මගේ පිවිතුරු චන්දෙ තාම කටවත් දුන්නෙ නැ ...කාට දෙනවද කියල හිතාගන්න බැරුව මේ ඉන්නෙ....thaama dunne nadda chande
apoo baaa ethakotaa hamoma ehema kaloth dinana kenk nathi wei![]()

මගේ චන්දය 8 දෙනාටම දෙනෝ...![]()

හැමදාම වගේ මංනම් කාටවත් ඡන්දය පාවිච්චි කරන්නෙ නෑ. ගහමරාගැනීම්, කැපිලි කෙටිලි, හිත් නොහොද කම්, කෙටවිලි ආදියෙන් තොර සාධාරණ ඡන්දයක් තියෙයි කියල හිතනව. ඒ වගේ ම අවසානයේ මේ සියල්ලම හුදු විනෝදය උදෙසා පමණක් බව කවුරුත් ධාරණය කරගන්නවානම් හොඳයි. ජනප්රියතාවය කියන දේ වෙනස්වන දෙයක්. අනිත් එක හොඳ අතට හා නරක පැත්තට යන දෙවිදියට ම ජනප්රිය වෙන්න පුළුවන්. ඒක නිසා කවුරුහරි හිතනවනම් තමන්ට වැඩි ඡන්ද හම්බුනා කියල තමන් "පොර" කියල ඒ කෙනාගෙ ජනප්රියත්වය අඩුවෙන්න ඒකම හේතුවක් වෙයි. තව කෙනෙක් හිතනවනම් තමන්ට ඡන්ද හම්බුණේ නැති නිසා තමන්ට එළකිරිවල තැනක් නෑ කියල ඒකත් වැරදියි. තමන්ට වඩා ජනප්රිය කෙනෙක් පළමුවෙනිය වුණා කියල අනිත් අය ඒ කෙනා කෙරෙහි හිත නොහොද වෙනවනම් ඒකත් හොඳ දෙයක් නෙමෙයි. තමන්ට ඡන්දෙ දුන්නෙ නෑ කියල එක එක්කෙනාට දෝශාරෝපණය කරනවනම් හෝ ඒ අය කෙරෙහි හිත් අමනාප වෙනවනම් ඒකත් ඔබින දෙයක් නෙමෙයි. මෙතන ඉන්න හැමෝම එළකිරි එකේ සාමාජිකයො. එළකිරි එකට වැදගත් අය. වෝට් කරන අයත් එහෙමයි (ෆේක් අයිඩී හා වෙනත් කඩාකප්පල්කාරී පාර්ශවයන් හැර). ඒ නිසා කවුරුත් සමඟියෙන් සහෝදරත්වයෙන් කටයුතු කරන එකයි හොඳ වන්නෙ. මොකද මේ ඡන්දෙ ඉවර වුණ ගමන් නැවත පුරුදු එළකිරි ජීවිතේට කාටත් යන්න වෙනව. ඒ දේ මතක තියාගෙන සාධාරණව හා සදාචාරාත්මකව වැඩ කරන්න කියල ඉල්ලීමක් කරනව.
(මේ කියපු දේවල් කෙනෙකුට හෝ පිරිසකට පවුද්ගලික වශයෙන් එල්ලකොට කියූ දේවල් නොව හැමෝට ම පොදුවේ කියපු දේවල් බව කරුණාවෙන් සලකන්න.)

මගේ පිවිතුරු චන්දෙ තාම කටවත් දුන්නෙ නැ ...කාට දෙනවද කියල හිතාගන්න බැරුව මේ ඉන්නෙ....

hmmm mata nam hithaganna bariwa newe denne na kiyalama therane kalaමගේ පිවිතුරු චන්දෙ තාම කටවත් දුන්නෙ නැ ...කාට දෙනවද කියල හිතාගන්න බැරුව මේ ඉන්නෙ....

ba ban... kaatwathma denna ba oiah gameh kikili
ube chande me gameh kukulata epa![]()

ba ban... kaatwathma denna ba oi![]()

malinga ayya danna 5k
me comment ekatama man hoda ekak sat karala dennam![]()
![]()
lolz ela ela ehenum set korala dennako balanna

ela