Shame To Be a Sri Lankan

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ලංකාවේ මිනිස්සු ගොඩාක් වෙඩි තියලා මරලා ඇති..
    ඒත් ලසන්ත වගේ රටට වැඩක් කරපු..
    මහජනතාව නොදන්නා,
    පාළකයන්ගේ කුපාඩිකම් එළිකරපු,
    එඩිතර,
    බලයට කෑදර නැති,
    සල්ලි වලට විකිනෙන්නේ නැති,
    කොන්දක් තියෙන,
    දක්ෂ මනුස්සයෙක්ව නිහඬ කරවීම
    අසාධාරන නොවෙයිද..?

    mona boruda oi me kiyanne?mokakda oya pinguththaraya ratata kare?udde iwarawegana yana kale kotinta support karapu ekada?ubata amu kawilada?:angry::angry::angry:
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    hmm.. lasantha.. marunama ona minihek wirayo wenawa kiyanne meakata thama machan..
    Thawa tikadawasakin prabakaranuth weerayek wei mea rate.. Lasantha wirayek una nam pirabaharantath bari wena eaka na.. LOL
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    mona boruda oi me kiyanne?mokakda oya pinguththaraya ratata kare?udde iwarawegana yana kale kotinta support karapu ekada?ubata amu kawilada?:angry::angry::angry:

    මෙ හු*ති කට වහපාන් කරුන/පිල්ලෙ/දය කොටි නෙවිද??????උන් දේශප්‍රෙමියොද????උන් මොනවද රටට කොලෙ?????අද උන් රජ සැප අපෙ සින්හල උන් හිර ගෙදර එහෙම නැති නම් වල පල්ලෙ
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මචන් මේ රට හැදෙන්නෙ නැහැ. ඕවා පාලකයොන්ගෙම වැරැදි නෙමේ මේ රටේ මිනිස්සුන්ගෙ වැරැදි.

    අපේ රටේ මිනිස්සුන්ට බුද්ධිමත් ව තීරණයක් ගන්න බැහැ. පාට පාට කණ්ණාඩි දාන්නේ නැතුව මොනම ලබ්බක්වත් හිතන්න බැහැ. ලස්සන වචන ටිකක් උගුර කඩාගෙන කිව්වම නිකන් ම රැවටෙනවා.

    ඉතින් පාලකයොන්ටත් කිසි ගානක් නැහැ. මොකද ආයිත් ඡන්දයක් ආවම උන් දන්නවා උන්ගෙ පක්ශ වල ගොන් පදනමෙන් (අර ලස්සනට 'ඡන්ද පදනම' කියලා කියන්නේ) උන්ට ඡන්ද හම්බවෙනවා කියලා. ඉතිරිය බත් පැකට් වලිනුයි පෝස්ටර් වලිනුයි පිරි මහගන්නවා. ඔය බත් පැකට් ගිලපු එකෙක් මේ එලකිරි එකෙත්, උගෙම ෆේක් එකක් මේ ත්‍රෙඩ් එකෙත් වර්චස් කරන හැටි දැකලා ඇතිනේ.

    දේශපාලකයෝ ටී.වී. වල ඇවිල්ලා බුද්ධිමත් ජනතාව කිය කිය කිව්වට උන් දන්නවා කොච්චර මෝඩයෝ ටිකක්ද මේකෙ ඉන්නෙ කියලා. ඒ මෝඩයෝ ටික හින්දා අනිත් උන්ටත් විඳවන්න වෙනවා. එහෙම විඳවන්න කැමැති නැති උන් රට යනවා.

    ඔන්න ඕකයි තත්ත්වෙ.
     
    Last edited:

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    ලසන්ත ඉටුකලේ කාගෙ උවමනාවන්ද......?
    පෙනී සිටියෙ කවුරු වෙනුවෙන්ද.........?

    අතීතයෙදිත් වර්තමානයෙත් අනාගතයෙත් ඔවෑනි ඝාතන සිදුවේවි......................
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    oya tharam amaruwak thiyenawanam hoyapanko..apita oita wada karanna wada thiyenawa..

