අපේ ඇඳුම....

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඔන්න හැමෝටම ආයුබෝවන් කියාගෙන මං ආව.....:):):):)

    මචන්ලා මමත් අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් ගත්තා.ඒක ගන්න ගිහින් මාර කට්ටක් තමයි කෑවේ.මං customer care කථා කරලත් ගියේ.එක පාරක් කිව්වා 1000යි කියලා.ආකේඩ් එකට ගියාම කිව්වා 1500යි කියලා.ආපහු ඇවිත් ආයේ ගියා.ඒපාර කිව්වා බිලක් අරන් එන්න කියලා.මට එපා වෙනකල් එහාට මෙහාට ගියා.මේ අතරෙ මාර සීන් එකක්නේ මට උනේ.

    මං ගියේ තව කොල්ලො දෙන්නෙක් එක්ක.උන් එනකල් මං වැව රවුමේ බලන් හිටියා.මං ඉන්නකොට කෙල්ලෙකුයි තව අර කෙල්ලගේ අම්ම කියලා හිතන්න පුළුවන් ගෑණු කෙනෙකුයි මං හිටිය තැනින් පහුකරගෙන ගියා.ඒ කෙල්ලගෙ අතේ තිබ්බ ලොකු මල්ලක්.තව හෑන්ඩ් බෑග් එකකුත් එල්ලන් හිටියේ.අර ගෑණු කෙනාගෙත් අතේ ලොකු බෑග් එකක් තිබ්බා.කෙල්ල යන ගමන් අර ලොකු බෑග් එකට අත දාල මොකක්ද ගන්න ට්‍රයි කලා.එතකොට අර හෑන්ඩ් බෑග් එකේ බෙල්ට් එක පාතට වැටිලා වැටෙන්න ගියා.එතකොට මොකක්ද එකක් ඒකේ තිබිල බිමට වැටුනා.මං ඒක දැක්කා.එයා ඒක දැක්කේ නෑ කෙලින්ම ගියා.මං දුවගෙන ගිහින් මිස් මිස් කියලා කථා කරලා ඒක ඇහිදගෙන ගිහින් දුන්නා.ඒක පොඩි පර්ස් එකක්.මං හිතුවේ මට හිනාවෙලා තෑන්කස් කියයි කියලා.ඒත් එයා මගෙ උඩ ඉදන් යටටම බලලා නිකන් ඕනවට එපාවට තෑන්ක්ස් කියලා ගියා.

    මාත් ඉතින් ඒක ගනන් ගත්තේ නෑ.ටිකකින් අරුන් දෙන්න ආවට පස්සෙ මං උන්ට විස්තරේ කිව්වම උන් කිව්වා උන්ටත් ඒ දෙන්නා හම්බුනා කියලා.උන්ට ඇහිලා තියෙනවා අර දෙන්න මේගැන කථා කර කර යනවා.එයාල කිව්වලු කුඩුකාරයෙක්ද කොහෙද දැක්කෙ නැද්ද හැටි කියලා.තව කිව්වලු ඌම උස්සලා බොරුවට ගෙනත් දුන්නද කොහෙද කියලා.මට සිරාවටම දුක හිතුනා බං.මං කොහේ ගියත් යන්නේ ටීෂර්ට් එකක් දාගෙන ඩෙනිමක් ඇදලා සෙරෙප්පු දාගෙන.මේ පින්තූරේ බලන්නකෝ......

    මේ ඉන්නේ අපේ පෙරේරා මහත්තය මං දන්න තරමින්.(mr perera)මමත් ඔය විදිහටමයි යන්නේ කොහේ ගියත්.ඒත් අපි කුඩු කාරයෝ නෙමෙයි.බලන්න ඔයාලට පේනවද එහෙම?

