airbus A380-must watch

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    Air Bus A380

    අද කතා කරන්නේ දැනට තියන හොඳම තට්ටු දෙකේ ගුවන් යානය ගැන. එක තමඊ 2004 දී හදපු Airbus A380.

    පලවනියෙන්ම මේක ගුවන් ගත කරේ 2005 දී. මේකට එක ඉන්දන පිරවුමකින් 15000km ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ නිවුයෝර්ක් ඉඳන් හොන්කොන් වලට වගේ.
    දැනට මෙඉන් තියෙන්නේ යානා 38 ක් විතරෛ.දැනට මේ plan තියෙන්නේ Singapore Airlines, Qantas, Emirates, and Air France,british Air lines වලට විතරයි.
    මේකේ වටිනාකම එච්චර නෑ:P ඩොලර් මිලියන 365 ක් විතර.
    මේකේ දිග 73 යි. පළල 80 යි .උස 24 යි. බර ටොන් 580 ක් විතර.
    මේකේ වයරින් කරලා තියන වයර් වල මුළු දිග හැතැප්ම 310 ක්:shocked: ඒ තරමට මේකේ Electronic බඩු පිරිලා.
    තමන්ට ඕනෑම TV චැනෙල් එකක්,ඕනෑම ෆිල්ම් එකක් බලන්න තරම් මේකේ database එක update කරලා තියෙන්නේ
    මේකේ engine 4 යි ඒවා Alliance GP7200 turbofan engines.



    මේක නිපදවපු කලේ තිබ්බ ප්‍රශ්නේ තමඊ මේකේ පළලට සරිලන runway නොතිබීම ඒ කියන්නේ කටුනායකට මේවා තම බස්සන්න බෑ.:( හම්බන්තොටට නම් පුළුවන් වෙයි.
    මේකේ cockpit එක ගැන කතා කරොත් ඉතාම සරල පාලන පද්දතියක් සහිත විශේෂයෙන්ම sidestick flight controller තමයි යොදාගෙන තියෙන්නේ






    මේකට සාමාන්‍යයෙන් airport වල tower වලින් කතා කරන්නේ "Super Jumbo" කියල.

    මුලින්ම මේකේ අදහස් කෙරුනේ එකක් කැසිනෝ එකක් හදන්න.නමුත් මගීන්ට උපරිම ඉඩක් සලසන්න ඒ පහසුකම් තරමක් අඩු කරා. මේ තියෙන්නේ ඒ සමහර පහසුකම් :shocked:
    මේ තියෙන්නේ සැලැස්ම

    ]

























    [img=http://www.freeimagehosting.net/uploads/fa310cf508.jpg]


    මෙයින් එකක කවදාහරි අපේ එළකිරි කොල්ලන්ට යන්න ලැබෙයි කියල ප්‍රාර්ථනා කරනවා:yes:
    මහන්සිවෙලා type කරේ thread එක වැඩක් වුනානම් comment එකක් දාලා Rep+ දෙන්න
     
    Last edited:

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    බොහොම වැදගත් දෙයක්
    අදට මගේ රේප් ඉවරයි
    හෙට ආයෙත් ඇවිල්ල දීලා යන්නම්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    e1bf56573d.jpg


    මේක ඇතුලේ මෙහෙම වැඩත් කරන්න පුලුවන් බව අද තමයි දන්නේ