ඕන්න ආවා ලොවෙත් නැ ලොවි ගහෙත් නැ II

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඕන්න ආවා ලොවෙත් නැ ලොවි ගහෙත් නැ II

    ඔන්න කියපු විදිහටම එක කොටසෙන් පස්සෙ දෙවනි කොටසත් ආවා.අපිත් එක්ක හිටපු ඔයාලට තැන්කියු.ඔන්න අපි යුධ උපකරන බලන්න ගිය වෙලාවෙ කතාවනෙ කිය කියා හිටියෙ,ඔන්න තවත් එලම බාන්ඩයක් සෙට් උනා
    images

    ඔය මේක හදල තියනව කියන්නෙ තුවක්කුව මිනි
    සුන් නැසීමට යොදාගන්න ආයුදයක් විතරක් නෙමෙ කියන්න වෙන්න ඇති ,අපි අහපු වෙලේනම් කිව්වෙ මිනිහ ඔකෙන් වෙඩිතියනවට වඩා සයිමන් අයියගාව උකස් තියන්නලු වැඩිපුරම ගන්නෙ,හො රත්තරන් වලින්ලුනෙ හඩල තියනව කියන්නෙ ..අනෙ කාලෙ කිව්වලු
    gallery-new-future-weapon-2.jpg

    මේක ඉතාම බයනක ආයුදයක් කියල තමා කිව්වෙනම් මේකට කාචකොඉටියක් තියනව කිව්ව :O පිස්සු හඩෙනව අපි යනකොටත් අල්ලපු වෙලේ මෙව්ව බර තොගයක් කැරකි කැරකි තිබ්බ,මෙව්වගෙ පොඩි පැටවුත් තියනව කියනවනෙ,පහර ඩුන්නම මෙයලගෙ අම්මලට නිතරම කිබිහුම් යනවලු:P අනෙ මන්ද ඉතින් මෙව්ව කොහොම පාලනය කරනවද කියල සෙල්ලන් යානයක් යැ..
    cornershot-3.jpg

    මේ තියෙන්නෙ සයිලන්සර් ගහපු බිත්තියට හැන්ගිල වෙඩිතියන්න පුලුවන් එකක් ,මීකෙ හොද තියෙන්නෙ ආපෙ වෙඩිල්ල සතුරට වැදුන කෙසේ වෙතත් සතුර අපිට කෙලල යනකම් අපිට පෙන්නෙ නැති එක මාරය් නේද..............................ඔව්වත් ඉතින් රුසියාවෙ බඩු තම,
    biological_weapon.jpg

    මෙව්වනම් මරායුද ගනයට වැටෙන එව්ව,මොකද කියනවනම් මේකෙන් දමල ගහපුවම වදින්න දුර තව ඉස්සරහට ගෙනියනව මේ ආයුදයෙ සිටින ජීවිය,උදාහරනයක් විදිහට කියනවනම් දමල ගහල මේක බඩේ වැදුනනම් මේ ඉන්න දුර්ලම ජීවිය එක පස්චාත් බාවයෙන් එලියට එනකම්ම ඉස්සරහට යනව කොහෙ අල්ලන්නද,මෙයාල ඉබිවන්නසෙනෙ.දන්නවනෙ මැන්ස් ලගෙ වැඩ :P
    guntechniques.jpg

    මේක ඉතාවිශේෂයෙන්ම හදල තියෙන්නේ හොද කොන්ද පන තියන අයට පමනක් පාවිච්චි කරන්න මේකෙ නම සෙල්ලන්ද රම්බෝ ඔයාලට කියන්න මේකෙ වෙඩිල්ලකින් කාල තුවක්කි ටැන්කියක් කෙලවන්න පුලුවන්ලු,මම නිකමට ඇහුව මේක කොච්චර පාවිච්චි කරල තියනව කියල .................මිනිහ කියාපි මහත්තය කවෘත් ඔක මේ වෙනකම් පාවිච්චි කරල නැ කියල:O මට පස්සෙනෙ මතක් උනෙ මම ඉන්නෙ ඇමරිකවෙ කියල :( අපරදෙ කියන්න බැ එල බාන්ඩෙ නේද
    Ultimate-weapon.jpg

    මේකෙ නම කෙකිනයිපර් කියනවනේ ඔය ඉන්ගිලිසියෙනුත් තියෙන්නෙ ඒකම තමා................ඉලක්කෙ බලල අමුන ගන්න තියෙන්නෙ මේක නවතම නිශ්පාදනයක් කිව්ව හදුන්වල දෙන්න යනව කියන්නෙ ධීවර ජනතාවටනෙ,ගොඩ ඉඩලම බාන්න පුලුවන්ලු..:P
    bush-weapon.jpg