    මට කියන්න ඕනි මෙච්චරයි.අපේ එලකිරි යාළුවනේ කවදාවත් ඇදුමෙන් මිනිස්සුන්ව මනින්න එපා.කොච්චර හොදට ඇන්දත් වැඩක් නෑ හිත හොද නැතිනම් කරන්නේ බලු වැඩනම්.මං මේක විෂේශයෙන් කියන්නේ අපේ එලකිරි බවලත් උදවියට.ඇදුමෙන් කොල්ලෙක්ව මනින්න එපා.ඔය ලස්සනට ඇදලා ජෙන්ටල්මන් වගේ යන අයත් එක්ක යාළු වෙලා ආදරේ කරලා රූම්ස් ගානේ ගිහින් චාටර් වෙච්ච කෙල්ලෝ අපි ඕනි තරම් දැකලා තියෙනවා.අන්තිමට කෙල්ලගෙ වීඩියෝ එක නෙට් එකට දාල රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම නෝන්ඩි කරවනවා.සාමන්‍ය විදිහට ඇදල යන කොල්ලෙක් එක්ක පොඩ්ඩක් කථා කරල බලන්න.සමහරවිට එහෙම ලස්සන හදවතක් තියෙන කෙනෙක් හොයාගන්නවත් නැති වෙයි.එහෙම කෙනෙක්ට තියෙන උගත්කම ඔය ජෙන්ටල්මන් පොරවල් 100කටවත් හොයාගන්න නැති වෙයි.සමහරවිට ඌ ඔක්ස්ෆර්ඩ් වලින් phd එකක් ගත්ත එකෙක් වෙන්න පුළුවන්.මං ඒකනම් කිව්වේ අත්දැකීමෙන්.එක තමයි ඇත්ත.මට කියන්න ඕනි මෙච්චරයි පෙනුමෙන් කෙනෙක් මනින්න එපා.... ඒක මහා සවුත්තු වැඩක්....

    ඔයාලට දළදා සමිදු සරණයි.....

    JUST HAPPENS BNZ....WHO CAREZ..:):):):):):):):)
     
    susith athukorala

    Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    Umba kale honda deyak...............
    Eke honda prathipala saha pina umbata labenawa.............Oya kellonge katawal walin wadak ne, un danne kata kadichcha katha kiyanna witharai...............
    Keep up the good work machan, :)
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    මට එහෙම කරන්න හිතුන්නෑ බං.අනික අනුන්ගෙ සල්ලිනේ.අපේ හිත හොද වැඩියි මචන් ඒකයි මෙහෙම වෙන්නේ...
    akanam eththa machan, hetha hoda gene hemadama badinlune keyala kathawakuth thiyenawane.
    don't worry macho.
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    කවදාවත් කෙනෙක්ව ඇදුමේන් මනින එක නම් සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්... මමත් එක කවදාවත් අනුමත කරන්නේ නම් නෑ...ඔයාට අද වුන දේ ගැන කනගාටුවෙන්න එපා.සමාජයේ එක එක ජාතියේ මිනිස්සු ඉන්නවනේ.ඔවා ඔහොම තමයි..කිසි දෙයක් ගනන් ගන්නේ නැතුව ඉන්න එතකොට හරි...:yes::yes:

    මේ දේ කියනවට කවුරුත් තරහා වෙන්න එපා..මේ ත්‍රෙඩි එකේ හුගක් අය ගැණු අය මොඩයි! දන්න දෙයක් නෑ ගැන් මොලේ හැදි මිටේ වගේ එවා කියලා තියනවා...එහෙම අයත් ඇති.එහෙම නොවන අයත් ලොකේ ඉන්නවා.එක නිසා හැම කෙනාම එහෙම මොඩයි කියලා කියන්න බෑ නේ.60% වැරදි කලත් හොද අයත් ලොකේ ඉන්නවා..

    මමත් හැමදාම වගේ බස් එකේ යන එන කෙනෙක් අර එක යාලුවෙක් කියලා තිබුනා වගේ...

    එක එක ගොබ්බයංගෙ දෙකේ පංතියෙ වැදගත් ඉස්ටයිල් අපිට ඕනෙ නෑ බං...
    අපි අපේ දුප්පත් ඉස්ටයිල් එකෙන් මනුස්සකමට මූණ දෙමු...!

