Sri Lanka lost her shame long time ago and it's probably hit an all time low given the clowns who are in power. circus ekak wage..... actually it's an insult to the circus calling our MP's clowns
නෑ සහෝ..
ඉන්න මම ඒ ලිපියත් මේකේ දාන්නම්..
ඒත් ටික දවසක් යයි..
හොයන්න ඕනි ඒක..
නෑ සහෝ..
මම ඒ මාධ්‍යවේදින් ගැන හරිහැටි කරුණු දන්නේ නෑ..
මම කතා කළේ ලසන්ත ගැන..
මොකද මෑත කාළයේ වෙච්චි..
අපි කවුරුත් දන්න දෙයක් නිසා..
පුලුවන්....නමුත් නායකත්වය දෙන්න හරිහමන් කෙනෙක් නෑ...![]()
ගල් බාගයක් විතර අනුමත කරගට්ටනම් හරි කියලා කිව්වේ...මොකක් කිව්ව ?![]()

lankawe modayo innakan mehema thamai ban. lankawa hadanna ba. hadenna one.
![]()
කවුද මේවට වග කියන්නේ ?
දැන් රට යනවිදියට ඕක අරුමයක් නෙවෙයි
කොහොමත් කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බෑ.එහෙම හිටියොත් උව මරනවා නැත්නම් සුදු වාන් වලින් ගෙනියනවා , නැත්නම් හිරේ දානවා




every country has same kind of situations..we cant do anything about that machan..ya we can shout ,we can do remonstrance ..but nothing will wrk..no one ready to hear .Every one love their life.government cn easily suppression the people who shout..so wt cn we do..if we hav a strong opposition party we can do smthing for Lasantha's dead..But trst me..when they have power the'll do the same thing..so we cnt stop that..thats my idea..R.I.P Lasantha
![]()
![]()
මේ රට කවුරු බලයට අවත් හදන්න බෑ බන්...රටේ වැරැද්ද නෙමෙයි බලයට පත් වෙන උන්ගෙ ආකල්ප වල වැරැද්ද.වෙනසකට තියෙන්නෙ එකෙක්ට සාපේක්ශව අනිත් එකා හොරකම් කරන ප්‍රමානය අඩුවීම. ඒ ඌ රටට ආදරේ හින්ද නෙමෙයි ඒක උගේ නොහැකියාව හින්ද වෙන දෙයක්.
මේ රට හදන්න ඕන කමක් තියෙන එකම පක්ශයක් වත් ලන්කාවෙ නැහැ. කොයි ආන්ඩුව ආවත්. මේ හැත්ත අතුගාල දාල රට ගැන කක්කුමක් තියෙන මිනිස්සු ටිකක් හොයගෙන පර්ලිමෙන්තු යැව්වොත් එදාට මේ රට හැදේ.
මේ බලය ලැබුනම මිනිස්සුන්ට පිස්සු හැදෙනව..එකයි වෙල තියෙන්නෙ.කවදහරි කොහොමහරි දේශපලකයන්ගෙ බලය කියන දේ අයින් කරල දැම්මොත් චන්දෙ ඉල්ලන්නත් මිනිස්සු නැතුව යයි..එහෙම ඉල්ලන්න මිනිහෙක් අවොත් අන්න එහ් එන්නෙ රටට අදරේ මිනිහෙක්.
කොච්හ්cඅර කතා කරත් වැඩක් නෑ. උනුත් එකයි මුනුත් එකයි.
උන්ගේ මුන්ගේ හොරකම් කියන්න ගියොත් වෙන්නෙ ලසන්තට වෙච්ච දේ තමයි.
දුකයි රටේ මිනිස්සු ගැන
Sri Lanka lost her shame long time ago and it's probably hit an all time low given the clowns who are in power. circus ekak wage..... actually it's an insult to the circus calling our MP's clowns