Mena Magen Thavath...{hitha gana bari photo}

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ෂා
    නියමයි
    මුල ඉදන් අගටම එකම කතාවක්

    REP ++
    ඔව් මචන් මෙතන හොදට බලපු කෙනේකුට විතරයි මේක
    පෙන්නේ
    ලොකු තේමාවක් තියේනවා
    අපි දකින දෙය හරියටම හරිද බලන්න..
    මුල ඉදන්..
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    යාලුවා..... මේ පින්තුර වල ලොකු කතාවක් තියනවා, :)
    මේ පින්තුර ටික පිලිවලින් එකක් යට එකක් එන විදියට සකසලා පළමු පින්තුරයේ සිට පිළිවලින් බලාගෙන ආවා නම් ඒ කථාව පහසුවෙන්ම තෙරුම් ගන්න පුලුවන් වේවි
    .... :yes:

    ස්තුතියි... අපිත් එක්ක බෙදාගත්තාට :)
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    යාලුවා..... මේ පින්තුර වල ලොකු කතාවක් තියනවා, :)
    මේ පින්තුර ටික පිලිවලින් එකක් යට එකක් එන විදියට සකසලා පළමු පින්තුරයේ සිට පිළිවලින් බලාගෙන ආවා නම් ඒ කථාව පහසුවෙන්ම තෙරුම් ගන්න පුලුවන් වේවි
    .... :yes:

    ස්තුතියි... අපිත් එක්ක බෙදාගත්තාට :)

    ඔව් මචන් ගොඩක් ලොකු කතාවක්