හලෝ මචං. උඹව දැකපු කල්. කොහොමෙයි? කොහොමෙයි?
ඉන්නව මචන් ... මෙ වැඩ වගයකට හිරවෙලා .. දැන් පොඩ්ඩක් එලකිරි එනවා අඩුයි 
කොහොමැයි ඉතින් ?

හලෝ මචං. උඹව දැකපු කල්. කොහොමෙයි? කොහොමෙයි?
ඉන්නව මචන් ... මෙ වැඩ වගයකට හිරවෙලා .. දැන් පොඩ්ඩක් එලකිරි එනවා අඩුයි 

onna onna ithin mata th thada wenawa.........Dreams aiya kenek kiyala balanne na thada unoth harida????![]()
දැන් කට්ටිය මේක නවත්තමු.මේක පටන් ගත්ත වෙලේ ලෙඩක් දාන්න එකෙක් බලන්න හිටියා.
උට උනේ කොහොම හරි ලෙඩක් ඇදලා ත්රෙඩ් ටික ක්ලොස් කරන්න.
උට ඔන මගුලක් කරගන්න කියලා දැන වලි නවත්තමු.

ඉන්නව මචන් ... මෙ වැඩ වගයකට හිරවෙලා .. දැන් පොඩ්ඩක් එලකිරි එනවා අඩුයි
කොහොමැයි ඉතින් ?![]()
හෝව් දිලුමෝ හොව්. උඹ අත පය කඩා ගත්තොත් අර අහිංසක ගෑණු ළමයා පවු.

ඔබ කියනවනම්.. මටත් මේක දිගටම ගෙනියන්න ඕනි නෑ. මොකද ඔය පොන්සියට කියලා තේරුමක් නෑ.. ඡන්දේ දිනන එකා දිනයි.. මේ රෙද්දකට නෙමෙයි මේ කෙල ගත්තේදැන් කට්ටිය මේක නවත්තමු.මේක පටන් ගත්ත වෙලේ ලෙඩක් දාන්න එකෙක් බලන්න හිටියා.
උට උනේ කොහොම හරි ලෙඩක් ඇදලා ත්රෙඩ් ටික ක්ලොස් කරන්න.
උට ඔන මගුලක් කරගන්න කියලා දැන වලි නවත්තමු.
adanan nawa
me dawas tikema wage nawa![]()
atha arinna Perera mawa poddak..........ada Dreams wa iwarayak karala thamai mama enne.......![]()
හ්ම් .. මටත් එහෙමයි මචන් බෙල්ල ලගටම වැඩ එන්න වෙන්නෙ රැට විතරයි අවත් ඉන්නෙ වෙන්නෙ පොඩි වෙලාවක් ... ලියපු හොද Thread ටිකක් තියෙනවා ලගදි දාන්න ඔනෙ
මටත් එහෙමයි බං. වැඩ නිසා එන්න වෙන්නේ නෑ. ඔන්න ඊයෙයි අදයි තමයි ගොඩක් වෙලා ලොග් වෙලා ඉන්න පුළුවන් උනේ. වැඩ නිසා ත්රෙඩ් දාන එකත් සෑහෙන්න අඩු උනා. ඊයෙ දැම්මා එකක්.

එපා එපා දිලුමෝ. එපා එපා. යමං යමං.

poddak atha arinawako Perera........ada 2ken 1k beragena thamai mama enne....atha arapan yako.......![]()

මොනාහරි වැරදි දෙයක් කැවිලා තියෙනවා 

ඇත්ත මචන්.කියලානම් වැඩක් නැ.පටන් ගද්දිම ලෙඩක් දැම්මා.ඔබ කියනවනම්.. මටත් මේක දිගටම ගෙනියන්න ඕනි නෑ. මොකද ඔය පොන්සියට කියලා තේරුමක් නෑ.. ඡන්දේ දිනන එකා දිනයි.. මේ රෙද්දකට නෙමෙයි මේ කෙල ගත්තේ![]()
![]()
![]()