oh oh.. මැක්සා words ටික

අපේ පැත්තේ පොල් ගස් නගින උන් බිව්වහම නම් මෙහෙම කතා කරනව:O:O
btw,
i dnt knw direct DL machan. but... torrent.
නිකමට මෙන්න මේ ටිකත් කරල දාන්න.
1.port forward කරන්න. port එක චෙක් කරන්න
http://www.utorrent.com/testport.php?port=***** (තරු තියන තැන් වලට පෝට් එක දාන්න.)
2. Options ---> BitTorrent
3. අප්ලෝඩ් ස්පීඩ් එක ඩවුන්ලෝඩ් කරන වෙලාට ලිමිට් කරන්න 1kb/s වලට වගේ . බෑවට පස්සෙ අන්ලිමිට් දෙන්න
--------------------------------------------
***බලන්න, හැම ටොර්රෙන්ට් එකටම සීඩර්ස්ල දෙන්නයි තුන්දෙනයි connect වෙලා තියෙන්නෙ.සමහර විට connect වෙලා තියන සීඩර්ස්ලගෙත් අප්ලෝඩ් ස්පීඩ් එකත් අඩු ඇති.ඉතින් ඔයාට කොහොමද හොද ස්පීඩ් එකක් එන්නෙ.
***ප්‍රයිවට් ටොර්රෙන්ට් ට්‍රැකර් එකක් යූස් කරන්න. IPT, TL, RevTT...... bhaa blhaa blaa baa etc .....................මොකද ඔයා යූස් කරන්නෙ පේන හැටියට public tracker එකක් වගෙ.
මට නම් සාමාන්‍යයෙන් 48 -53 එනවා හැම වෙලාවෙම ඩවුන්ලෝඩින්.
මේ මගෙ past few days DL
http://img405.imageshack.us/img405/9508/64799078.png