    මේක හොයා ගත්ත කියන්නෙනම් අල්කයිඩා කට්ටියලු අනේ ඉතින් අපිනම් දන්නේ නැ ඔව්ව කොහොම වැඩ කරනවද කිව්ව,පස්සේ අපි මැන්ස්ල දෙන්නගෙන්ම අහපුවම කිව්වෙ නැතැ අඩරදෙමලයක් මේලෝයකෙකුට තෙරෙන්නේ නැ,පස්සෙ කඩ්ඩෙන් ගහල කිව්වෙ මෙ වෙපන් එක පයින් කොයින් කියලලු නම් කරල තියෙන්නෙ,ප්‍රෙස් කරපුවම අපිකට පයින් ගහනව කිව්වා,ඕකකින් කියනවනේ අර පුශ් (ඇමරිකාවෙ හිටපු ජනදිපති අනේ...)පහර දුන්න කියන්නේ.(ඔව් ඔව් අර පත්තරේ ගියේ,පත්තර බලන්නැත්තම් කොරන්න දෙයක් නැ)
    launch-soldiers-weapon-war_big.jpg

    මේක ටිකක් කරදර අයුදයක් කියල තම පාවිච්චි කරන අයනම් කිව්වෙ,මොකද ඕක පවිච්චි කරන්න තුන්දෙනෙක් මෙහෙම ඉන්න ඔනෙ කියනවනෙ.........රුසියන් බඩු ඔහොමම තමයි...
    canadian-military-weapon.jpg

    මේක 19** බරගනන් වල තිබ්බ මම තනියෙන් වෙපන් එකේ නව සන්ස්කරනය ඔහෙ හිටපන්,ඔයලට කියන්න 2කේජී බරක් ගෙනියන්න පුලුවන්ලු මේ වෙපන් එකෙන් සෙල්ලන්ද කිලෝ 2 කියන්නෙ
    canadian_navy.jpg

    මේ තියෙන්නෙ ඉස්සරවෙල කියපු වෙපන් එකි ඕල්ඩ් විශන් එක මම තනියෙන් විශේෂ පුලුනුවක් නැතත් මේක පාවිච්චි කරන්න පුලුවන් කියනවනේ,මාරයි නේද......
    blu-82-riders.jpg

    මේ තියෙන්නෙ යමන් මචන් මිසයිලය සෙල්ලන් නැ අතිලෙත් ඉඩ තියනව පිටත් තියනව කොහොම අයුදද,මෙව්වගෙ පේටන් තියෙන්නෙත් රුසියාවට කියනවනේ ශිට් ලන්කවට එකක්වත් නැ වෙපන් ව්ලින් :(
    chuck%20norris%20dont%20need%20a%20weapon.jpg

    මේ තියෙන්නෙ වෙඩිනොවදින අදුමක් ගොඩක් පිරිස එකට යනකොට තම අදිනව කියන්නෙ
    gallery-new-future-weapon-1.jpg

    මේ තියෙන්නෙ පික් පික් වෙපන් එක පට්ට නේද ,ඇතිකරන්න හිතෙනව අපෙ ලොකු අම්මලගෙ දිහත් තියනව මෙහෙම වෙපන් එකක්
    weapon.jpg

    මේ ඉතමත් බයනක ආයුදයක් කියල තම අපිට හරඹ පෙන්නපු උපදෙසිකාව කිව්වෙ,ලමඉන්ට හිට්නන්නවත් දෙන්න එපා කිව්ව මේ වෙපනෙක ගැන
    angel,defense,funny,weapon-71464566cdbf0fda4d6bfc73f04221b1_m.jpg

    මේ ඉන්නේ ජාන තාක්ෂනයෙන් හදන ලද බයනක ජීව අවියක් මේකනම් ඔන්න අපෙ කියල තම ආමි එක්කෙන කිව්වෙ නාස එකෙන් තම ඩිවලොප් කරල තියෙන්නෙ
    umbusterumbrella.jpg

    මේ තියෙන්නෙ කකුලට දාල පවිච්චි කරන එකක් කිව්ව පවිච්චි කරන එකෙක්වත් ජීවත් වෙන්නෑ කිව්වා,දෙපොල එහෙම ලියල තම පාවිච්චි කරනව කියන්නෙ ඉල්ලන හැටියට මේකෙ නිශ්පාදන වේගය 10* වැදිකරත් මදිලු.ඒ තරම් ඉල්ලුම,:P
    Battle-Ass.jpg

