||~ දෛවයට එරෙහිව සටන් වදින Stephen Hawking ~||
[FONT="]
Leave a Comment if you learnt something new 
[/FONT]
[FONT="]මේ විස්තරය භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් ගැන..ඔහු තවත් එක [/FONT][FONT="]භෞතික විද්‍යාඥයෙක්ම නෙමේ..සුවිශේෂී පුද්ගලයෙක්. ජීවිතයේ වැඩි කාලයක් කතා කරන්නවත් අත පය හොලවන්නවත් බැරිව රෝද පුටුවක ගත කරන කෙනෙක්..ඒත් මේ මුලු විශ්වයම අපිට වඩා තේරුම් ගත් කෙනෙක්..
[/FONT]
[FONT="] ලෝකයේ දැනට ජීවත්ව සිටින ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙස සැලකෙන ස්ටීවන් විලියම් හෝකින් 1942 ජනවාරි 08 වැනිදා ලන්ඩනයේ උපත ලැබීය. ඔහුගේ උපත සිදුවූයේ කීර්තිමත් තාරකා විද්‍යාඥයෙකු වූ ගැලීලියෝ ගැලිලිගේ මරණය සිදුවී හරියටම වසර 300 සපිරෙන දිනදී ය.[/FONT]
[FONT="]1962 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පළමු පෙළ විද්‍යා උපාධියක් ලබා ගැනීමට සමත් විය. ඉන්පසු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබා ගත්තේය.
[/FONT]
[FONT="]දරුණු ස්නායු රෝගී තත්වයක් ඇතිවූයේ මේ සමයේදී ය. 1962 දී වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වූ හෝකින් පිලිබදව වෛද්‍යවරුන්ගේ මතය වූයේ ඔහු තව දෙවසරකට වඩා ජීවත් නොවන බවය. නමුත් වෛද්‍ය මතය අභියෝගයට ලක් කරමින් ඔහු තවමත් ජීවතුන් අතරය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වයස අවුරුදු 32 දී එනම් 1974 දී රාජකීය සංගමයේ සාමාජිකත්වය හිමි විය. භෞතික විද්‍යාවට පිරිනමන ඉහළම සම්මානය වන ඇල්බට් අයින්ස්ටයින් සම්මානයෙන් පිදුම් ලැබීය.[/FONT]
[FONT="]1965 දී ජේන් නම් තරුණිය සමග විවාහ වූ හෝකින් තිදරු පියෙකි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔහු විශ්වය පිලිබද සිදු කල පර්යේෂණ ඇසුරින් 1988 දී [/FONT] A Brief history of Time [FONT="]කෘතිය රචනා කලේය. මෙම කෘතියේ අන්තර්ගත වන්නේ විශ්වයේ සම්භවය පිලිබද ඔහු දරන මතයයි. මෙම පොතේ පිටපත් මිලියන 10 ටත් වඩා අලෙවි වූ අතර විද්‍යා ග්රන්ථ අතුරින් ලොව වැඩියෙන්ම අලෙවි වූ කෘතිය ලෙස සැලකේ.[/FONT]
[FONT="]ස්ටීවන් හෝකින් 1979 වසරේ සිට 2009 වසර දක්වා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ගණිත මහාචාර්ය ධූරය හෙබවීය. එය අතීතයේ අයිසෙක් නිව්ටන් විසින් දැරූ තනතුරයි.
[/FONT]
[FONT="]1962 සිට[/FONT] Motor Neuron[FONT="] නම් රෝගයට මුහුණ දීම නිසා ඔහුගේ ශරීරයේ විවිධ කොටස් අප්‍රාණික විය. 2009 වසර වන විට ශරීරය මුලුමනින්ම පාහේ අප්‍රාණික වීම නිසා හෙතෙම මහාචාර්ය ධූරයෙන් විශ්‍රාම ගත්තේය. මෙම රෝග ලක්ෂණ මතු වූ රෝගියෙක් සාමාන්‍යයෙන් වසර දෙකකට වඩා ජීවත් නොවන බව පැවසුවද හෝකින් තවමත් ජීවත් වීමට තරම් වාසනාවන්ත වී ඇත.[/FONT]
[FONT="]හෝකින්ගේ ප්‍රධානතම අරමුණ වන්නේ විශ්වයේ අභිරහස් අනාවරණය කර ගැනීමය. 2009 වසරේදී අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකුට පිදෙන උසස්ම සම්මානය වන [/FONT]Presidential Medal of Freedom [FONT="]සම්මානය හෝකින්ට පිරිනැමුවේය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔහු විසින් භෞතික විද්‍යාවේ විෂය පරාසයට එක්කළ දෑ බොහෝය.[/FONT]

ඒ අතරින්,
►[FONT="]කේම්බ්‍රිජ් සරසවියේ අධයාපනය ලබන කාලයේ ඕපන් හෙයිමර් විසින් ඉදිරිපත් කර තිබුණු කලු කුහර සංකල්පය වර්ධනය කරමින් ඔහු [/FONT]Large Scale structure of Space Time[FONT="] කෘතිය එළි දැක්වීය. එම කෘතියේ සදහන් කල කරුණ ඔප්පු කර පෙන්වීමට සමත් වූ අතර එම මතය [/FONT]Hawking Radiation [FONT="]නමින් හැදින්වේ.[/FONT]
►[FONT="]සාපේක්ෂතා වාදය හා ක්වොන්ටම් වාදය අතර පවතින සම්බන්ධතාවය තහවුරු කරමින් හෝකින් ඉදිරිපත් කල මූලධර්මය [/FONT]Grand Unified Theory [FONT="]ලෙස ප්රකටය. විශ්වය තුල පවතින සියලුම භෞතික ද්‍රව්‍ය එක සමාන ආකෘතියකින් යුක්ත බව පැහැදිලි කිරීමට මෙම මූලධර්මය යොදා ගැනේ.[/FONT]

Last edited: