Sri Lanka Army

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
hmm

Hamudaawa samanya janathawata karana me sewayata ape gaurawaya, keels, Foodcity yana ayata meka honda nethiwa athi. Eth apitanam hondai, mehema kara kiyala api gawa hamudawata thiyena respect eka poddakwath adu une neha.

Magenam Eaka wadi una...,
Api lajja wenna one pahugiya dawas wale STF eke inna ayayi Army eke panapu ayayi horakam karapu eka gane...me wage dewal gane newai..
me suport eke Duppathate...nathuwa Key boeard weerayante newai..
 
gonta999

Member
Dec 16, 2009
2,297
91
0
Afganistan - Kandahar valley
රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...:lol:

ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...

Ehenam umbath elawalu kiranna upset ekak nedda?
 
Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
mamnam ready

Ehenam umbath elawalu kiranna upset ekak nedda?

Mage shremeye nikan apathe yanawanam...mate wena deyak karala kate hari phite wenne puluwannam...mate nam wade swabawaye prashnayak..na...toilet unath hodanne puluwan..

hame deyak me thiyenne api ea diaha balane widiyen ha api eake karene widiyen...
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙතන හමුදාව එලවලු විකුනන එක වරදක්ම කියන්නෙ නෑ.
    but අර තක්කාලි කිරන්නෙ Major කෙනෙක්.
    සාමාන්‍යයෙන් හමුදාවට බැදෙනකොට doctor කෙනෙකුත් යන්නෙ Captain කෙනෙක් විදිහට
    Major කියන්නෙ තව අවුරුදු 5 විතර සිනියර් කෙනෙක්
    (ඩොක්ටර් කෙනෙක් එලවලු කිරන්න දාන එක හරිද...?)

    මෙතන තියෙන්නෙ ගෞරවය පිලිබඳ ප්‍රශ්නයක්

    ඔය ෆොටෝ එක වෙලාවෙ ඔය මේජර් වරයා එලවලු කිරුවාට ඔතන භාරව කටයුතු කරන්නෙ එයා වෙන්න ඕන. ෆොටො එක ගහන් වෙලාවෙ වෙන කවුරුවත් හිට්යෙ නැතුව ඇති එලවලු කිරන්න.

    දොස්තර කෙනෙක් උනත් තුවාල සුද්ද කරන වෙලාවල් තියෙනවා නර්ස්ලා නැති උනාම. නර්ස් එනකන් කියලා ලේ ගලන්න දෙන්නෙ නෑනෙ.
    ඒවගෙ තමයි ඔය ෆොටො එකත්.
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ශේෂ්ඨම හමුදාවට පුළුවන් හැමෝටම ආදර්ශයක් දෙන්න, හයිටිවල ලංකාවේ අය වාහන වලින් බැස්සම ත්‍රස්ථවාදියෝ දුවනවාලු...
    අපි වෙනසක් කරා ත්‍රස්ථවාදය සම්පූර්ණයෙන් පරදවලා..

    මේකෙන් කරන්නේත් ජනතාවට උදව්කරන එක. ඒක කරන්නේ එළවලු කාරයන්ගේ මිළගනන් ත්‍රස්ථවාදයෙන් මිනිස්සු බේරාගන්න එක.
    මේකම විතරක් හමුදාව කරන්නේ නෑනේ, සාමාන්‍ය පුහුණුවීම් වල යෙදෙනවා.

