The World's Smallest Ring Gun

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
The World's Smallest Ring Gun

69475972.jpg


71946006.jpg


76515192.jpg


77788547.jpg


59771465.jpg


62557774.jpg


90016702.jpg


77123681.jpg


82791878.jpg


70155192.jpg


දහනව වන සියවසේ මුල කා‍ලයේ ප්‍රංශයේ නිපදවා ඇති මෙම මුදු පිස්තෝලය පරිපූර්ණ නිමාවකින් යුත් භායානක අවියකි. මෙහි ක්‍රියාකාරී අතීතය, ප්‍රායෝගික භාවිතය, ඇඟිල්ලක රුඳවීමට තරම් කුඩා ලෙස මෙය නිමැවූ පුද්ගලයා යන කරුණු පිළිබඳ මනා විස්තරයක් දැනටත් හෙලිවී නොමැත. කෙසේ වෙතත් මෙතෙක් ලොව බිහි වී ඇති කුඩාම මරණීය අයුධය ලෙස සැලකෙන්නේ මෙම අවියයි.
 
Last edited:
  • Like
Reactions: Hirushine

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
විස්තරේ දාන්න ටිකක් ලේට් වුනා........ ඔන්න දැම්ම...........
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo


apoi :S :S

meken tibbama mareida suwar ekata

kiyala thiyena widihatanam mereyi thama.........

පුංචි උනත් නියම භාණ්ඩේ.
රෙප්+

හම්...... මාර හුරුබුහුටියි නේද....??


ado...thaama badu wada da danen naha.. :O

ඒකනම් දන්නේ නැහැ...... වැඩ ඇති සමහර විට.....??
 
Last edited: