ElaKiri Mr.2011 Contest! Final Round.

ElaKiri Mr.2011 Contest! Final Round.


  • Total voters
    347
  • Poll closed .

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඔව් බන් අපිත් මිගාර වෙනුවෙන් බෙල්ල දුන්නා
    මූ ඒක පවල දුන්න කැත සීන් බන්
    උබල මේවා අමතක කොරන්න එෆා
    කවදාවත්
    මට මතක් උන්න අපේ ලොක්ක අයියගේ කියමනක්
    උඩින් පෙනෙන දේට වඩා යටින් වෙනස් කියල
    බලහන් උඹලගෙ අපේ යාලුවන්ගෙ හැටි
    පොඩි පොඩි සීන් එකක් උනත් මුන්ට තේරෙන්නෙ නෑ

    ඔව් බන්. එක ප්ලේන්ටිය බෙදාගෙන බීපු කොල්ලෝ නේද? නොදකින් විතරක්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    kamak na ban
    kawada hari yalukama therei ne
    man mulin hithuwe mu joke ekata karanne kiyala :nerd:
    යකෝ තොට ගහන්න එෆැයි බූවල්ලෙන්
    උඹට පේන්නෙ නැද්ද මේක ජෝක්ද නැද්ද කියල
    බලහන් උඹලගේ යාලුවන්ගේ වැඩ
    දෙන පැත්තට නැවෙනව මූ කුජීතයි