    හයිට්යේ ත්‍රස්තවාදය සහ ලංකාවේ එළවලු බිස්නස් එක කියන්නේ දෙකක් මචෝ.කාටත් එක තේරෙනවනේ . පාන් පිටි ,එළවලු ත්‍රස්තවාදීන් කියලා මහලොකුඅවට ගෝෂාව දාලා ගිහින් කෙක් රාත්තල්ගණන් කපන් කාපු දේශප්‍රේමීයෝ ගැන නම් මොන කතාද ඉතින් .
    රටක වෙන මිල වෙනස් වීම් පාලන කරන්න තමා සතොස ,සමුපකාරයක් තියෙන්නේ .ඔවාගේ ඉන්න මියෝ හොරා කකා දවසම එතන කාලා දානවා .හමුදාව යුනිෆෝර්ම් ඇදගෙන පාරේ එළවලු විකිනනවා .
    යන්නේ කොහෙද මල්ලේ පොල් සිඉන් නේද මේවා .
    සමුපකාරේ මියෝන්ට පාරට බැහැලා රටේ මිනිස්සුන්ට එළවලු දුන්නනම් අත් කැඩේනවද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no::no:
    මමත් වෙළෙන්දෙක්, මම කරන්නෙත් කිරලා විකුණන බිස්නස් එකක්
    මම කඩේක අයිතිකාරයා උනාට සේවයන් එක්ක වැඩත් කරනවා:)
    හැබැයි හමුදාවෙ කඩේ වගේ නෙවෙයි, මුගේ කඩේ කිලෝ එකට ග්‍රැම් 850ලු :P
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    :no::no:
    මමත් වෙළෙන්දෙක්, මම කරන්නෙත් කිරලා විකුණන බිස්නස් එකක්
    මම කඩේක අයිතිකාරයා උනාට සේවයන් එක්ක වැඩත් කරනවා:)

    ela..... unlike some other buggars on this forum, we can tolerate each others opinions. mama sathutuy umba badu kirana eka gena.... kelin answer ekak dunna eka gena bro
     
    shyaamal

    Member
    Dec 22, 2010
    193
    14
    0
    40
    Kalagedihena
    බල්ලගෙ වැඩෙ බූරුව කරන එක හරිද

    බල්ලගෙ වැඩෙ බූරුව කරන එක හරිද? යුද්ධ නැති රටවල හමුදාව කරන්නෙ එළවලු විකුනණ එකද ? නැත්තං අල්ලපු රටවල් අල්ලන එකද? ජපානෙ යුද්ධය්ක නෑ. හමුදාව දානවද එළවලු විකුණන්න?
    ඔ්ක ඔ්න පොඩි එකෙකුට තේරෙනවනෙ. යුධ හමුදා නිළධාරීන් නැතුව වෙන කවුරුවත් නැද්ද එළවලු විකුනන්න දාන්න...
    පාරිබෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙ උන් යුද්දෙට ගියාද
    මෙව්වා විහිලු වැඩ

    :(:(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බල්ලගෙ වැඩෙ බූරුව කරන එක හරිද? යුද්ධ නැති රටවල හමුදාව කරන්නෙ එළවලු විකුනණ එකද ? නැත්තං අල්ලපු රටවල් අල්ලන එකද? ජපානෙ යුද්ධය්ක නෑ. හමුදාව දානවද එළවලු විකුණන්න?
    ඔ්ක ඔ්න පොඩි එකෙකුට තේරෙනවනෙ. යුධ හමුදා නිළධාරීන් නැතුව වෙන කවුරුවත් නැද්ද එළවලු විකුනන්න දාන්න...
    පාරිබෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙ උන් යුද්දෙට ගියාද
    මෙව්වා විහිලු වැඩ

    :(:(:(
    ඕයි! ජපානෙ යුද හමුදාවක් නෑ. :lol:
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    anne

    බල්ලගෙ වැඩෙ බූරුව කරන එක හරිද? යුද්ධ නැති රටවල හමුදාව කරන්නෙ එළවලු විකුනණ එකද ? නැත්තං අල්ලපු රටවල් අල්ලන එකද? ජපානෙ යුද්ධය්ක නෑ. හමුදාව දානවද එළවලු විකුණන්න?
    ඔ්ක ඔ්න පොඩි එකෙකුට තේරෙනවනෙ. යුධ හමුදා නිළධාරීන් නැතුව වෙන කවුරුවත් නැද්ද එළවලු විකුනන්න දාන්න...
    පාරිබෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙ උන් යුද්දෙට ගියාද
    මෙව්වා විහිලු වැඩ
    :(:(:(

    Dont get Angree, Danne nathi nisa ahanne...Japane Hamudawak Innawade?
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    එතකොට අර ජෝනියාගේ සමුපකාරයේ ඉන්න හොර මියෝ ටික මොකට තියන් ඉන්නවද .ඇයි උන්ට බැරි එළවලු විකුණන්න.අත් කැඩිලද උන්ගේ .හමුදාව විකුණුවොත් විතරද ලංකාවේ උන්ට එළවලු කැවෙන්නේ.

