ඔව් බන් අපිත් මිගාර වෙනුවෙන් බෙල්ල දුන්නා
මූ ඒක පවල දුන්න කැත සීන් බන්
උබල මේවා අමතක කොරන්න එෆා
කවදාවත්
මට මතක් උන්න අපේ ලොක්ක අයියගේ කියමනක්
උඩින් පෙනෙන දේට වඩා යටින් වෙනස් කියල
බලහන් උඹලගෙ අපේ යාලුවන්ගෙ හැටි
පොඩි පොඩි සීන් එකක් උනත් මුන්ට තේරෙන්නෙ නෑ
thoppiya hari nam daganna mallio kisi awlak na![]()


,


මහද පොඩිද කියලා පෙනෙයි, මට වලි දාන්න ඕනා නෑ
මම කැමති කෙනාට සප් කරනවා ඒක ඔයාම වෙන්න ඕනා කියලා නීතියක් නෑනේ![]()

ඔව් බන්. එක ප්ලේන්ටිය බෙදාගෙන බීපු කොල්ලෝ නේද? නොදකින් විතරක්.
welawata mama kiwwe ne,
dan ithin mata chande ona hode![]()
හායි පැරිස්. ASL please?
welawata mama kiwwe ne,
dan ithin mata chande ona hode![]()



eda gaththu screenshot eka danawa harida 

......එක කොහෙන්ද පුරුදු වුනේ (ASL එක)....
යකෝ තොට ගහන්න එෆැයි බූවල්ලෙන්kamak na ban
kawada hari yalukama therei ne
man mulin hithuwe mu joke ekata karanne kiyala![]()