danne na ban
u wala neuta kellonge chanda na
![]()
![]()

just rumors
![]()


http://www.elakiri.com/forum/showthread.php?t=1054944
එහෙනම් කමක් නෑ, මොනාහරි කරපන් එහෙනම් කම්මැලී![]()

මචන් උඹේ ලැප් එක දැන් අව්ලක් නැතුව දුවනවද ? බලපන් මාර සීන් එක මගේ එකේ කී දෙකක් ගලවල අතට ආවනේ ? මුන් වොරන්ටි දෙයි ද ?![]()



IV at 69 position,
mage case wagayak thibba
man kelinma unge manager ta katha karala bill eka nathiwama aluth battery ekak 5 mins walin dagatta
uba lapa aran M center eke manager chamindaya gawata palayan.. thawa 2k ekka wath palayan..
kiyapan mehema unama customer satisfaction eka nathi wenawa wage bayila tikak
tak gala wade karala dei![]()
මගේ එකේ වෙන අවුල් නම් නෑ බන්...උඹ ගියේ කොල්ලුපිටියේ එම් සෙන්ටර් එකට නේද ? මම නම් කලින් ගියේ මෙට්රෝ හෙඩ් එකට... එල එල සද්දයක් දාන්නම්...මගේ එකේ වෙන අවුල් නම් නෑ බන්...
unge lap wala faults thiyenawa..eth un bayayi ewa pitata yayi kiyala..

වැල්ලවත්තේ බැලුවනේකොහෙද බන ඊයේ ගිහින් තියෙන්නේ ? මලියා කිව්වා විස්තරේ ... උඹ මගුලක් කරලනේ ?![]()
.එකක් තිබිලා දෙහිවලට අරන් ගියාලු.
.අර තැන කොතනද හරියටම
ow ban M center giye
lagai neunge lap wala faults thiyenawa..eth un bayayi ewa pitata yayi kiyala..
eka hinda podi saddayak damma gaman wade karala denawa
man dan meka clean karanna gihin denna ona ban..dawas 2k yanawalu..ekai seen eka![]()