ElaKiri Mr.2011 Contest! Final Round.

ElaKiri Mr.2011 Contest! Final Round.


  • Total voters
    347
  • Poll closed .

Golden Boy

Banned
Jan 7, 2011
96
6
0
මට ඔය හොර ප්‍රොෆයිල් වලින් එන එවුන්ව පේන්න බෑ. දැක්ක ගමන් දෙන්න හිතෙනවා හොම්බට.

එහෙමනම් වරෙන් get together එකට,
උබට නැවෙ යන්නත් බැරි උනා නෙ. අවානම් උබව මුහුදට දානවා.:growl:
 

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    එහෙමනම් වරෙන් get together එකට,
    උබට නැවෙ යන්නත් බැරි උනා නෙ. අවානම් උබව මුහුදට දානවා.:growl:

    ආ උඹ එහෙනම් මාව දන්නවානේ. ඒක තමයි උඹ හැංගි හොරා එන්නේ. හොර ප්‍රොෆයිල් ගලවලා කොල්ලෙක් වගේ එළියට බැහැලා නියම ප්‍රොෆයිල් එකෙන් වරෙන් අපි වගේ. අපි වැරදි කළොත් ජනාධිපතිගෙන් උනත් ගේම ඉල්ලන ජාතියේ පොරවල්.
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    බම්බුව තමයි. 96 චන්ද්‍රිකා දිනවලා අපේ කට්ටිය ඉල්ලන් කාපු කෑම අපිට මතකනේ. ආයෙත් මලාට ගෑණියෙක්ව නම් දිනවන්නේ නෑ.

    e eyaane.. me mama.. maawa dinawamu