අයියලා 18+

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා මම මේ කතාව කියන්නේ මම පොරක් වෙන්න හිතාගෙන නෙවේ..

    මම මුලින්ම ජොබ් එකක් කරන්න පටන ගත්තේ 2002 එතකොට මම ඉස්කෝලේ 8 වසරේ.

    මම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ල සව්න්ඩ් එකක වැඩ කෙරුව. දවසට හම්බ උනේ දවසට රුපියල් 50 යි. ඔය දවස්වල මම කොම්පියුටර් කෝස් එකක් කෙරුව.
    කෝස් එක කරන්නත් සල්ලි තිබ්බේ නෑ. ක්ලාස් එකේ ඉගෙන ගන්න ගමන් එකේ පොඩි ලමින්ට කොම්පියුටෙර් ඉගෙන්නුව. ඒ හින්ද මගෙන් සල්ලි ගත්තේ නෑ.
    ගොඩක් කලෙක ඉදන් මට කොම්පියුටෙර් එකක් ගන්න ආසාවක් තිබ්බ . ඉතින් යාලුවනේ ඒ දවස්වල කොම්පියුටෙර් ගොඩක් ගනන්නේ. අපේ දෙමව්පියන්ට අරන් දෙන්න වත්කමක් තිබ්බේ නෑ. මොකද අපි ගොඩක් දුප්පත්. ඉතින් මම ගාව ඉතුරු කර ගත්ත 2500 ක් තිබ්බ. මම පිටකොටුවට ගිහිල්ල පරණ cpu 3 ක් ගෙනල්ල ඒවගේ කැලි සෙට් කරලා එකක් හැදුව P1 200 Mhz ඒ තමා මගේ පලවෙනි කොම්පියුටෙර් එක.
    ඔහොම පටන් ගත්ත මගේ ජිවිතේ අද වෙනකොට ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක රැකියාවක් කරගෙන ජිවිතයේ යම්තාක් දුරකට ස්ථාවර මට්ටමක ඉන්නවා. මට තාම වයස 21. ඉතින් එළකිරි යාළුවන්ට මම කියන්නේ ඔයාල හිතන් ඉන්නේ මේ අපි ඉන්නේ ආදරය කරන. පිස්සු කෙලින කාලේ. ජොබ් කරන්න තව කල් තියෙනවා... (මමත් ඔය දවස්වල ආදරය කෙරුව. පිස්සු කෙලිය) හැබැයි ඔයාලට තව කල් ගියාම තම තේරෙන්නේ අපි ඒ කලේ ජොබ් එකක් කෙරුවනම් අද මෙහෙම පශ්නයක් වෙන්නේ නෑ නේ කියල.
    එතකොට ඔයාල ප්‍රමාද වැඩි. ඒ හින්ද ඔයාලත් දැන් ඉදහම්ම ජොබ් එකක් කරන්න පටන් ගන්න...:)
     
    • Like
    Reactions: Knight_Black

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මැක්ස්සා ත්‍රෙඩ් එක....... සම්පුර්ණ ඈත්ත....මටත් ඔක දැන් දැනෙන්ඩ පටන් අරන්........

    හැමදාම දෙමාපියන්ගේ ආදායමෙන් ජිවත් වෙන්ඩ බෑ..... ඔනම කෙනෙක්ට ඒ අවස්ථාවට මුණ දෙන්න සිද්ද වෙනවා... වත්කම් තියෙන අයට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඈති....එත් හැමෝටම එහෙම නෑ.... ඒ වගේ අය වැඩියෙන් අනාගතය ගැන වැඩියෙන් හිතන්ඩ වෙනවා.... ඒ දවස ගැන හිතලා අද වැඩ කරන්ඩ පටන් ගන්ඩ ඔනේ.....

    :)
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ඉක්මනින් හෝ පමාවී හෝ දිනන්නෙ තමාට හැකියැයි සිතා උත්සහා කරන මිනිසුන්ය ....

    උබ ජනක සර්ගෙ ටොල්ක්ස් නෙ දෙන්නෙ..
    එල එල
    :lol::lol:
    දෑන් අහන්න එපා ජනක සර් කියන්නෙ කවුද කියලා
    දන්නො දනිති
    :):)
     

    PowerselleR

    Member
    Jan 22, 2011
    29
    4
    0
    uba ganath wistara tikak dapan...mama kalekin dakka hodama post eka machan math oka gana hitha hitha thama inne......mage mamandiya wenna inna eka nam poliyata salli dena ekek..uta salli wahi wahala..unta depala ehemath hambanata...mata podi gemak dunna nam kellai salli okkoma athe....kellanam gathiyak na

    මෙන්න ඉන්නවා සල්ලි වලට පුka දෙන ගොං ඩයල් එකක්..
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,413
    232
    63
    33
    At Home
    uba ganath wistara tikak dapan...mama kalekin dakka hodama post eka machan math oka gana hitha hitha thama inne......mage mamandiya wenna inna eka nam poliyata salli dena ekek..uta salli wahi wahala..unta depala ehemath hambanata...mata podi gemak dunna nam kellai salli okkoma athe....kellanam gathiyak na

    :shocked::shocked::shocked::shocked:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ubata mathaka athi macho mata ubawa hambuna 1st trip ekedith man uba gana ahuwa...2nd trip ekedith ahuwa..man ubata meeka meeta kalin kiyala ati..

    api patan ganna oone macahoo jeewithe..api salli kaarayo num no probz..but api ehema newe neh

    Mata matakai machan...

    100% Agreed With You Bro !
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් අවුරුදු 10 ක් විතර ඉඳන් දුවනවා....
    00020456.gif