ElaKiri Mr.2011 Contest!First Round Winners.

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔව් මචන් ඇක්ටිව් මෙම්බස් ලාට වැඩි අවස්තාව දෙනවා.
    ඒක නිසා පොස්ට් 500ක් කියන්නේ එච්චර ලොකු දෙයක් නෙමේ.
    40 දෙනගෙම වොට්ස් දාන්න අමාරු නිසා දිනපු අයගේ නම් විතරක් දැම්මා.
    ෆයිනල් ඒකේ වොට්ස් ගාන දානවා:)
    අහ්.. එල එල .. :D
    එත් එගැන පොඩ්ඩක් හිතලා බලහන් මචන් .. :)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපි දිපු තරග නිති වලට පිටින් වොට් කරපු අයගේ චන්ද ඔක්කොම කැන්සල් කරා.
    ඒ වගේ ඔක්කොම 50ට ලන් වෙන්න තිබ්බා.
    ඔය ඔක්කොම චෙක් කරන්න ඇඩ්මින්ට සහා මොඩ්ට කරදර කරන ඒක බොරු වැඩක්.
    නීති වල කියලා තියෙන විදිහට වැඩේ කරම හරි.:nerd:

    හිතින් හිතාගෙන හොඳ අයටත් ෆේක් වලට අයින් කරනවට වඩා ඒ අයට දුන්නානම් හරියටම කරයි.
    ඒකනේ එයාලගේ රාජකාරිය:)
    දෙවන වටය එයාලට භාරදෙන්න, එතකොට පෝස්ට් 500ත් ඕනාවෙන්නේ නෑනේ:)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,653
    4,501
    113
    fakes can be detected via MOD like at Elakiri Super Star.
    so that no need of worrying about it, PM the Admin and MOD they will help u malin..

    if da admin or MOD goona decide whos fake and whos not then there is no point of conducting this poll:rofl: