The World's Smallest Ring Gun
දහනව වන සියවසේ මුල කාලයේ ප්රංශයේ නිපදවා ඇති මෙම මුදු පිස්තෝලය පරිපූර්ණ නිමාවකින් යුත් භායානක අවියකි. මෙහි ක්රියාකාරී අතීතය, ප්රායෝගික භාවිතය, ඇඟිල්ලක රුඳවීමට තරම් කුඩා ලෙස මෙය නිමැවූ පුද්ගලයා යන කරුණු පිළිබඳ මනා විස්තරයක් දැනටත් හෙලිවී නොමැත. කෙසේ වෙතත් මෙතෙක් ලොව බිහි වී ඇති කුඩාම මරණීය අයුධය ලෙස සැලකෙන්නේ මෙම අවියයි.

Last edited: