ලෝක~විනාසය

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මොකද හිතන්නේ මේ දවස්වල කාලගුණේ ගැන?
+
+
+
+

දවසින් දවස සිදුවන මිනිස් ක්‍රියාකරකම් නිසා සිදුවන විපත්......:(

මිතුරනේ ඔබත් සොබා දහම ගැන හිතන ආදරය කරන කෙනෙක්ද?
නැත්නම්.....? තීරණය ඔබ සතුයි.....

පහල දැක්වෙන Video එක බලන්න...අනෙක් අයටත් කියන්න..



මේක මටත් ලැබුනෙ යලුවෙක්ගෙන්:)
​
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,316
    5,623
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් අරත්වත් විඩියෝ එකක් මචන්
    අෆි එක්ක බෙදාගත්තටැ ගොඩක් ස්තුතී
    නියමයි මචන්
    මේකෙ හොදට විස්තර කරනවා ෆුල් සීන් එක
     

    sanjithkasun91

    Well-known member
  • Aug 4, 2009
    3,094
    582
    113
    Colombo
    මිනිස් ක්‍රියාකරකම් නිසා තමයි සොබා දහම විනාශවන්නේ. Thanks මචන්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන්:)
    එත් මෙක දැක්කම වෙන ලොකයක් ඉක්මනට හොයාගන්න කාලෙ හරි වගෙ:(
    රෙපය+ජය වෙවා
    11.gif
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    nice work! brooo!
    keep it up....
    11.gif

    You must spread some Reputation around before giving it to Djtharindur again​