ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?

  • Total voters
    251
  • Poll closed .

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    හලෝ මචං. උඹව දැකපු කල්. කොහොමෙයි? කොහොමෙයි?
    :) ඉන්නව මචන් ... මෙ වැඩ වගයකට හිරවෙලා .. දැන් පොඩ්ඩක් එලකිරි එනවා අඩුයි :)
    කොහොමැයි ඉතින් ? :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    onna onna ithin mata th thada wenawa.........Dreams aiya kenek kiyala balanne na thada unoth harida????:growl::growl::growl:

    හෝව් දිලුමෝ හොව්. උඹ අත පය කඩා ගත්තොත් අර අහිංසක ගෑණු ළමයා පවු.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    දැන් කට්ටිය මේක නවත්තමු.මේක පටන් ගත්ත වෙලේ ලෙඩක් දාන්න එකෙක් බලන්න හිටියා.
    උට උනේ කොහොම හරි ලෙඩක් ඇදලා ත්‍රෙඩ් ටික ක්ලොස් කරන්න.
    උට ඔන මගුලක් කරගන්න කියලා දැන වලි නවත්තමු.

    ඔන්න අපි ගියා
    කට්ටියටම සුබ රාත්‍රියක් :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :) ඉන්නව මචන් ... මෙ වැඩ වගයකට හිරවෙලා .. දැන් පොඩ්ඩක් එලකිරි එනවා අඩුයි :)
    කොහොමැයි ඉතින් ? :D

    මටත් එහෙමයි බං. වැඩ නිසා එන්න වෙන්නේ නෑ. ඔන්න ඊයෙයි අදයි තමයි ගොඩක් වෙලා ලොග් වෙලා ඉන්න පුළුවන් උනේ. වැඩ නිසා ත්‍රෙඩ් දාන එකත් සෑහෙන්න අඩු උනා.
    ඊයෙ දැම්මා එකක්.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    @ පොන්ස් (කව්ද කියලා දන්නවනේ): උඹ වගේ මම වෙන එකෙක් ගැන කවදාවත් චැට් එකේ එකකුත් ඌත් එක්ක තව එකකුත් කියලා නෑ, මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ඕන එකෙක් ඒක දන්නවා. ලිස්ට් එකේ උන්ට අනිත් සයිට් ගැන කියලත් නෑ, උඹ වගේ ෆේක් හදාගෙන එක එක තැන්වල ගූ කරලත් නෑ. පිටි ටිකක් අනාගෙන හොඳින් ඉන්න බලපන්
    4.gif
    12.gif

    දැන් කට්ටිය මේක නවත්තමු.මේක පටන් ගත්ත වෙලේ ලෙඩක් දාන්න එකෙක් බලන්න හිටියා.
    උට උනේ කොහොම හරි ලෙඩක් ඇදලා ත්‍රෙඩ් ටික ක්ලොස් කරන්න.
    උට ඔන මගුලක් කරගන්න කියලා දැන වලි නවත්තමු.
    ඔබ කියනවනම්.. මටත් මේක දිගටම ගෙනියන්න ඕනි නෑ. මොකද ඔය පොන්සියට කියලා තේරුමක් නෑ.. ඡන්දේ දිනන එකා දිනයි.. මේ රෙද්දකට නෙමෙයි මේ කෙල ගත්තේ
    3.gif
    11.gif
    7.gif
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    මටත් එහෙමයි බං. වැඩ නිසා එන්න වෙන්නේ නෑ. ඔන්න ඊයෙයි අදයි තමයි ගොඩක් වෙලා ලොග් වෙලා ඉන්න පුළුවන් උනේ. වැඩ නිසා ත්‍රෙඩ් දාන එකත් සෑහෙන්න අඩු උනා.
    ඊයෙ දැම්මා එකක්.
    හ්ම් .. මටත් එහෙමයි මචන් බෙල්ල ලගටම වැඩ එන්න වෙන්නෙ රැට විතරයි අවත් ඉන්නෙ වෙන්නෙ පොඩි වෙලාවක් ... ලියපු හොද Thread ටිකක් තියෙනවා ලගදි දාන්න ඔනෙ :)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔබ කියනවනම්.. මටත් මේක දිගටම ගෙනියන්න ඕනි නෑ. මොකද ඔය පොන්සියට කියලා තේරුමක් නෑ.. ඡන්දේ දිනන එකා දිනයි.. මේ රෙද්දකට නෙමෙයි මේ කෙල ගත්තේ
    3.gif
    11.gif
    7.gif
    ඇත්ත මචන්.කියලානම් වැඩක් නැ.පටන් ගද්දිම ලෙඩක් දැම්මා.
    එනිවෙ දැන් නවත්තමු.
    11.gif
    11.gif
    :)