    අපි එක එක අයගේ ස්ටයිල් කතා ගනන් ගන්නේ නැතුව අපි අපේ විදියට හිටියට අපේ පාඩුවේ ඉන්න එක තමයි හොදම දේ....
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔහොම තමයි බන් අපේ රටේ හැටි.
    ගොඩක් අය මුලින්ම බලන්නෙ ඇඳූම දිහා.
    ඒත් ඇඳුමින් මිනිස්සුන්ව මනින එක හරි වැරදියි.

    ඒකට ඉතින් කරන්න දෙයක් නෑ එහෙම අපේ ඇදුමේන් වැදගත්කම මනින්නේ නැති මිනිස්සුත් ලෝකේ ඉන්නවනේ...
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    කවදාවත් කෙනෙක්ව ඇදුමේන් මනින එක නම් සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්... මමත් එක කවදාවත් අනුමත කරන්නේ නම් නෑ...ඔයාට අද වුන දේ ගැන කනගාටුවෙන්න එපා.සමාජයේ එක එක ජාතියේ මිනිස්සු ඉන්නවනේ.ඔවා ඔහොම තමයි..කිසි දෙයක් ගනන් ගන්නේ නැතුව ඉන්න එතකොට හරි...:yes::yes:

    මේ දේ කියනවට කවුරුත් තරහා වෙන්න එපා..මේ ත්‍රෙඩි එකේ හුගක් අය ගැණු අය මොඩයි! දන්න දෙයක් නෑ ගැන් මොලේ හැදි මිටේ වගේ එවා කියලා තියනවා...එහෙම අයත් ඇති.එහෙම නොවන අයත් ලොකේ ඉන්නවා.එක නිසා හැම කෙනාම එහෙම මොඩයි කියලා කියන්න බෑ නේ.60% වැරදි කලත් හොද අයත් ලොකේ ඉන්නවා..

    මමත් හැමදාම වගේ බස් එකේ යන එන කෙනෙක් අර එක යාලුවෙක් කියලා තිබුනා වගේ...

    අපි එක එක අයගේ ස්ටයිල් කතා ගනන් ගන්නේ නැතුව අපි අපේ විදියට හිටියට අපේ පාඩුවේ ඉන්න එක තමයි හොදම දේ....

    :yes::yes::yes::yes:
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මිනිස්සුන්ගේ ඇදුම් පැළදුම් වලින් මිනිස්සු මනින්න බැ....
    කතාකරන විදියෙන් මිනිස්සු මනින්න බැ .......
    මිනිස්සු මනින එකම මිනුම් ක්‍රමය මිනිසා ගේ ක්‍රියාවයි .....
    එයයි බුදු දහමේ කියවෙන්නේ.......
    අපි එය හොදින් තේරුම් ගත යුතුය .....
    :):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කවදාවත් කෙනෙක්ව ඇදුමේන් මනින එක නම් සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්... මමත් එක කවදාවත් අනුමත කරන්නේ නම් නෑ...ඔයාට අද වුන දේ ගැන කනගාටුවෙන්න එපා.සමාජයේ එක එක ජාතියේ මිනිස්සු ඉන්නවනේ.ඔවා ඔහොම තමයි..කිසි දෙයක් ගනන් ගන්නේ නැතුව ඉන්න එතකොට හරි...:yes::yes:

    මේ දේ කියනවට කවුරුත් තරහා වෙන්න එපා..මේ ත්‍රෙඩි එකේ හුගක් අය ගැණු අය මොඩයි! දන්න දෙයක් නෑ ගැන් මොලේ හැදි මිටේ වගේ එවා කියලා තියනවා...එහෙම අයත් ඇති.එහෙම නොවන අයත් ලොකේ ඉන්නවා.එක නිසා හැම කෙනාම එහෙම මොඩයි කියලා කියන්න බෑ නේ.60% වැරදි කලත් හොද අයත් ලොකේ ඉන්නවා..