    මට කියන්න හමුදාව ඉන්නේ යුද්ද කරන්න විතරයි කියලා කොහෙද තියෙන්නේ????
    රටේ යුද්දයක් නැත්නම් ඒ ශ්‍රමය යහපත් දෙයකට යොමුකරන එකේ තියෙන වැරැද්ද මොකක්ද??? හමුදාවේ අය මංකොල්ල කන්නේවත් .... දූෂණයවත් කරන්නේ නෑනේ ලැජ්ජ වෙන්න.......
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඕයි! ජපානෙ යුද හමුදාවක් නෑ. :lol:

    ඔන්න කෙප්පයක් කෙලියා ජපානෙට ලොකු හමුදාවක් ඉන්නවා .ඉරාකෙත් සාමසාදක හමුදාවක් විදියට ජපන් හමුදාව වැඩකරනවා.
    Japan Self-Defense Forces
    http://en.wikipedia.org/wiki/Japan_Self-Defense_Forces
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    බල්ලගෙ වැඩෙ බූරුව කරන එක හරිද? යුද්ධ නැති රටවල හමුදාව කරන්නෙ එළවලු විකුනණ එකද ? නැත්තං අල්ලපු රටවල් අල්ලන එකද? ජපානෙ යුද්ධය්ක නෑ. හමුදාව දානවද එළවලු විකුණන්න?
    ඔ්ක ඔ්න පොඩි එකෙකුට තේරෙනවනෙ. යුධ හමුදා නිළධාරීන් නැතුව වෙන කවුරුවත් නැද්ද එළවලු විකුනන්න දාන්න...
    පාරිබෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙ උන් යුද්දෙට ගියාද
    මෙව්වා විහිලු වැඩ
    :(:(:(

    අනේ මචන් සොරි මෙහෙම කියනවට....... නොදන්න දේවල් කියවන්න එපා... ජපානේ හමුදාවක් නෑ කියලා බූරුවෙක් නෙවෙන ඕනම කෙනෙක් දන්නවා.....
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මට කියන්න හමුදාව ඉන්නේ යුද්ද කරන්න විතරයි කියලා කොහෙද තියෙන්නේ????
    රටේ යුද්දයක් නැත්නම් ඒ ශ්‍රමය යහපත් දෙයකට යොමුකරන එකේ තියෙන වැරැද්ද මොකක්ද??? හමුදාවේ අය මංකොල්ල කන්නේවත් .... දූෂණයවත් කරන්නේ නෑනේ ලැජ්ජ වෙන්න.......

    අහපු ප්‍රශ්නෙට උත්තරදිලා තවත් ප්‍රශ්නයක් අහන්න
    ප්‍රශ්නෙට ප්‍රශ්නයකින් උත්තර දෙන්න එපා මෝඩයන්ගේ ලක්ෂණයක් .
    රටක හමුදාව ඉන්නේ යුධයට විතරක්ම නෙමේ හැබැයි ඔය එළවලු කිරණ එකවගේ 2.50 වැඩවලටත් නෙවේ .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න කෙප්පයක් කෙලියා ජපානෙට ලොකු හමුදාවක් ඉන්නවා .ඉරාකෙත් සාමසාදක හමුදාවක් විදියට ජපන් හමුදාව වැඩකරනවා.
    Japan Self-Defense Forces
    http://en.wikipedia.org/wiki/Japan_Self-Defense_Forces
    ඔක අයෙත් කියවලා බලන්න.
    Although they are equipped as a conventional military force, they are by law an extension of the police force, created solely to ensure national security.
    Thus the JSDF's capabilities are mainly defensive, with only limited overseas capabilities. The JSDF lacks long range offensive capabilities such as long-range surface-to-surface missiles, marines, amphibious units, and large caches of ammunition. The Rules of Engagement are strictly defined by the Self-Defense Forces Act 1954.