ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    251
  • Poll closed .

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කව්ද කොමා ? :P

    මම යනකොට මිනිහට හොඳට උන ....මුලු ඇඟම සීතලයි කිය කිය පෙරවගෙන
    ඉතින් මූන බලා ගන්න බැරි උනා
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    v.gif
    o.gif
    t.gif
    e.gif
    blank.gif
    f.gif
    o.gif
    r.gif




    2u3w3g5.gif


    t.gif
    h.gif
    a.gif
    r.gif
    i.gif
    n.gif
    d.gif
    a.gif






     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    විදෙස් පුවත් ...


    Elakiri යට සමගාමීව චීනයේ ආතර් පටුමගේ පැවති මැතිවරන උද්ගෝෂනයයි මේ ...

    2zz2adt.jpg



    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් බව කරුනාවේ සලකන්න.....




    :):)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙක් ගෑනි වගේ කියල "76 ඉපදුනාට මොලේ වයසට ගිහින් නෑ කියල " ඌ වගේ හම්පඩයෙක් කියල හිතේ ඇති ... කොන්ඩෙ ඉදිලනම් බ්ලැක් හෙනා ගාගෙන ... අනුන්ගේ දේපොළ බුක්ති විඳින එකනේ තියෙන්නේ ... මැරෙන කන් ඉන්න පුළුවන් අනුන්ගේ මගුල් හොයා හොයා ... චැට් ආතල් දිදී ........ලොල් .. මම මේවා අදනේ දන්නේ ලොල් ...........
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    එකෙක් ගෑනි වගේ කියල "76 ඉපදුනාට මොලේ වයසට ගිහින් නෑ කියල " ඌ වගේ හම්පඩයෙක් කියල හිතේ ඇති ... කොන්ඩෙ ඉදිලනම් බ්ලැක් හෙනා ගාගෙන ... අනුන්ගේ දේපොළ බුක්ති විඳින එකනේ තියෙන්නේ ... මැරෙන කන් ඉන්න පුළුවන් අනුන්ගේ මගුල් හොයා හොයා ... චැට් ආතල් දිදී ........ලොල් .. මම මේවා අදනේ දන්නේ ලොල් ...........

    දරුවෝ නැති මාමගේ පන් බක්කරේ මගේ :rofl:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මොකද බොලවු තොපි මෙතන මරා ගන්නේ...සද්ද දාන්න ආවොත් රශාඩයි අක්කට කියනව හරී
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    තට්ට කුලුලා සහ කඩියාගේ බල ප්‍රදේශයේ (බල ප්‍රදේශ අංක2) සාමකාමී චන්දයක්...

    නිගා සහ කඩියාට ජය වේවා