    මමත් හැමදාම වගේ බස් එකේ යන එන කෙනෙක් අර එක යාලුවෙක් කියලා තිබුනා වගේ...

    අපි එක එක අයගේ ස්ටයිල් කතා ගනන් ගන්නේ නැතුව අපි අපේ විදියට හිටියට අපේ පාඩුවේ ඉන්න එක තමයි හොදම දේ....

    බවලත් උදවියට වැරැද්දක් කිව්වා නෙමෙයි.මමනම් ඇත්තෙන්ම ගරු කරනවා.කොයි වයසේ කෙනෙක් දැක්කත් මට අම්මව මතක් වෙනවා..:(:(:(මටනම් ඕනි උනේ එයාලගේ කොල්ලො මනින එක මිම්මක් වැරදියි කියල පෙන්නන්න.මොකද එහෙම උනාම රැවටෙන්නේ එයාලමයි.ඒ වෙච්ච දේට මට දුකක් නෑ.මොකද මං හිත හොදින් ඒක කලේ.දුක්වෙන්න ඕනි අර බවලත් තැන.එයාගේ මිම්ම වැරදී.....:):):)
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    බවලත් උදවියට වැරැද්දක් කිව්වා නෙමෙයි.මමනම් ඇත්තෙන්ම ගරු කරනවා.කොයි වයසේ කෙනෙක් දැක්කත් මට අම්මව මතක් වෙනවා..:(:(:(මටනම් ඕනි උනේ එයාලගේ කොල්ලො මනින එක මිම්මක් වැරදියි කියල පෙන්නන්න.මොකද එහෙම උනාම රැවටෙන්නේ එයාලමයි.ඒ වෙච්ච දේට මට දුකක් නෑ.මොකද මං හිත හොදින් ඒක කලේ.දුක්වෙන්න ඕනි අර බවලත් තැන.එයාගේ මිම්ම වැරදී.....:):):)

    :yes::yes::yes::yes:
    අන්න ඔයා නියම point එකට අවා ... :):):)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    බවලත් උදවියට වැරැද්දක් කිව්වා නෙමෙයි.මමනම් ඇත්තෙන්ම ගරු කරනවා.කොයි වයසේ කෙනෙක් දැක්කත් මට අම්මව මතක් වෙනවා..:(:(:(මටනම් ඕනි උනේ එයාලගේ කොල්ලො මනින එක මිම්මක් වැරදියි කියල පෙන්නන්න.මොකද එහෙම උනාම රැවටෙන්නේ එයාලමයි.ඒ වෙච්ච දේට මට දුකක් නෑ.මොකද මං හිත හොදින් ඒක කලේ.දුක්වෙන්න ඕනි අර බවලත් තැන.එයාගේ මිම්ම වැරදී.....:):):)

    හැම කෙල්ලම එහෙම මිම්මෙන් මනින්නේ නෑ...එහෙම මනින අය හුගක් ඇති එත් එහෙම කරන්නේ නැති අය වගයකුත් ඉන්නවා.. අර එහෙම කරන අය නිසා එහෙම නොකරන අයටත් නිකම් එක එක කතා අහන්න වෙනවා :(:( එකයි මම එහෙම කිව්වේ...

