Hamudaawa samanya janathawata karana me sewayata ape gaurawaya, keels, Foodcity yana ayata meka honda nethiwa athi. Eth apitanam hondai, mehema kara kiyala api gawa hamudawata thiyena respect eka poddakwath adu une neha.
රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...
ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...
Ehenam umbath elawalu kiranna upset ekak nedda?

Ehenam umbath elawalu kiranna upset ekak nedda?
ඔය ෆොටෝ එක වෙලාවෙ ඔය මේජර් වරයා එලවලු කිරුවාට ඔතන භාරව කටයුතු කරන්නෙ එයා වෙන්න ඕන. ෆොටො එක ගහන් වෙලාවෙ වෙන කවුරුවත් හිට්යෙ නැතුව ඇති එලවලු කිරන්න.මෙතන හමුදාව එලවලු විකුනන එක වරදක්ම කියන්නෙ නෑ.
but අර තක්කාලි කිරන්නෙ Major කෙනෙක්.
සාමාන්‍යයෙන් හමුදාවට බැදෙනකොට doctor කෙනෙකුත් යන්නෙ Captain කෙනෙක් විදිහට
Major කියන්නෙ තව අවුරුදු 5 විතර සිනියර් කෙනෙක්
(ඩොක්ටර් කෙනෙක් එලවලු කිරන්න දාන එක හරිද...?)
මෙතන තියෙන්නෙ ගෞරවය පිලිබඳ ප්‍රශ්නයක්
ශේෂ්ඨම හමුදාවට පුළුවන් හැමෝටම ආදර්ශයක් දෙන්න, හයිටිවල ලංකාවේ අය වාහන වලින් බැස්සම ත්‍රස්ථවාදියෝ දුවනවාලු...
අපි වෙනසක් කරා ත්‍රස්ථවාදය සම්පූර්ණයෙන් පරදවලා..
මේකෙන් කරන්නේත් ජනතාවට උදව්කරන එක. ඒක කරන්නේ එළවලු කාරයන්ගේ මිළගනන් ත්රස්ථවාදයෙන් මිනිස්සු බේරාගන්න එක.
මේකම විතරක් හමුදාව කරන්නේ නෑනේ, සාමාන්‍ය පුහුණුවීම් වල යෙදෙනවා.
හැබැයි හමුදාවෙ කඩේ වගේ නෙවෙයි, මුගේ කඩේ කිලෝ එකට ග්රැම් 850ලු
මමත් වෙළෙන්දෙක්, මම කරන්නෙත් කිරලා විකුණන බිස්නස් එකක්
මම කඩේක අයිතිකාරයා උනාට සේවයන් එක්ක වැඩත් කරනවා![]()

මමත් වෙළෙන්දෙක්, මම කරන්නෙත් කිරලා විකුණන බිස්නස් එකක්
මම කඩේක අයිතිකාරයා උනාට සේවයන් එක්ක වැඩත් කරනවා![]()

ඕයි! ජපානෙ යුද හමුදාවක් නෑ.බල්ලගෙ වැඩෙ බූරුව කරන එක හරිද? යුද්ධ නැති රටවල හමුදාව කරන්නෙ එළවලු විකුනණ එකද ? නැත්තං අල්ලපු රටවල් අල්ලන එකද? ජපානෙ යුද්ධය්ක නෑ. හමුදාව දානවද එළවලු විකුණන්න?
ඔ්ක ඔ්න පොඩි එකෙකුට තේරෙනවනෙ. යුධ හමුදා නිළධාරීන් නැතුව වෙන කවුරුවත් නැද්ද එළවලු විකුනන්න දාන්න...
පාරිබෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙ උන් යුද්දෙට ගියාද
මෙව්වා විහිලු වැඩ
![]()

බල්ලගෙ වැඩෙ බූරුව කරන එක හරිද? යුද්ධ නැති රටවල හමුදාව කරන්නෙ එළවලු විකුනණ එකද ? නැත්තං අල්ලපු රටවල් අල්ලන එකද? ජපානෙ යුද්ධය්ක නෑ. හමුදාව දානවද එළවලු විකුණන්න?
ඔ්ක ඔ්න පොඩි එකෙකුට තේරෙනවනෙ. යුධ හමුදා නිළධාරීන් නැතුව වෙන කවුරුවත් නැද්ද එළවලු විකුනන්න දාන්න...
පාරිබෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙ උන් යුද්දෙට ගියාද
මෙව්වා විහිලු වැඩ
![]()
එතකොට අර ජෝනියාගේ සමුපකාරයේ ඉන්න හොර මියෝ ටික මොකට තියන් ඉන්නවද .ඇයි උන්ට බැරි එළවලු විකුණන්න.අත් කැඩිලද උන්ගේ .හමුදාව විකුණුවොත් විතරද ලංකාවේ උන්ට එළවලු කැවෙන්නේ.
ඕයි! ජපානෙ යුද හමුදාවක් නෑ.![]()
ඕයි! ජපානෙ යුද හමුදාවක් නෑ.![]()
බල්ලගෙ වැඩෙ බූරුව කරන එක හරිද? යුද්ධ නැති රටවල හමුදාව කරන්නෙ එළවලු විකුනණ එකද ? නැත්තං අල්ලපු රටවල් අල්ලන එකද? ජපානෙ යුද්ධය්ක නෑ. හමුදාව දානවද එළවලු විකුණන්න?
ඔ්ක ඔ්න පොඩි එකෙකුට තේරෙනවනෙ. යුධ හමුදා නිළධාරීන් නැතුව වෙන කවුරුවත් නැද්ද එළවලු විකුනන්න දාන්න...
පාරිබෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙ උන් යුද්දෙට ගියාද
මෙව්වා විහිලු වැඩ
![]()
මට කියන්න හමුදාව ඉන්නේ යුද්ද කරන්න විතරයි කියලා කොහෙද තියෙන්නේ????
රටේ යුද්දයක් නැත්නම් ඒ ශ්‍රමය යහපත් දෙයකට යොමුකරන එකේ තියෙන වැරැද්ද මොකක්ද??? හමුදාවේ අය මංකොල්ල කන්නේවත් .... දූෂණයවත් කරන්නේ නෑනේ ලැජ්ජ වෙන්න.......
ඔක අයෙත් කියවලා බලන්න.ඔන්න කෙප්පයක් කෙලියා ජපානෙට ලොකු හමුදාවක් ඉන්නවා .ඉරාකෙත් සාමසාදක හමුදාවක් විදියට ජපන් හමුදාව වැඩකරනවා.
Japan Self-Defense Forces
http://en.wikipedia.org/wiki/Japan_Self-Defense_Forces
Although they are equipped as a conventional military force, they are by law an extension of the police force, created solely to ensure national security.
Thus the JSDF's capabilities are mainly defensive, with only limited overseas capabilities. The JSDF lacks long range offensive capabilities such as long-range surface-to-surface missiles, marines, amphibious units, and large caches of ammunition. The Rules of Engagement are strictly defined by the Self-Defense Forces Act 1954.