මහින්ද මන්ද බුද්ධිකයි-ටිල්වින් සිල්වා
දුර දැකීමේ හැකියාවක් නැති මන්දබුද්ධික ආණ්ඩුවක් - ජවිපෙ
2011 ජනවාරි 12 වෙනි බදාදා, 20:37 Sri Lanka Mirror Editor
මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ජනතාව රවටන, දුර දැකීමේ හැකියාවක් නොමැති මන්දබුද්ධික ආණ්ඩුවක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා අද (ජන. 12) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ආණ්ඩුවට දේශපාලන මළබද්ධය වැළඳී ඇති නිසා කිසිදු දෙයක් එකවර කිරීමට නොහැකිව තිබෙන බවයි.
සියළුම පළාත් සභා සඳහා මැතිවරණය එකවර පවත්වන ලෙසත්, හදිසි නීතිය ඉවත් කොට සාමාන්‍ය නීතිය යටතේ එම ඡුන්ද විමසීම පැවැත්විය යුතු බවත් ඔහු පැවසීය.

moka unath paradina ekane mona hari kiyalama paradi ithin 