    කොහොමත් ඔයා ඒ දේ කලේ හිත හොදින්නේ එහෙනම් ඒ ඇතිනේ....
    :):):):)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,115
    12,087
    113
    Ohio, USA
    ගහැණු හැමෝම නරකත් නැහැ.
    පිරිමි හැම කෙනාම හොඳත් නැහැ.
    නරක අයට නරක අයයි.. හොඳ අයට හොඳ අයයි හමුවුනාම ඔහොම වෙන්නෙ නැහැ.
    නරක කෙනෙක් ඔයාට හමුවෙලා, ඒකයි මෙහෙම දෙයක් ඔයාට උනේ.
    ගනං ගන්න එපා කොල්ලෝ. දහ දෙනෙක් ඔයගේ හොඳ කියනකොට අර කෙනා කිව්ව එකත් දෙයක්ද කියල හිතෙයි.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගහැණු හැමෝම නරකත් නැහැ.
    පිරිමි හැම කෙනාම හොඳත් නැහැ.
    නරක අයට නරක අයයි.. හොඳ අයට හොඳ අයයි හමුවුනාම ඔහොම වෙන්නෙ නැහැ.
    නරක කෙනෙක් ඔයාට හමුවෙලා, ඒකයි මෙහෙම දෙයක් ඔයාට උනේ.
    ගනං ගන්න එපා කොල්ලෝ. දහ දෙනෙක් ඔයගේ හොඳ කියනකොට අර කෙනා කිව්ව එකත් දෙයක්ද කියල හිතෙයි.
    ඒකනම් ඇත්ත.ඇත්තෙන්ම මට ගොඩාක් සතුටු හිතුනා ඒක කලට පස්සේ...:yes::yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හැම කෙල්ලම එහෙම මිම්මෙන් මනින්නේ නෑ...එහෙම මනින අය හුගක් ඇති එත් එහෙම කරන්නේ නැති අය වගයකුත් ඉන්නවා.. අර එහෙම කරන අය නිසා එහෙම නොකරන අයටත් නිකම් එක එක කතා අහන්න වෙනවා :(:( එකයි මම එහෙම කිව්වේ...

    කොහොමත් ඔයා ඒ දේ කලේ හිත හොදින්නේ එහෙනම් ඒ ඇතිනේ....
    :):):):)
    ඒක හරි...:yes::yes::yes:මං මෙහෙම කියන්නම්කෝ.එහෙම මනින අය එහෙම නොකර හිත කියවල බලන්න පුරුදුවෙන්න කියලා...නැතිනම් කරන වැඩ වලින් මනින්න කියලා...... හරි නේද?:):):)
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    who cares man !

    Girls are naturally proud even they don't have enough money , may be you
    have more money than them.Girls are jelous with the males it's a natural thing.
    Because it's the nature.you don't need to think about that girl.You can find
    million of million time beautiful girls than that. However keep helping people that's
    another thing.

    do you think that denim and t-shirt is bad! Oh god, bill gates still wear denim as a
    fashion.It's your fashion and it's her fashion , just don't care them.Who cares?
    Who care girls?
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    kello kiyanne karanna one serama weda karala wedagath wenna hadana jaathiyak:eek:
    uba ooka kollekta aragena dunnoth uu kawadaawath kiyanne naa uba kudu kaarayek kiyala:no:
    kudu kaarayek hiphop bassala mc eka fatte giyoth oya wedagath kiyana kello okkoma uge fassen ei:lol:
    uba kiyana eka atta machan adum faladum walin minihek maninna baa:yes:
    owwa ohoma thamai machan aulak ganna efaa;)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒක හරි...:yes::yes::yes:මං මෙහෙම කියන්නම්කෝ.එහෙම මනින අය එහෙම නොකර හිත කියවල බලන්න පුරුදුවෙන්න කියලා...නැතිනම් කරන වැඩ වලින් මනින්න කියලා...... හරි නේද?:):):)