    ඉහලින් දැක්වෙන්නේ 1853.10.31 වෙනි සදුඩ පාවිචි කරපු බර අයුදයක් මේ ඉස්සරහට යනගමන් පස්සට වෙඩි තියන්න පුලුවන් කියනවනේ
    ATgAAADRUklWFBg2zv5dLEw_B1UF483WHeanp8u9VwhA4R35ihl3E1BHGROmmiqK1oVLcfxj92LrY30NAgk8jiQDfSBGAJtU9VBCmT4MQXSeiofcx-1OJsuqumTYmw.jpg

    මේ ඉන්නේ සහ තියෙන්නෙ පැරනිම ආයුද ගනයට අඩන්ගු උප කරන යුගලයක්
    army-vehicle-funny.jpg

    මේ අවිය ඉස්සර වෙලා තිබ්බ අවියට ඉස්සරවෙල තිබ්බ අව්හියෙ පරන මොඩ්ල් එක
    127778738531.jpg

    මෙව්වට කියන නම මතකත් නැ අප්ප එකක් කියල මතක තියා ගන්න යැනමුත් වැඩ කෝටියක් ගන්න පුලුවන් වෙපන් එකක්
    screenshot3.jpg

    මේක බාවිතයට නෙඔගෙන විනාස කරන්න දාල තියෙද්දි තමා ප්‍රඩර්ශනයට ගෙනත් තියෙන්නෙ,මේක පවිච්චි කරනකොට සතුරට අසාදාරනය් කියනව එතකොට පවුලු..


    ඔය පහලින් දැක්වෙන්නෙ නිව් යෙර් එකට එන අති නවීන අවිආයුද ,පරිස්සමින්
    Cal-45--43793.jpg

    Autoload-Trumpet--43749.jpg

    Russian-Banjo--43763.jpg

    Silent-Prayer--43783.jpg

    Silenced-Magnum--43730.jpg

    Trombone--43773.jpg

    SAXR15--43779.jpg

    ALLELUIA-ALLELUIA-ALLELUIA--43778.jpg

    ISN-T-WAR-GRAND--43795.jpg

    Alphorn-Cannon--43791.jpg

    Cha-Cha-Boom-Boom--43741.jpg

    Crossbow-violin-43751.jpg

    Dueling-Trumpet--43721.jpg

    Missile-Piccolo-Launch-43786.jpg

    Defending-the-Alps--43790.jpg

    Tired-of-Tourists--43789.jpg

    FIRE-IN-THE-HOLE--43794.jpg

    ඔන්න ඉතින් අලුතෙන් එන්න තියන ආයුද වල පොටොත් දැම්ම මෙව්ව ගැන විස්තර අහපුවමනම් කිව්වෙ මේ ආයුද තවම හදනව තියා ඩිසයින් එකවත් අදල නැ කියල....:P
    attachment.php

    මේ තියෙන්නෙ ආමඩ් බයික් එකක් ඕල් ඉන් ටූ එකක් :) එලම තම බාන්දෙ ලන්කවෙත් ඕන තරම් තියනව කියල මම වෙන තනකට ගියා
    images

    මේ තියෙන්නෙ පනාව දාල වෙපන් එකක් උස්සන අකාරය එව්ව හදෙ කියල තම කිව්වෙ :P අපිනම් දන්නැ
    hot_weird_funny_amazing_cool7_a-guns-weapons-weird-25_200907271209192301.jpg

    මේ වෙපන් එක හම්බේල තියෙන්නෙ ඊජිප්තුවෙ පිරමීඩෙක යට තට්ටුවෙ තිබිල,හයගත්ත පුර විද්‍යා ෆ්‍රැන්සිස්කෝ කිව්වෙනම් මේ ක යොදාන තියෙන්නෙ නානව බලන්නලු,එතකොට ඊතලේ යොදාගත්තෙ මොකටද කියල අහුවම මිනිහ මාරු උනා.............මට පීන්නෙ මිනිහ පාවිච්චි කරපු එකට කැලි හයි කරලද කොහෙද හොද නම ගන්න,අපිට මොකො උට හොද නම් :P
    5F80ACE9.jpg

    ඔන්න ඉතින් උඩ තියන එකෙ විස්තරත් එක්ක වෙපන් ත්‍රඩ් එක නවතිනව.ඉහලින් දැක්වෙන්නෙ ගෙදරදී වෙපන් එකක් හද ගන්න අකාරය,ටෙස්ට් කරලම බලන්නකෝ.එහෙනම් ඔන්න බායි කිව්ව,මේ තරහ නැතුව කොමෙන්ට් එකක් දාල යන්න මට පව්නේ :)

    අමාරුවෙන් බැලුවට ස්තූතියි:)
     
    Last edited: