ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?

  • Total voters
    251
  • Poll closed .

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ප්‍රධාන කොමසාරිස් වරිය සමග අපේ කොම්පැනිය ඇග්‍රිමට් එකක් ගැහුව..දැන් ඒකට වැඩ :rofl:

    මේ දවස් වල කොහොමත් උඹට අවුල් නේ. :rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මගේ මෙලෝ වැදගැම්මකට නැති ඡන්දේ තරින්ද මහතාට ලබා දුන්නා...
    පෙරේරාට ඡන්දේ ගොඩක් තියෙනවනේ ;)
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එකෙක් ගෑනි වගේ කියල "76 ඉපදුනාට මොලේ වයසට ගිහින් නෑ කියල " ඌ වගේ හම්පඩයෙක් කියල හිතේ ඇති ... කොන්ඩෙ ඉදිලනම් බ්ලැක් හෙනා ගාගෙන ... අනුන්ගේ දේපොළ බුක්ති විඳින එකනේ තියෙන්නේ ... මැරෙන කන් ඉන්න පුළුවන් අනුන්ගේ මගුල් හොයා හොයා ... චැට් ආතල් දිදී ........ලොල් .. මම මේවා අදනේ දන්නේ ලොල් ...........

    ඔව්වා ගනන් ගන්න එපා මචන් ....mentally unstable එච්චරයි...:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එකෙක් ගෑනි වගේ කියල "76 ඉපදුනාට මොලේ වයසට ගිහින් නෑ කියල " ඌ වගේ හම්පඩයෙක් කියල හිතේ ඇති ... කොන්ඩෙ ඉදිලනම් බ්ලැක් හෙනා ගාගෙන ... අනුන්ගේ දේපොළ බුක්ති විඳින එකනේ තියෙන්නේ ... මැරෙන කන් ඉන්න පුළුවන් අනුන්ගේ මගුල් හොයා හොයා ... චැට් ආතල් දිදී ........ලොල් .. මම මේවා අදනේ දන්නේ ලොල් ...........
    :lol: වෙල්කම් ටු ද ඇන්ටිපොන්ස් ක්ලබ්... නම නොකිව්වට මම හිතන පොන්සියා වෙන්න ඇති අනිවා.. ඕකා තමා ඔය චැට් ගූ ආතල් එක ගන්න එකා:lol::lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    this is not a real election or a competition , this is something done just for the fun , hope everyone knows that by now....

    but tz sad that sm ppl have taken this down to personal level

    මේක දින්නා කියලා මොන ලබ්බක්වත් ලැබෙන්නේ නෑ :lol:

    ඕනේ තැනක පිස්සෝ ඉන්නවා බන්
    වැදගත් ත්රෙඩ් දාපුවම මයිනස් රෙප් දීලා කුණු හරු‍පයෙන් බනින එවුනුත් ඉන්නවා:rofl:
    මොනවා කරන්නද :baffled:

    පසුව ලියමි:rofl:
    මේක දින්නා කියලා මොන ලබ්බක්වත් ලැබෙන්නේ නෑ :lol:[/QUOTE]
    ඇයි උඔට කවුරුවත් කිව්වාද මේක දින්න එකාට තැග්ගට ලබ්බක් දෙනවා කියලා :P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව්වා ගනන් ගන්න එපා මචන් ....mentally unstable එච්චරයි...:lol::lol:
    :lol: ඌ හැදෙන පිස්සෙක් නෙමෙයි බං.. උපතින් ගෙනාපු පොන්සි කම පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියනවා වගේ..නම නෑනේ වෝටින් ලිස්ට් එකේ.. දැන් දුකට පුම් ගහගෙන අඬනවා ඇති:lol::lol:
     
    • Like
    Reactions: BLACK MONEY

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: වෙල්කම් ටු ද ඇන්ටිපොන්ස් ක්ලබ්... නම නොකිව්වට මම හිතන පොන්සියා වෙන්න ඇති අනිවා.. ඕකා තමා ඔය චැට් ගූ ආතල් එක ගන්න එකා:lol::lol:

    :baffled::rofl::lol: