නේපාලයේ ප්‍රචණ්ඩා අගමැතිත් උනා. සීයේ, ලෝක ඉතිහාසය ක්යවන්නේ නැත්ද?
කරුණා අම්මාන්ලා ලං කර නොගත යුතු බව මගේත් අදහස. හැබැයි කරුණාට රජ සැප දුන්නා කියන එකෙන් ලසන්තගේ මිලේනියම් සිටි පාවාදීම සාධාරණීකරණය වෙන්නේ නෑ.
මම එකෙ අනික් පැත්තම කිවොත් මොකද?????????ලසන්ත පව දිමක් කොල නම්(කොලද ඇත්තටම?
)එකෙන් මහ ත්‍රස්තයින්ට රැකවල් ලබ දිම සදරනිකරනය වෙන්නෙත් නැ





