නොදකින් විතරක්.ඇම්ඩන්ගේ මස්සිනා නෙමෙයි යකෝ මම ඔරිජිනල් පූසෙක්.මේ මිනිස්සු කියන්නේ මහ ජරා හැත්තක් බං.පූසෙකුටවත් ඉන්න දෙන්නෑනේ.ලෙවකන්න යනවා එහෙ මෙහෙ. මේ මං උඔලට බඩ්ඩක් කියන්නද?පූසෙක් උනාම මාර වාසියි මචන්.එක එක දවසට එක එක කෙල්ලන්ගෙ ඇගේ ඇතිල්ලෙන්න පුළුවන්.පූසෙක් දැක්කම කෙල්ලන්ට ඉන්න බෑනේ බං.උස්සගෙන අරහෙ මිරිකයි මෙහෙ මිරිකයි.අපිටත් පට්ට ආතල් ඉතිං.....amdange massina....![]()
![]()





උබ මහා වල් පුසෙක් බන්නොදකින් විතරක්.ඇම්ඩන්ගේ මස්සිනා නෙමෙයි යකෝ මම ඔරිජිනල් පූසෙක්.මේ මිනිස්සු කියන්නේ මහ ජරා හැත්තක් බං.පූසෙකුටවත් ඉන්න දෙන්නෑනේ.ලෙවකන්න යනවා එහෙ මෙහෙ. මේ මං උඔලට බඩ්ඩක් කියන්නද?පූසෙක් උනාම මාර වාසියි මචන්.එක එක දවසට එක එක කෙල්ලන්ගෙ ඇගේ ඇතිල්ලෙන්න පුළුවන්.පූසෙක් දැක්කම කෙල්ලන්ට ඉන්න බෑනේ බං.උස්සගෙන අරහෙ මිරිකයි මෙහෙ මිරිකයි.අපිටත් පට්ට ආතල් ඉතිං.....![]()



කොයි පූසත් වල් තමයි බං.හොද පූසෝ මේ ලෝකේ නෑ.පූසෙකුටවත් ඉන්න දෙන්නෙ නැති උඔල තමයි වල් වනචර මිනිස්සු.හරි මං බොරුද?මමද දැන් ලෙවකන්න ගියේ...?උබ මහා වල් පුසෙක් බන්![]()



කොයි පූසත් වල් තමයි බං.හොද පූසෝ මේ ලෝකේ නෑ.පූසෙකුටවත් ඉන්න දෙන්නෙ නැති උඔල තමයි වල් වනචර මිනිස්සු.හරි මං බොරුද?මමද දැන් ලෙවකන්න ගියේ...?![]()
