අඩේ නාකි තරින්දයත් ඉන්නවනෙ..??මටත් ඡන්ද 4ක් දීලා..
![]()

ඔව් බන් මාත් ඉන්නවා ... ලොල් අකලට වයසට ගිය උනුත් ඉන්නවා .....![]()

අපි දෙන්න විතරයි බං වයසක උන්ට ඉන්නෙ...![]()

වෙන්ඩ ඇති බන් ... උඹේ කෙස් ඉදිලද ? දත් වැටිලද ? මුණ ඉදිමිලද ? කෙල්ල දාල ගියාද ? අනුන්ගේ දේපොළ ගත්තද ? අනුන්ට බාල්දි පෙරලුවද ? එන එන ඒවාට ඒක කරන්න මේක කරන්න මේක කරන්න කිව්වද ? නෑනේ ? අන්න උන් තමා මිනිස්සු ... 

...... අනික බන් උඹ තනියම එලකිරිය රන් කරෙත් නෑ නේද ? සාමූහික එකමුතුවක් දන්නේ නැති කෙනහිලා....... " අයි ඇම් ද බෙස්ට් " සහ " ෆේක් " ඉස්සරහට දාගෙන වනසන උන් .... 
ඒ කියන්නේ උඹ අකලට වයසට ගිහිල්ල නෑ කියන එක...... අනික බන් උඹ තනියම එලකිරිය රන් කරෙත් නෑ නේද ? සාමූහික එකමුතුවක් දන්නේ නැති කෙනහිලා....... " අයි ඇම් ද බෙස්ට් " සහ " ෆේක් " ඉස්සරහට දාගෙන වනසන උන් ....

මම තාම තරුණ කොල්ලා...
උඹට නම් අද අම්බානක මල පැනලා වගේ...![]()

ගොඩ දවසකින් දැක්කේ. කටුනායක පැත්තේ කැරකෙනවා කියලා ආරංචියි.
![]()

ඔව්.. ඔව්... මම මේ ටිකටින් කෝස් එකක් කරනවා...![]()

මොකෝ බන් ෆ්ලවර් ජම්ප් වෙලා වගේ
ඔය ඉන්න ටිකේ පිස්සෝ ගැන නො හිතා ෆන් එකේ ඉමු බන්
මොනවා කරන්නත් තව අවුරුදු 2යිනේ තියෙන්නේ![]()
ඔව්.. ඔව්... මම මේ ටිකටින් කෝස් එකක් කරනවා...![]()