පූසා

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    amdange massina.... :) :)
    නොදකින් විතරක්.ඇම්ඩන්ගේ මස්සිනා නෙමෙයි යකෝ මම ඔරිජිනල් පූසෙක්.මේ මිනිස්සු කියන්නේ මහ ජරා හැත්තක් බං.පූසෙකුටවත් ඉන්න දෙන්නෑනේ.ලෙවකන්න යනවා එහෙ මෙහෙ. මේ මං උඔලට බඩ්ඩක් කියන්නද?පූසෙක් උනාම මාර වාසියි මචන්.එක එක දවසට එක එක කෙල්ලන්ගෙ ඇගේ ඇතිල්ලෙන්න පුළුවන්.පූසෙක් දැක්කම කෙල්ලන්ට ඉන්න බෑනේ බං.උස්සගෙන අරහෙ මිරිකයි මෙහෙ මිරිකයි.අපිටත් පට්ට ආතල් ඉතිං.....:lol::lol::lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නොදකින් විතරක්.ඇම්ඩන්ගේ මස්සිනා නෙමෙයි යකෝ මම ඔරිජිනල් පූසෙක්.මේ මිනිස්සු කියන්නේ මහ ජරා හැත්තක් බං.පූසෙකුටවත් ඉන්න දෙන්නෑනේ.ලෙවකන්න යනවා එහෙ මෙහෙ. මේ මං උඔලට බඩ්ඩක් කියන්නද?පූසෙක් උනාම මාර වාසියි මචන්.එක එක දවසට එක එක කෙල්ලන්ගෙ ඇගේ ඇතිල්ලෙන්න පුළුවන්.පූසෙක් දැක්කම කෙල්ලන්ට ඉන්න බෑනේ බං.උස්සගෙන අරහෙ මිරිකයි මෙහෙ මිරිකයි.අපිටත් පට්ට ආතල් ඉතිං.....:lol::lol::lol::lol::lol:
    උබ මහා වල් පුසෙක් බන්:lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබ මහා වල් පුසෙක් බන්:lol::lol::lol:
    කොයි පූසත් වල් තමයි බං.හොද පූසෝ මේ ලෝකේ නෑ.පූසෙකුටවත් ඉන්න දෙන්නෙ නැති උඔල තමයි වල් වනචර මිනිස්සු.හරි මං බොරුද?මමද දැන් ලෙවකන්න ගියේ...?:lol::lol::lol:
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka

    :lol: