කියලා තියෙනවා උඹ ඕවට යන්න එපා නිකන් වලි වලට පැටලෙනවා කියලා..

    මෙතනත් මම ගැසලිට බනින්නේ නෑ, ඌ වැරදි පෝස්ට් එකක් දැම්මනම් ඒකට විපාකේ ලැබුනා.., ගැසලි බෑන් වුනා ටික කාලයක්.
    දැන් මෙතනත් ලොකු අකුරින් පෝස්ට් දාලා බොරුවට කරන්නේත් ඉස්ලාම් ආගමට මඩ ගහන එක.

    silentsahan, මචන් ඔහොම කතා කරල ප්‍රශ්න විසඳන්න බැහැ. ඒ ගානට උඹ වැටෙන්න එපා. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අන්ධ වෙලා දෙයක් හිතන්න බැරි කෙනෙක්. ඒ ගොල්ලොන්ට තේරුම් කරලා දෙන්න බැහැ මුකුත්. නිකන් වෙලාව නාස්ති වෙනවා විතරයි

    මෙතන ගොඩක් පරණ මෙම්බර්ස් ලා කිව්ව වගේ මේ ප්‍රශ්න ආයිත් එලියට ඇදලා ගන්න ඕනෙ නැහැ කියලා තමා මමත් කියන්නේ. ගසාලි ඉස්සරහට වැරද්දක් කලොත් ඒක ගැන බලනවා ඇරෙන්නෙ මෙහෙම ත්‍රෙඩ් දාන එකෙන් වෙන්නෙ කලින් පෝස්ට් එකට නිකන් ප්‍රසිද්ධියක් ලැබෙන එක විතරයි.

    මෙන්න මේකුන්ගේ දඩුවම්... :angry::angry::angry::angry:

    sharia-lawmuslim.jpg



    sharia2.jpg


    islam_man_child.jpg


    sharia.jpg


    sharia.jpg


    islam_hands.jpg
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මර සීන් එක දැන් වෙලා තියෙන්නේ, මගේ කුණු හරප තමා දැන් මෙතන එකම අවුල ... :lol::lol:
    හැමෝම සත් ගුණවත් බොදු දරුවෝ වෙලා... :lol::lol:දවසකුත් මෙහෙම සීන් එකක් උනා, මගේ
    අකුරු ලොකු වැඩි කියල මට පලු යන්න බැන්න මම කියපුවට රිදිලා..
    :lol::lol:
    සැමගේ අව්දනයටයි...මම අද කුණුහරප බාවිත කාලේ මේ Shenl කියන කැරියගේ වැඩ
    හින්ද..මම Banned නොවී ඉන්නකම්, Shenl කැරි වැඩ කරනකම් මම මෙහෙම තමා...
    :lol:
     

    Ruhulla

    Member
    Jan 7, 2011
    13
    3
    0
    මේ ත්‍රෙඩ් එක දාපු එකා අනුන්ගේ පොස්ට්ස්, විහිලු හොරකම් කරන මන්ද බුද්ධික සුනඛයෙක්. ඌට ඕන බුදු දහම වෙනුවෙන් පෙනී සිටින්න නෙවෙයි. මොකක් හරි ගූ ගොඩක් අවුස්සලා රෙප් ටිකක් ගන්න.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මර සීන් එක දැන් වෙලා තියෙන්නේ, මගේ කුණු හරප තමා දැන් මෙතන එකම අවුල ... :lol::lol:
    හැමෝම සත් ගුණවත් බොදු දරුවෝ වෙලා... :lol::lol:දවසකුත් මෙහෙම සීන් එකක් උනා, මගේ
    අකුරු ලොකු වැඩි කියල මට පලු යන්න බැන්න මම කියපුවට රිදිලා..
    :lol::lol:
    සැමගේ අව්දනයටයි...මම අද කුණුහරප බාවිත කාලේ මේ Shenl කියන කැරියගේ වැඩ
    හින්ද..මම Banned නොවී ඉන්නකම්, Shenl කැරි වැඩ කරනකම් මම මෙහෙම තමා...
    :lol:
    machan ubath hodin katha kaloth hodai neda :nerd:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔන්න තියනවා මිගාරගේ හොදකම
    සිංහලේ ට අපහස කිරීම

    :lol::lol:
    මම කරේ අපහාසයක්ද...?
    නියම සිංහලයා බොරුවට කෑ ගහන්නේ නෑ, හරි දේ කරනවා...

    මම කාටහරි කුණුහරුපෙන් බැනලා අපහාසකරලා තියෙන පෝස්ට් එකක් පෙන්වන්න එදාට මිගාර එළකිරි එකෙන් යනවා...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම නිදාගන්නවා... උබලා ඔක්කෝටම තෙරුවන් සරනයි..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇත්ත කථා කරන්න බයවෙන්න ඕනා නෑ, ඒක කරන්න ඕනා හරිවිදිහට...
    දැන් මේක දැක්කොත් අනිත් මුස්ලිම් අය හිතයි අපේ ආගමට මුන් එකතුවෙලා බනිනවා කියලා,
    එහෙම වෙන්න ඕනා නෑනේ..
    එක අයෙක් නිසා ලොකු පිරිසකට අපහාස කරන්න ඕනා නෑ

    eka hari hama jathiyema innawa hoda aya hoda nathi aya
    boruwata gaha maragena wadak naha

    meka parana ekaknam ai me thawasarayak adala ganne??????????
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අනේ ගොන් හරකෝ Shenl කියන එකා දාපුව තෝ දැක්කේ පලවෙනි වතාවටද?
    තෝ මට කාල ත්‍රිත්වය ගැන කියනවා, එත් තෝ දන්නේ නෑ ඒවා Copy Past ඒවා කියල
    වෙන එකෙක් කියපු.අනේ හරකෝ...
    තෝ කියනවා වගේ ජාතිය ගොඩ ගන්න බැරිද මම වගේ උන් ඉන්නකම්.ඔතොකොට තොපි
    වගේ ජාතිය බෙදා කරන සක්කිලි බල්ලෝ ඉන්න එක ගැන මොකද කියන්නේ?තොපි
    වගේ උන් ඉන්න හින්ද තමා යකෝ අවුරුදු 30 දුක් වින්දේ...උබ මට Shenl ගැන
    කියන්න එන්න එපා.උබට ඕනේ නම් මම මතක් කරලා දෙන්නම්...

    Ane Yaluwa Ubata Tharaha Gihillada...Uba Mewae kuliyata Kahaina ekama tama karanne...wadak athi ewata hodai kiyapan kata arala..Boruwata Kaganne..
    yaluwa nikan le puchcha ganna epa..apita Hathuro na..Muslim kiyala tarahakuth na..waradak dakama kata kale...
    Copy Paste ekaknam Eka gaththa tana dala tibbe nada ewae...
    uba wae ekek ekka kata karala wadak na:no:
    ......................

    @ ALL

    Yaluwane Koi Kawru Mona Agama Adahuwath eka gataluwak na...
    namuth Thamun Hoda Munawal Penala yatikuttu wada karala tawa Agamak nati karala danawanam eka waradi nadda..
    podak hoyala balanna rate than than wala wena ewa...:(
    meta wada mukuth kiyanne na yaluwane..:)
    Mokada Dan meka wena athakata yanne.:(
     
    Status
    Not open for further replies.