ElaKiri Mr.2011 Contest! Final Round.

ElaKiri Mr.2011 Contest! Final Round.


  • Total voters
    347
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒවුණාට ට්‍රැක් පැනලා..තරඟෙන් ඉවත් කරනවා....:P

    නෑ නෑ රමා හෙන සයිස් නිසා ට්‍රැක් දෙකක්ම දීල... පිට පනින්නේ නැතුව ගානට දුවල තියෙන්නේ ..... :rofl:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මේ මොනවා අහනවද ? හෝදන සක ...සක .....සද්දේ මෙහාට ඇහෙනවා ...... ඇඳුමේ හරි මැද හිලක්ලු .. හබැයි මොකුත් පෙන්නේ නෑලු :lol::lol::rofl::P


    ඌ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඇති....හුලන් වදින්න ජනේලෙකුත් තියලම දෙනවා....:lol:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    යකෝ රාමා ගේම දීලනෙ....දැන් ඉතින් ඌව අල්ලන එක ලේසි නෑ වගේ.......