මුං ඇත්තටම boys ලා ද කියලා බලන්න ඉතින් වෙනම check එකක් කරන්න වෙනවා.

මොනවා හරි gift එකක් දිපන් දිනන පොරට.

හායි වැම්පයර් !!!!!!!!!!!
HATE VAMPIRES. VOTE HUMANS.
හායි වැම්පයර් !!!!!!!!!!!
HATE VAMPIRES. VOTE HUMANS.

අපේක්ෂකයො ගහගන්නැහැනේ.....සංවිධායකයෝ තමයි ගහගන්න වෙන්නේ.....ඡන්ද සටන උනුසුම් ද ?

ඇයි මොකද...? නැත්තං කොහොමද Ruzza දිනන්නේ.......?
![]()
හායි රේ !!!!!!
අපේක්ෂකයො ගහගන්නැහැනේ.....සංවිධායකයෝ තමයි ගහගන්න වෙන්නේ.....![]()


the girls seems 2 like vampires more than guyz , see the twilight shit and vampire diaries and එකී මෙකී නොකී vampiremoves
ත්රෙඩ් එකෙ කචල් එපා. අයෙතත් ලොක්කා enter වෙන එකක් නැහැ. කෙලින්ම ban![]()