******* ADSL රවුටර් problem ... ane udawwwwww. ********
මචන්ලා,
පහුගිය දවස් ටිකේම මගේ SLT ADSL connection එක අවුල්, connect වෙනවා connection loss වෙනවා.. මම සෑහෙන සැරයක් SLT එකට කතා කරල අන්තිමට Technician කෙනෙක් ඇවිත් බලල කියනව router එකේ එකක් වෙන්න ඕන කියල, මම දැන් මේ connect වෙලා ඉන්නෙ ඒ router එකෙන්, මේක වරුවක් වැඩ කලොත් ඉතිරි වරුව වැඩ නෑ...

ඉතින් මගේ ප්රශ්නය එහෙම වෙන්න පුලුවන්ද? router එකේ ලෙඩකට එහෙම වෙනවද?මම වෙන router එකක් ගන්න ඕනද?
ගන්න ඕන නම් හොද brand එක මොකක්ද? (single port හරි multiple port හරි කමක්නෑ) කොහොමද prices? ගන්න තැනක් කියන්නකො??