ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?

  • Total voters
    251
  • Poll closed .

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් ඡන්දේ දුන්නේ ඨාකුර්ස් ට... අනිත් අය තරහා වෙන්න එපා.... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩි කාලේ ඉඳන් අනුන්ගේ දේවල් හොයපු ... චීත්ත ඇඳගෙන ආතල් දීපු .... එකම මිනිහ රටට වැඩක් කරපු .... මම !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ නාකි තරින්දයත් ඉන්නවනෙ..?? :lol: මටත් ඡන්ද 4ක් දීලා.. :P

    ඔව් බන් මාත් ඉන්නවා ... ලොල් අකලට වයසට ගිය උනුත් ඉන්නවා ..... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි දෙන්න විතරයි බං වයසක උන්ට ඉන්නෙ...:baffled:

    :lol::rofl: වෙන්ඩ ඇති බන් ... උඹේ කෙස් ඉදිලද ? දත් වැටිලද ? මුණ ඉදිමිලද ? කෙල්ල දාල ගියාද ? අනුන්ගේ දේපොළ ගත්තද ? අනුන්ට බාල්දි පෙරලුවද ? එන එන ඒවාට ඒක කරන්න මේක කරන්න මේක කරන්න කිව්වද ? නෑනේ ? අන්න උන් තමා මිනිස්සු ... :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::rofl: වෙන්ඩ ඇති බන් ... උඹේ කෙස් ඉදිලද ? දත් වැටිලද ? මුණ ඉදිමිලද ? කෙල්ල දාල ගියාද ? අනුන්ගේ දේපොළ ගත්තද ? අනුන්ට බාල්දි පෙරලුවද ? එන එන ඒවාට ඒක කරන්න මේක කරන්න මේක කරන්න කිව්වද ? නෑනේ ? අන්න උන් තමා මිනිස්සු ... :rofl:

    :no::no::baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඒ කියන්නේ උඹ අකලට වයසට ගිහිල්ල නෑ කියන එක :lol::rofl: ...... අනික බන් උඹ තනියම එලකිරිය රන් කරෙත් නෑ නේද ? සාමූහික එකමුතුවක් දන්නේ නැති කෙනහිලා....... " අයි ඇම් ද බෙස්ට් " සහ " ෆේක් " ඉස්සරහට දාගෙන වනසන උන් .... :baffled:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    sd2.gif

    :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කියන්නේ උඹ අකලට වයසට ගිහිල්ල නෑ කියන එක :lol::rofl: ...... අනික බන් උඹ තනියම එලකිරිය රන් කරෙත් නෑ නේද ? සාමූහික එකමුතුවක් දන්නේ නැති කෙනහිලා....... " අයි ඇම් ද බෙස්ට් " සහ " ෆේක් " ඉස්සරහට දාගෙන වනසන උන් .... :baffled:

    මම තාම තරුණ කොල්ලා... :nerd:
    උඹට නම් අද අම්බානක මල පැනලා වගේ... :oo:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඒ කියන්නේ උඹ අකලට වයසට ගිහිල්ල නෑ කියන එක :lol::rofl: ...... අනික බන් උඹ තනියම එලකිරිය රන් කරෙත් නෑ නේද ? සාමූහික එකමුතුවක් දන්නේ නැති කෙනහිලා....... " අයි ඇම් ද බෙස්ට් " සහ " ෆේක් " ඉස්සරහට දාගෙන වනසන උන් .... :baffled:

    මොකෝ බන් ෆ්ලවර් ජම්ප් වෙලා වගේ:dull:
    ඔය ඉන්න ටිකේ පිස්සෝ ගැන නො හිතා ෆන් එකේ ඉමු බන්

    මොනවා කරන්නත් තව අවුරුදු 2යිනේ තියෙන්නේ:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම තාම තරුණ කොල්ලා... :nerd:
    උඹට නම් අද අම්බානක මල පැනලා වගේ... :oo:

    ගොඩ දවසකින් දැක්කේ. කටුනායක පැත්තේ කැරකෙනවා කියලා ආරංචියි.
    :love:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,656
    4,509
    113
    මොකෝ බන් ෆ්ලවර් ජම්ප් වෙලා වගේ:dull:
    ඔය ඉන්න ටිකේ පිස්සෝ ගැන නො හිතා ෆන් එකේ ඉමු බන්

    මොනවා කරන්නත් තව අවුරුදු 2යිනේ තියෙන්නේ:P

    2012 thiyenne dawas gana ganna karanna iselama