    ඔච්චර වැඩ තියෙනවානම් ගිහින් කරගනිංකෝ..
    මෙතන බොරුවට කුණුහරුප කියවන්නේ නැතිව..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    mona boruda oi me kiyanne?mokakda oya pinguththaraya ratata kare?udde iwarawegana yana kale kotinta support karapu ekada?ubata amu kawilada?:angry::angry::angry:
    මේ රටේ මිනිස්සුන්ගේ ඇස් වලට වැලිගහලා..
    මේ රටේ පාළකයන් කරන අමු තිරිහං අසික්කිත වැඩ එළිකරලා..
    උන්ගේ නිරුවත විදහා දැක්වීම උඹ වගේ නිවටයෙක්ට කරන්න බැරිවුනත්
    ලසන්ත නම් වූ යුග පුරුෂයා එය මනාව ඉෂ්ඨ කළේ කොන්ද කෙළින් තියාගෙන,
    නිභීතව..
    ඒකම මදිද..?
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    hmm.. lasantha.. marunama ona minihek wirayo wenawa kiyanne meakata thama machan..
    Thawa tikadawasakin prabakaranuth weerayek wei mea rate.. Lasantha wirayek una nam pirabaharantath bari wena eaka na.. LOL

    ඒ කියන්නේ මේ වෙනකොට මැරිච්චි ඔක්කොම වීරයෝ වුනාද..?
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ලසන්ත ඉටුකලේ කාගෙ උවමනාවන්ද......?
    පෙනී සිටියෙ කවුරු වෙනුවෙන්ද.........?

    අතීතයෙදිත් වර්තමානයෙත් අනාගතයෙත් ඔවෑනි ඝාතන සිදුවේවි......................

    :( :( :( :( :(
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචන් මේ රට හැදෙන්නෙ නැහැ. ඕවා පාලකයොන්ගෙම වැරැදි නෙමේ මේ රටේ මිනිස්සුන්ගෙ වැරැදි.

    අපේ රටේ මිනිස්සුන්ට බුද්ධිමත් ව තීරණයක් ගන්න බැහැ. පාට පාට කණ්ණාඩි දාන්නේ නැතුව මොනම ලබ්බක්වත් හිතන්න බැහැ. ලස්සන වචන ටිකක් උගුර කඩාගෙන කිව්වම නිකන් ම රැවටෙනවා.

    ඉතින් පාලකයොන්ටත් කිසි ගානක් නැහැ. මොකද ආයිත් ඡන්දයක් ආවම උන් දන්නවා උන්ගෙ පක්ශ වල ගොන් පදනමෙන් (අර ලස්සනට 'ඡන්ද පදනම' කියලා කියන්නේ) උන්ට ඡන්ද හම්බවෙනවා කියලා. ඉතිරිය බත් පැකට් වලිනුයි පෝස්ටර් වලිනුයි පිරි මහගන්නවා. ඔය බත් පැකට් ගිලපු එකෙක් මේ එලකිරි එකෙත්, උගෙම ෆේක් එකක් මේ ත්‍රෙඩ් එකෙත් වර්චස් කරන හැටි දැකලා ඇතිනේ.

    දේශපාලකයෝ ටී.වී. වල ඇවිල්ලා බුද්ධිමත් ජනතාව කිය කිය කිව්වට උන් දන්නවා කොච්චර මෝඩයෝ ටිකක්ද මේකෙ ඉන්නෙ කියලා. ඒ මෝඩයෝ ටික හින්දා අනිත් උන්ටත් විඳවන්න වෙනවා. එහෙම විඳවන්න කැමැති නැති උන් රට යනවා.

    ඔන්න ඕකයි තත්ත්වෙ.

    සහතික ඇත්ත සහෝ..
    ඒත්..
    විඳවන්න කැමති නැති..
    රට යන්න සල්ලි නැති මිනිස්සුන්ට මොකද වෙන්නේ..?