ElaKiri Mr.2011 Contest! Final Round.

ElaKiri Mr.2011 Contest! Final Round.

  • Total voters
    347
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no: just rumors :P

    මචන් උඹේ ලැප් එක දැන් අව්ලක් නැතුව දුවනවද ? බලපන් මාර සීන් එක මගේ එකේ කී දෙකක් ගලවල අතට ආවනේ ? මුන් වොරන්ටි දෙයි ද ? :eek::(
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මචන් උඹේ ලැප් එක දැන් අව්ලක් නැතුව දුවනවද ? බලපන් මාර සීන් එක මගේ එකේ කී දෙකක් ගලවල අතට ආවනේ ? මුන් වොරන්ටි දෙයි ද ? :eek::(

    mage case wagayak thibba
    man kelinma unge manager ta katha karala bill eka nathiwama aluth battery ekak 5 mins walin dagatta ;)
    uba lapa aran M center eke manager chamindaya gawata palayan.. thawa 2k ekka wath palayan..
    kiyapan mehema unama customer satisfaction eka nathi wenawa wage bayila tikak :P
    tak gala wade karala dei :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mage case wagayak thibba
    man kelinma unge manager ta katha karala bill eka nathiwama aluth battery ekak 5 mins walin dagatta ;)
    uba lapa aran M center eke manager chamindaya gawata palayan.. thawa 2k ekka wath palayan..
    kiyapan mehema unama customer satisfaction eka nathi wenawa wage bayila tikak :P
    tak gala wade karala dei :rofl:

    උඹ ගියේ කොල්ලුපිටියේ එම් සෙන්ටර් එකට නේද ? මම නම් කලින් ගියේ මෙට්‍රෝ හෙඩ් එකට... එල එල සද්දයක් දාන්නම්... ;) මගේ එකේ වෙන අවුල් නම් නෑ බන්...
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    උඹ ගියේ කොල්ලුපිටියේ එම් සෙන්ටර් එකට නේද ? මම නම් කලින් ගියේ මෙට්‍රෝ හෙඩ් එකට... එල එල සද්දයක් දාන්නම්... ;) මගේ එකේ වෙන අවුල් නම් නෑ බන්...

    ow ban M center giye
    lagai ne ;) unge lap wala faults thiyenawa..eth un bayayi ewa pitata yayi kiyala..
    eka hinda podi saddayak damma gaman wade karala denawa :rofl:
    man dan meka clean karanna gihin denna ona ban..dawas 2k yanawalu..ekai seen eka :baffled:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කොහෙද බන ඊයේ ගිහින් තියෙන්නේ ? මලියා කිව්වා විස්තරේ ... උඹ මගුලක් කරලනේ ? :baffled:
    වැල්ලවත්තේ බැලුවනේ:baffled:.එකක් තිබිලා දෙහිවලට අරන් ගියාලු.:eek:
    පස්සේ බම්බා වල බලලා අවා:P.අර තැන කොතනද හරියටම:nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ow ban M center giye
    lagai ne ;) unge lap wala faults thiyenawa..eth un bayayi ewa pitata yayi kiyala..
    eka hinda podi saddayak damma gaman wade karala denawa :rofl:
    man dan meka clean karanna gihin denna ona ban..dawas 2k yanawalu..ekai seen eka :baffled:

    ow munge lap wala keyboard nam anthimai... elz...tx