Mobile Buy & Sell

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    http://www.gsmarena.com/samsung_i897_captivate-3408.php

    samsung-captivate_004.jpg

    Me phone eka lankawe ganna thanak dannawada keeyak weida
    PM pls
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    මම ආයේත් Phones ගැන දාන්න වෙන්නේ නෑ මචන්...........
    මට මේ Thread එකට සහය දුන් සැමට ස්තුතියි..........

    maduranga_it තමයි මුල ඉන්දන්ම හිටියේ .... Thanks Bro... දිගටම මේ වගේ ඉන්න

    අනේක් Memebers ටත් ස්තුතියි..........

    මේ Thread එකට දිගටම PM කරන්න උදවු ඕනේ නම් උදවු කරන්නම් ඕන Phone එකක් ගැන Price Details දෙන්නම් ඒත් ම‍ගේ Phone ගැන නම් දාන්න වෙන්නේ නෑ මම ආයේත් Phone ගන්නේ නෑ Exam(A/L 2011) Over වෙනකන් ......

    THANK YOU
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මම ආයේත් Phones ගැන දාන්න වෙන්නේ නෑ මචන්...........
    මට මේ Thread එකට සහය දුන් සැමට ස්තුතියි..........

    maduranga_it තමයි මුල ඉන්දන්ම හිටියේ .... Thanks Bro... දිගටම මේ වගේ ඉන්න

    අනේක් Memebers ටත් ස්තුතියි..........

    මේ Thread එකට දිගටම PM කරන්න උදවු ඕනේ නම් උදවු කරන්නම් ඕන Phone එකක් ගැන Price Details දෙන්නම් ඒත් ම‍ගේ Phone ගැන නම් දාන්න වෙන්නේ නෑ මම ආයේත් Phone ගන්නේ නෑ Exam(A/L 2011) Over වෙනකන් ......

    THANK YOU

    Thnx Machan. Uba watina Thread akak karagena giye.

    api balamu math mekata puluwan udawwak karannam :):):):):):)
     
    • Like
    Reactions: Knight_Black

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මම ආයේත් Phones ගැන දාන්න වෙන්නේ නෑ මචන්...........
    මට මේ Thread එකට සහය දුන් සැමට ස්තුතියි..........

    maduranga_it තමයි මුල ඉන්දන්ම හිටියේ .... Thanks Bro... දිගටම මේ වගේ ඉන්න

    අනේක් Memebers ටත් ස්තුතියි..........

    මේ Thread එකට දිගටම PM කරන්න උදවු ඕනේ නම් උදවු කරන්නම් ඕන Phone එකක් ගැන Price Details දෙන්නම් ඒත් ම‍ගේ Phone ගැන නම් දාන්න වෙන්නේ නෑ මම ආයේත් Phone ගන්නේ නෑ Exam(A/L 2011) Over වෙනකන් ......

    THANK YOU

    Good luck for ur A/Lz :)
     
    • Like
    Reactions: Knight_Black