ElaKiri Mr.2011 Contest! Final Round.

ElaKiri Mr.2011 Contest! Final Round.

  • Total voters
    347
  • Poll closed .

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    thaama dunne nadda chande:nerd:
    apoo baaa ethakotaa hamoma ehema kaloth dinana kenk nathi wei:P:lol:
    මගේ පිවිතුරු චන්දෙ තාම කටවත් දුන්නෙ නැ ...කාට දෙනවද කියල හිතාගන්න බැරුව මේ ඉන්නෙ....:):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාම වගේ මංනම් කාටවත් ඡන්දය පාවිච්චි කරන්නෙ නෑ. ගහමරාගැනීම්, කැපිලි කෙටිලි, හිත් නොහොද කම්, කෙටවිලි ආදියෙන් තොර සාධාරණ ඡන්දයක් තියෙයි කියල හිතනව. ඒ වගේ ම අවසානයේ මේ සියල්ලම හුදු විනෝදය උදෙසා පමණක් බව කවුරුත් ධාරණය කරගන්නවානම් හොඳයි. ජනප්‍රියතාවය කියන දේ වෙනස්වන දෙයක්. අනිත් එක හොඳ අතට හා නරක පැත්තට යන දෙ‍විදියට ම ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒක නිසා කවුරුහරි හිතනවනම් තමන්ට වැඩි ඡන්ද හම්බුනා කියල තමන් "පොර" කියල ඒ කෙනාගෙ ජනප්‍රියත්වය අඩුවෙන්න ඒකම හේතුවක් වෙයි. තව කෙනෙක් හිතනවනම් තමන්ට ඡන්ද හම්බුණේ නැති නිසා තමන්ට එළකිරිවල තැනක් නෑ කියල ඒකත් වැරදියි. තමන්ට වඩා ජනප්‍රිය කෙනෙක් පළමුවෙනිය වුණා කියල අනිත් අය ඒ ‍කෙනා කෙරෙහි හිත නොහොද වෙනවනම් ඒකත් හොඳ දෙයක් නෙමෙයි. තමන්ට ඡන්දෙ දුන්නෙ නෑ කියල එක එක්කෙනාට දෝශාරෝපණය කරනවනම් හෝ ඒ අය කෙරෙහි හිත් අමනාප වෙනවනම් ඒකත් ඔබින දෙයක් නෙමෙයි. මෙතන ඉන්න හැමෝම ‍එළකිරි එකේ සාමාජිකයො. එළකිරි එකට වැදගත් අය.‍ වෝට් කරන අයත් එහෙමයි (ෆේක් අයිඩී හා වෙනත් කඩාකප්පල්කාරී පාර්ශවයන් හැර). ඒ නිසා කවුරුත් සමඟියෙන් සහෝදරත්වයෙන් කටයුතු කරන එකයි හොඳ වන්නෙ. මොකද මේ ඡන්දෙ ඉවර වුණ ගමන් නැවත පුරුදු එළකිරි ජීවි‍තේට කාටත් යන්න වෙනව. ඒ දේ මතක තියාගෙන සාධාරණව හා සදාචාරාත්මකව වැඩ කරන්න කියල ඉල්ලීමක් කරනව.

    (මේ කියපු දේවල් කෙනෙකුට හෝ පිරිසකට පවුද්ගලික වශයෙන් එල්ලකොට කියූ දේවල් නොව හැමෝට ම පොදුවේ කියපු දේවල් බව කරුණාවෙන් සලකන්න.)
     
    • Like
    Reactions: Djram

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    malinga ayya danna 5k :D
    me comment ekatama man hoda ekak sat karala dennam ;) :rofl:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හැමදාම වගේ මංනම් කාටවත් ඡන්දය පාවිච්චි කරන්නෙ නෑ. ගහමරාගැනීම්, කැපිලි කෙටිලි, හිත් නොහොද කම්, කෙටවිලි ආදියෙන් තොර සාධාරණ ඡන්දයක් තියෙයි කියල හිතනව. ඒ වගේ ම අවසානයේ මේ සියල්ලම හුදු විනෝදය උදෙසා පමණක් බව කවුරුත් ධාරණය කරගන්නවානම් හොඳයි. ජනප්‍රියතාවය කියන දේ වෙනස්වන දෙයක්. අනිත් එක හොඳ අතට හා නරක පැත්තට යන දෙ‍විදියට ම ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒක නිසා කවුරුහරි හිතනවනම් තමන්ට වැඩි ඡන්ද හම්බුනා කියල තමන් "පොර" කියල ඒ කෙනාගෙ ජනප්‍රියත්වය අඩුවෙන්න ඒකම හේතුවක් වෙයි. තව කෙනෙක් හිතනවනම් තමන්ට ඡන්ද හම්බුණේ නැති නිසා තමන්ට එළකිරිවල තැනක් නෑ කියල ඒකත් වැරදියි. තමන්ට වඩා ජනප්‍රිය කෙනෙක් පළමුවෙනිය වුණා කියල අනිත් අය ඒ ‍කෙනා කෙරෙහි හිත නොහොද වෙනවනම් ඒකත් හොඳ දෙයක් නෙමෙයි. තමන්ට ඡන්දෙ දුන්නෙ නෑ කියල එක එක්කෙනාට දෝශාරෝපණය කරනවනම් හෝ ඒ අය කෙරෙහි හිත් අමනාප වෙනවනම් ඒකත් ඔබින දෙයක් නෙමෙයි. මෙතන ඉන්න හැමෝම ‍එළකිරි එකේ සාමාජිකයො. එළකිරි එකට වැදගත් අය.‍ වෝට් කරන අයත් එහෙමයි (ෆේක් අයිඩී හා වෙනත් කඩාකප්පල්කාරී පාර්ශවයන් හැර). ඒ නිසා කවුරුත් සමඟියෙන් සහෝදරත්වයෙන් කටයුතු කරන එකයි හොඳ වන්නෙ. මොකද මේ ඡන්දෙ ඉවර වුණ ගමන් නැවත පුරුදු එළකිරි ජීවි‍තේට කාටත් යන්න වෙනව. ඒ දේ මතක තියාගෙන සාධාරණව හා සදාචාරාත්මකව වැඩ කරන්න කියල ඉල්ලීමක් කරනව.

    (මේ කියපු දේවල් කෙනෙකුට හෝ පිරිසකට පවුද්ගලික වශයෙන් එල්ලකොට කියූ දේවල් නොව හැමෝට ම පොදුවේ කියපු දේවල් බව කරුණාවෙන් සලකන්න.)

    :yes::yes:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මගේ පිවිතුරු චන්දෙ තාම කටවත් දුන්නෙ නැ ...කාට දෙනවද කියල හිතාගන්න බැරුව මේ ඉන්නෙ....:):)
    hmmm mata nam hithaganna bariwa newe denne na kiyalama therane kala:dull: