ගිහාන් මල්ලි.. තේරුමක් නැති උන් එක්ක කතා කරල වැඩක් නෑ...![]()
සහතිකම ඇත්ත..
ගිහාන් මල්ලි.. තේරුමක් නැති උන් එක්ක කතා කරල වැඩක් නෑ...![]()
අද සීතලට මොලේ තාම ගල් වෙලා. ඒකයි..කොස් ටත් වැරදුනා එහෙනම්....මමත් බැලුවා උඹ මේ මොකද්ද කිලා තියෙන්නේ කියලා..
![]()

ආ මේ humanoid අඩන ෆොටෝ එකක් දාලා තියෙන්නේ.ඇයි මචන් දුකද ?.උබේ ඔය සරත් ෆොන්සේකාමතයි මේක කරේ.මතක නැද්ද?මතක් කරලා දෙන්නද?[/QUOTE]
උඹ 2011 ජනවාරි අලුතින්ම එළකිරි එකට ආපු අහිංසක කොල්ලෙක් නං ඔයා කොහොමද දන්නේ
humanoid සරත් ෆොන්සේකාගේ කියල.![]()
බන් අපි බනින්න ඕන මේවා දැක දැකත් මැට්ටාර්ලා වගේ උඩ බලන් ඉන්න අපිටයි..උබ කොහොමද කියන්නේ FAKE කියලා.ඇයි උබ GTZR ගෙන් ip address එහෙම ඉල්ලගත්තද?
එළකිරි එකට එන අලුත් කට්ටියට ඕගොල්ලෝ දාණ නම FAKE කියලද ?
ටිකක් අනුමත වුනා නම් ගල් මෙලෙක් වෙයි..අද සීතලට මොලේ තාම ගල් වෙලා. ඒකයි..![]()

Hmm.. Every country has such things.. gud and bad as well.. It all depend on how we behave n live in this country.. To survive people would do anything.. If no survival, there wouldnt be a country like this.. So a survival is a must for a survival of a country.. this is a normal situation.. This happens in every country.. If somebody tries to stand with the back bone straight .. still there are people to trample him off..
All we should classify is this has become a normal situation for the mankind as it occurs almost in everywhere.. And this is called Human diversity !!
ජෙනරල් UNP එකේ පොදු අපේක්ෂකය උනාට පස්සෙ රනිල්ට ඒව මතක නැතිව ගිහින්..මචන් ඒ දවස් වල රනිල් කිව්වා නේද ලසන්තව මැරුවේ ෆොන්සේකා ගාව ඉන්න ස්කිට් ස්කොඩ් එක කියලා මතකද?????? ඒක ඇත්තද දන්නේ නෑ නේද????

මම ඔය ව්‍යාජ නාම වලින් එන අයට මේක කියන්නේ.
නිකන් තමන්ගේ නපුංසක කම ප්‍රදර්ශනය කරන්න එපා, අඩු ගානේ මේ වගේ තැනකවත්.
ඕක බාගෙට කියවල පට ගාල ෆේක් ඒකෙන ඇවිත් බැනල ගොන් පාට් දාල යන්න එපා.
බනිනවනන් ඔයාගේ ඔරිජිනල් එකෙන් ඇවිත් බනින්න.
ඔයාට එච්චර හයියක් තියෙන්න නං ඔයා පිරිමියෙක් වෙන්න ඕනේ.
හැබැයි ඉතින් කියන්න දෙයක් නෑ, ඔයා කොහොමත් හැසිරෙන්නේ නපුංසකයෙක් වගේනේ.
ගිහාන් මේක දාල තියෙන්නේ ආර්ටිකල් එකකින් අරන්. මේක ඌ ලියපු එකක් නෙමෙයි කියල ඌ උඩින් සිංහලෙන් ලියල තියෙනවා.
හැබැයි එඩිට් කරන්න කලින් මොනවා තිබුනද කියල මම දන්නේ නෑ.
කොහොම දාල තිබුනත් ෆේක් වලින් වැඩ පෙන්නන්න එපා.![]()
කොස් ටත් වැරදුනා එහෙනම්....මමත් බැලුවා උඹ මේ මොකද්ද කිලා තියෙන්නේ කියලා..
![]()
මචන් ඒ දවස් වල රනිල් කිව්වා නේද ලසන්තව මැරුවේ ෆොන්සේකා ගාව ඉන්න ස්කිට් ස්කොඩ් එක කියලා මතකද?????? ඒක ඇත්තද දන්නේ නෑ නේද????
ජෙනරල් UNP එකේ පොදු අපේක්ෂකය උනාට පස්සෙ රනිල්ට ඒව මතක නැතිව ගිහින්..![]()







මමත් ඔය ටික කියන්න සෑහෙන්න උත්සාහ කළා..
ඒත් මේකා නිකං පස්ස පැත්තට ගිනි අරගෙන වගේ උඩ පනිනවානේ..
කිව්වාට වැඩක් වෙන එකක් නෑ සහෝ..
මේ මනුස්සයාට ඕක තේරෙන්නේ නෑ..
අනික මම PosT එක EdiT කලේ අකුරු වල වැරදි වගයක් හදන්න..
මුල ඉඳලාම තිබ්බ වචන සෙට් එක තමයි ඔය තියෙන්නේ..

උඹ 2011 ජනවාරි අලුතින්ම එළකිරි එකට ආපු අහිංසක කොල්ලෙක් නං ඔයා කොහොමද දන්නේ
humanoid සරත් ෆොන්සේකාගේ කියල.![]()
දීපල්ලකෝ උත්තර..?
සිරා බන්..ලසන්ත කියන්නේ නියම පොරක්..
රටේ වෙන වැරදි ගැන කෙලින්ම කතා කරන්න හිටිය අන්තිම මනුස්සයා.
අනිත් අය ජිවිතයට තියෙන ආදරෙට රටින් යනකොට කොන්ද කෙලින් තියාගෙන හිටපු මනුස්සයව බලෙන් මහ දවස් පාරෙ මැදදි මරලා දැම්මා.
රටට බැනලා වැඩක් නෑබන් අපි බනින්න ඕන මේවා දැක දැකත් මැට්ටාර්ලා වගේ උඩ බලන් ඉන්න අපිටයි..
මේක අපේත්, රටෙත් අවාසනාව බන්..
දැන් යුද්දේ දිනුවෙත් ෆොන්සේකා නෙමේනේ. සේනාධිනායකයාගේ අණ වලටනේ.
එතකොට ෆොන්සේකා සේනාධිනායකයාගේ අණ අනුව තමයි ඕකත් කලේ.
සේනාධිනායකයටනේ යුද්දේ ජය ගියෙත්,
එක නිසා ලසා ගේ ජය යන්නෙත් සේනාධිනායකයට නේද?![]()










දීපල්ලකෝ උත්තර..?
දැන් ඌ ඕකටත් කියයි මම humanoidගේ නූල්(ත්‍රෙඩ්) පොස්ට් කියෙව්වා කියල. වැඩේ කියන්නේ අලුතින් ඇවිල්ලත් මූ දන්න දේවල්. එළකිරි එකේ මැනුවල් බූක් එකක් තියෙනවද බං.![]()
මෙන්න මගේ ThreaD එක තේරුම්ගත්ත මිනිහෙක්..
මගේ ThreaD එකෙන් මම බලාපොරොත්තු වුනදේ එකපාරක් හරි සඵල වීම ගැන සතුටුයි සහෝ..