SLT එකේ *******

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    okata mama FB eke dapu reply eka dakinna athi kiyala hithanawa..

    dakke nathnam menna :P

    oya download wena welawaka gaththa screen shot ekak nemei ne.. thaama eka part ekakwath connect welath na :P nikan boruwata baninawa.. lol

    menna mewata thamai heavy downloads kiyanne :P

    01212011223934.jpg

    ado ube 512kbps ekak da thiyenny:eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    SLT Download Speed Eka 1 MB kara kiyala Kaagahuwa neh ??
    Net Ekata Connect Wela Inna kattya Wadi unama thamai Ban Oya
    Salli Salli Kiyala Balan nathuwa Mobile Broad Band Walata Maru Weyan
    0.3 speed eken net yanna slt ona aaaaaa !
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    179865_161531860561162_100001130480230_294912_8260832_n.jpg

    168620_161531927227822_100001130480230_294913_4159400_n.jpg

    උබලම කියපන්කො. මුන්ගෙ අම්මලට ******** මදි නේද??????
    මුන්ට call කලාම කියනව machine එකේ අවුලක්ද දන්නෑලු
    බොහොම අමාරුවෙන් මේ call එකත් ගත්තේ මුන්ට call කලාට answer කරන්නෙ නෑනෙ. පාරිබෝගික නියෝජිතයො නැද්ද කොහෙද :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    ubata adada ban oka awe.....mata nam dan epa wela SLT....

    Dan 18GB walin speed adu karanawa.... dana magulak rata dahalla

    oya paribogika eke inna kello maha gon hu*********** yo unta terene na.

    machan pora talk diyan ethakota un pata gala techa ta danawa...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    oh oh.. මැක්සා words ටික:P අපේ පැත්තේ පොල් ගස් නගින උන් බිව්වහම නම් මෙහෙම කතා කරනව:O:O
    btw,
    i dnt knw direct DL machan. but... torrent.

    නිකමට මෙන්න මේ ටිකත් කරල දාන්න.
    1.port forward කරන්න. port එක චෙක් කරන්න http://www.utorrent.com/testport.php?port=***** (තරු තියන තැන් වලට පෝට් එක දාන්න.)

    2. Options ---> BitTorrent
    13837244.png

    3. අප්ලෝඩ් ස්පීඩ් එක ඩවුන්ලෝඩ් කරන වෙලාට ලිමිට් කරන්න 1kb/s වලට වගේ . බෑවට පස්සෙ අන්ලිමිට් දෙන්න
    --------------------------------------------

    ***බලන්න, හැම ටොර්රෙන්ට් එකටම සීඩර්ස්ල දෙන්නයි තුන්දෙනයි connect වෙලා තියෙන්නෙ.සමහර විට connect වෙලා තියන සීඩර්ස්ලගෙත් අප්ලෝඩ් ස්පීඩ් එකත් අඩු ඇති.ඉතින් ඔයාට කොහොමද හොද ස්පීඩ් එකක් එන්නෙ. :rolleyes:
    ***ප්‍රයිවට් ටොර්රෙන්ට් ට්‍රැකර් එකක් යූස් කරන්න. IPT, TL, RevTT...... bhaa blhaa blaa baa etc .....................මොකද ඔයා යූස් කරන්නෙ පේන හැටියට public tracker එකක් වගෙ.

    මට නම් සාමාන්‍යයෙන් 48 -53 එනවා හැම වෙලාවෙම ඩවුන්ලෝඩින්.
    මේ මගෙ past few days DL http://img405.imageshack.us/img405/9508/64799078.png
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ

    api daanna oona port eka hariyatama decide karanne kohomada? :(