    ඒ විදියේ නම් වරදක් නෑ තමයි....:):):) මොනවා උනත් කියන්න තියෙන්නේ කවුරු මොනවා කිව්වත් මොන කෝනයකින් තමන් දිහා බැලුවත් තමන් වැරදි වැඩක් කලේ නැත්නම් දශමයකින් වත් හිත අවුල් කර ගන්න එපා...අනිත් එක තමයි පිරිමි අය හිතාගෙන ඉන්න තරම් ගැනු අය මොඩයි,නපුරුයි,නරකයි නෑ.....එහේම මොඩ,නපුරුයි,නරක අය ඇති ඒත් එහෙම නොවන අයත් ඔන තරම් ඉන්නවා... වැරැද්දකට තියෙන්නේ පිරිමි කට්ටියට පෙන්නේ ම අර නරකයි කියන අය විතරයි.කවදාවත් හොද අයව පෙන්නේම නෑ.... එලකිරි එකේ ත්‍රෙඩ් වලම බලන්නකෝ හැමදාම ගැනු අයගේ වැරදිනම් කියයි..හොද කියන කෙනෙක් නෑ..මම මේහෙම කියලා හැමොම හොදයි කියලා කියන්න යන්නේ නෑ..හුගක් අය මේ ත්‍රෙඩ් එකේ කිව්වේ කුඩු කාරයෙක් හරි කමක් නෑ හොද ඩෙනිමක් ගහලා එම් සි පැත්තේ ගියොත් ඕන කෙල්ලෙක් වශි වෙයි කියලනේ...එම් සි එක පැත්තේ ඉන්න කෙල්ලෝ ගැන මම කියන්න යන්නේ නෑ...වැදගත් ගැනු ලමයෙක් හොයනවා නම් එම් සි එක පැත්තේ යන්න ඕන නෑ නේ..ඒ පැත්තට යන්නේ ඒ ජාතියේ ගැනු අය හොයා ගන්නනේ...ඉතින් එහෙම අය හොයනවා නම් ඇදුමයි සල්ලි තමයි වැදගත්....
    ඒ වුනත් වැදගත් ගැනු ලමයෙක් නම් හොයන්නේ ඇදුමයි සල්ලියි වැදගත් නෑ කොල්ලෙක්ගේ හොද හැදියාවයි ගතිගුනයි විතරයි බලන්නේ...
    මට දැනුන දේ කිව්වේ.....වැරදි යමක් කිව්වානම් සමාවෙන්න ඕන....
     
    Last edited:
    • Like
    Reactions: ♥-Aurora-♥

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒ විදියේ නම් වරදක් නෑ තමයි....:):):) මොනවා උනත් කියන්න තියෙන්නේ කවුරු මොනවා කිව්වත් මොන කෝනයකින් තමන් දිහා බැලුවත් තමන් වැරදි වැඩක් කලේ නැත්නම් දශමයකින් වත් හිත අවුල් කර ගන්න එපා...අනිත් එක තමයි පිරිමි අය හිතාගෙන ඉන්න තරම් ගැනු අය මොඩයි,නපුරුයි,නරකයි නෑ.....එහේම මොඩ,නපුරුයි,නරක අය ඇති ඒත් එහෙම නොවන අයත් ඔන තරම් ඉන්නවා... වැරැද්දකට තියෙන්නේ පිරිමි කට්ටියට පෙන්නේ ම අර නරකයි කියන අය විතරයි.කවදාවත් හොද අයව පෙන්නේම නෑ.... එලකිරි එකේ ත්‍රෙඩ් වලම බලන්නකෝ හැමදාම ගැනු අයගේ වැරදිනම් කියයි..හොද කියන කෙනෙක් නෑ..මම මේහෙම කියලා හැමොම හොදයි කියලා කියන්න යන්නේ නෑ..මට දැනුන දේ කිව්වේ.....වැරදි යමක් කිව්වානම් සමාවෙන්න ඕන....
    මමත් කියන්නෑ බවලත් උදවිය මෝඩයි නරකයි කියලා.මොකද එහෙනම් පිරිමි කවුරුත් බඳින්නේ නැතිව ඉන්නවනේ.අපිට නරක අය විතරක් පේනව කියන එකනම් පිළිගන්න බෑ.මොකද අපේ අම්මට අපේ අක්කට අපේ බිරිඳට බනිනකොට අපි කැමති නෑනේ.ඔයා වැරදි දෙයක් කිව්වේ නෑ.ඔයා ඔයා වගේ අය වෙනුවෙන් කථා කරන එක සාධාරණයි.ඔයා හොද කෙනෙක් කියලා විෂ්වාසයි.....:yes::yes::yes::yes: