ඔයාගේ පවුලේ අවුලක් තියෙනවා. ඔයා වගේ කෙනෙකුට පොන්නය කිව්වට පව් නෑ.
Quote දානකොටවත් පොන්න පාට් දාන්න එපා. සම්පූර්ණයෙන් දාන්න


Quote දානකොටවත් පොන්න පාට් දාන්න එපා. සම්පූර්ණයෙන් දාන්න



මචන් එතකොට උබලා පිලිගන්නවා පොන්සේකා මේ රටට වැඩක් කරලා නැහැ කියලා...... ඇයි බන් පොන්සේකට සපොර්ට් කරන එවුන්ම ඔහොම කියන්නේ...... අපිටත් දුක හිතෙනවා පොන්සේකා ගැන......
දැන් යුද්දේ දිනුවෙත් ෆොන්සේකා නෙමේනේ. සේනාධිනායකයාගේ අණ වලටනේ.
එතකොට ෆොන්සේකා සේනාධිනායකයාගේ අණ අනුව තමයි ඕකත් කලේ.
සේනාධිනායකයටනේ යුද්දේ ජය ගියෙත්,
එක නිසා ලසා ගේ ජය යන්නෙත් සේනාධිනායකයට නේද?![]()
උඹල වගේ පොන්නයෝ පිළිගන්න දේ තමයි මම දැම්මේ. උඹලගේ පොන්නකමයි මම දැම්මේ.
උඹල ඔහොමවත් පිළිගනී කියල උඹ ඔච්චර මෝඩයි කියල මම දැනගෙන හිටියේ නෑ.![]()
Last edited:










