Shame To Be a Sri Lankan

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔයාගේ පවුලේ අවුලක් තියෙනවා. ඔයා වගේ කෙනෙකුට පොන්නය කිව්වට පව් නෑ.
    Quote දානකොටවත් පොන්න පාට් දාන්න එපා. සම්පූර්ණයෙන් දාන්න
    :frown::frown::frown:
    මචන් එතකොට උබලා පිලිගන්නවා පොන්සේකා මේ රටට වැඩක් කරලා නැහැ කියලා...... ඇයි බන් පොන්සේකට සපොර්ට් කරන එවුන්ම ඔහොම කියන්නේ...... අපිටත් දුක හිතෙනවා පොන්සේකා ගැන......:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    දැන් යුද්දේ දිනුවෙත් ෆොන්සේකා නෙමේනේ. සේනාධිනායකයාගේ අණ වලටනේ.
    එතකොට ෆොන්සේකා සේනාධිනායකයාගේ අණ අනුව තමයි ඕකත් කලේ.:P:rofl::baffled::lol::lol::dull::eek:

    සේනාධිනායකයටනේ යුද්දේ ජය ගියෙත්,
    එක නිසා ලසා ගේ ජය යන්නෙත්
    සේනාධිනායකයට නේද?:shocked:

    උඹල වගේ පොන්නයෝ පිළිගන්න දේ තමයි මම දැම්මේ. උඹලගේ පොන්නකමයි මම දැම්මේ.
    උඹල ඔහොමවත් පිළිගනී කියල උඹ ඔච්චර මෝඩයි කියල මම දැනගෙන හිටියේ නෑ.
    :eek::eek:
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹලා නිකං එක එකාට බැනගන්න එපා බං..

    මෙතන කවුරුහරි කියවලා තියෙනවද ලසන්න නැතිවෙන්න ( ලසන්තව නැතිකරන්න ) කළින්,
    අන්තිමට ලසන්ත ලියලා තිබුනු ලිපිය..?
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ෆොන්සේකා රටට වැඩක් කලාද නැද්ද කියන එක ඕන එකෙක් දන්නවා.:(:nerd::nerd:

    ලේ හැලුව ඒවත් කව්රුත් දන්නවා. එකටත් එක එක පොන්නයෝ (උඹල වගේ) බොරු චෝදනා දැම්මට, අපි දන්නවා ඇත්ත.:nerd:

    උඹලට බහුතරයකගේ ජන අප්‍රසාදය තියෙන්නේ.:eek:

    උඹලට තියෙන්නේ හොර ඡන්ද ප්‍රසාදය විතරයි.:frown:

    උඹලට තියෙන්නේ මැර ප්‍රසාදය විතරයි.:growl:

    උඹල දන්නේ උඹලගේ වැරදි එළි කරන උන්ව මරල දාල යන්න විතරයි.:growl::growl:

    ලසන්තටත් වුනේ මේකම නේද..?
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ela macho.meka thama ada rate sampurna aththa.mek eli wenawata kattiya bayai.ekai ada bahuthare nirwindanaya wela wage enne.unta kiyanna thiyana hodama nama thama p***** kiyala kiyanne.hamoma wandi battayo.eunata ekekutawath labena deyak na.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ලසන්තටත් වුනේ මේකම නේද..?

    ඕක අපිට තේරුනාට උන්ට මේ ජීවිත කාලෙදිවත් තේරෙන්නේ නැති වෙයි.:eek::eek:
    මම ප්‍රාර්ථනා කරනවා උන් මැරුනයින් පස්සේ ලංකාව පේන තැනකට යන්න ලැබේවා කියල.
    එතකොට උන් කරපු වැරදි පෙනෙයි.:frown::frown::dull:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම කැමතිම පත්තරකරයා තමයි ලසන්ත... මම දිගටම ඉරුදින බැලුවෙ ලසන්ත නිසා.. ලසන්ත මැරුවෙ ආන්ඩුවෙ වැරදි දේවල් ලෝකෙට කියපු නිසා... අනේ මේවට සම්බන්ද උන්ගේ පවුල් පිටින් හැදිගෑවිලා යන්න ඕන.. හෙන හතම ගහන්න ඕන..
    ලසන්ත ඔබ සමාදානයේ සැතපේවා..:(:(
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    උඹලා නිකං එක එකාට බැනගන්න එපා බං..

    මෙතන කවුරුහරි කියවලා තියෙනවද ලසන්න නැතිවෙන්න ( ලසන්තව නැතිකරන්න ) කළින්,

    අන්තිමට ලසන්ත ලියලා තිබුනු ලිපිය..?

    ඔව් ඒකෙන් පහර ගහලා තිබ්බේ සරත් ෆොන්සේකාට......
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    [/SIZE]

    ඔව් ඒකෙන් පහර ගහලා තිබ්බේ සරත් ෆොන්සේකාට......

    :lol:දැන් දෙන්න වෙන උත්තර නෑ නේද?:lol:

    සරත් ෆොන්සේකා ඔයාට මොනවා හරි කලාද?

    මෙච්චර තරහ

    :lol::lol::lol:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ෆොන්සේකා රටට වැඩක් කලාද නැද්ද කියන එක ඕන එකෙක් දන්නවා.:(:nerd::nerd:

    ලේ හැලුව ඒවත් කව්රුත් දන්නවා. එකටත් එක එක පොන්නයෝ (උඹල වගේ) බොරු චෝදනා දැම්මට, අපි දන්නවා ඇත්ත.:nerd:

    උඹලට බහුතරයකගේ ජන අප්‍රසාදය තියෙන්නේ.:eek:

    උඹලට තියෙන්නේ හොර ඡන්ද ප්‍රසාදය විතරයි.:frown:

    උඹලට තියෙන්නේ මැර ප්‍රසාදය විතරයි.:growl:

    උඹල දන්නේ උඹලගේ වැරදි එළි කරන උන්ව මරල දාල යන්න විතරයි.:growl::growl:

    මචන් ඔච්චර ලසන්ත කියන මාධ්‍යවේදියා ගැන දුකනම් මේ මාධ්‍යවේදීන්ට මොකද උනේ කියලා උබලා දන්නවද???
    ප්‍රේමකීර්ති ද අල්විස්
    රිචඩ් සොයිසා

    මේ අය ගැන ඇයි කතා කරන්නේ නැත්තේ???????
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    :lol:දැන් දෙන්න වෙන උත්තර නෑ නේද?:lol:

    සරත් ෆොන්සේකා ඔයාට මොනවා හරි කලාද?

    මෙච්චර තරහ

    :lol::lol::lol:

    ඇත්ත කියනකොට ඇයිතරහා ගන්නේ...... යථාර්තය දැනගෙන කතා කරපං ..... නිකං ගොන්නු වගේ කතා නොකර ......
    උබ කියන විදිහට සරත් පොන්සේකා රහත් වෙච්ච කෙනෙක් වෙන්න ඕන.... නැත්නම් බබෙක් වෙන්න ඕනේ....
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    වචනයකට කල හෑකි උපරිම සාර්තකභාවය කරලා තියෙනවා...
    මෙකට සාර්තකත්වයට වඩා සුදුසු අතිසාර්තකතවය..
    .
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    :yes: